Watch Trailer

Janatha Garage (2016) with Sinhala Subtitles | ඕනෑම රෙපෙයාර් එකක් කරනු ලැබේ ! [සිංහල උපසිරසි සමඟ]

දුර්වල මිනිස්සුන්ට තර්ජනය කිරීම බලවත් මිනිස්සුන්ගේ විනෝදාංශයක්. ඒත් වෙනසකටත් එක්ක.. දුර්වල මිනිස්සු පිටිපස්සෙත් බලවත් මිනිස්සු ඉන්නවා.. ජනතා ගැරේජ්. ඔන්න යාළුවනේ තවත් සුපිරි බ්ලොක්බස්ටර් තෙළිඟු සිනමා පටයක් ඇරගෙන ආවා. සෑහෙන කාලයක් තිස්සේ ඔයාලා මේ උපසිරැසිය එනකල් බලන් හිටියා. ඉතින් ඔන්න බයිස්කෝප් එකෙ…

Janatha Garage (2016)

දුර්වල මිනිස්සුන්ට තර්ජනය කිරීම බලවත් මිනිස්සුන්ගේ විනෝදාංශයක්.

ඒත් වෙනසකටත් එක්ක.. දුර්වල මිනිස්සු පිටිපස්සෙත් බලවත් මිනිස්සු ඉන්නවා..

ජනතා ගැරේජ්.

ඔන්න යාළුවනේ තවත් සුපිරි බ්ලොක්බස්ටර් තෙළිඟු සිනමා පටයක් ඇරගෙන ආවා. සෑහෙන කාලයක් තිස්සේ ඔයාලා මේ උපසිරැසිය එනකල් බලන් හිටියා. ඉතින් ඔන්න බයිස්කෝප් එකෙන් ඒ ආසාවත් ඉෂ්ට කළා එහෙනම්. ජූනියර් NTR ගේ ජනතා ගැරේජ්. ජූනියර් NTR කීවාම කවුද නොදන්නේ. තෙළිඟු සිනමාවේ යන්-ටයිගර් කියන්නේ මෙයාට තමයි. මෙයාගේ කලින් චිත්‍රපටය නන්නකු-ප්‍රේමදෝ එකටත් මම උපසිරැසි රැගෙන ආවා මතක ඇති. වැඩි කතා නැතුව කෙලින්ම කතාව පොඩ්ඩක් කියන්නම්.

ජනතා ගැරේජ් එක මුලින්ම පටන් ගත්තේ සත්‍යයම්. සාමාන්‍ය ගැරේජ් එකක් ජනතා ගැරේජ් එකක් බවට පත් වුණේ කොහොමද කියලා චිත්‍රපටයේ තියනවා. සරළව කීවොත්, දුප්පත් මිනිසුන්ගේ ප්‍රශ්ණ වලට එකෙන්ම බැහැලා උදවු කරන කණ්ඩායමක්. ඉතින් මේ නිසාම එයාලට ගරු බුහුමන් වගේම සතුරන් පවා වැඩිවුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සත්‍යම්ගේ මල්ලි සහ බිරිඳ මහමගදී ඝාතනයට ලක්වෙනවා. ඒ දෙන්නගේ පුංචි පුතා ආනන්ද් එයාගේ මාමා විසින් මුම්බායට ඇරන් ගිහින් හදාගන්නවා. ආයේ කවදාවත් ආනන්ද්ව මේ ගමට එවන්නෑ කියන බලාපොරොත්තුවෙන්. ආනන්ද් කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි. එයා තමයි අපේ වීරයා NTR. හොඳයි ඉතින් අවුරුදු 25 කුත් ගියා. ආනන්ද් දැන් පරිසර හිතකාමියෙක් විදියට සමාජ සේවය කරනවා. අර පැත්තේ සත්‍යම්ගේ ජනතා ගැරේජ් එක දැන් බොහොම අඩපණ වෙලා, සත්‍යම්ගේ පුතා රාඝවා තමයි ඒක දැන් පාලනය කරන්නේ. දැන්නම් ඒක ජනතා ගැරේජ් එකක් නෙවෙයි, පුද්ගලික ගැරේජ් එකක් වෙලා. නීති විරෝධී ව්‍යාපෘති පටන් ඇරන් මිනිසුන්ව අමාරුවේ දාලා එයාලා ව්‍යාපාර කරනවා. ඔහොම ඉන්නැද්දි දවසක් ආනන්ද්ට සිද්ධ වෙනවා සත්‍යම් ඉන්න ගමට යන්න, කිසියම් පරිසර සංරක්ෂණ වැඩසටහනකට. එතනින් පස්සේ මොකද වුණේ කියලා ඔයාලම බලන්න.

NTR ට අමතරව මෙහි මෝහන්ලාල් ඉතා හොඳ චරිතයක් කරනවා. ඒ තමයි සත්‍යම් ගේ චරිතය. ඒ වගේම දමිළ සිනමාවේ මේ දවස්වල ජනප්‍රිය නිළියක් වන සමන්තා සමඟ නිත්‍යා මෙනන් රංගනයෙන් දායක වෙනවා. කතාව නම් ඉතින් වෙනසක් නෑ සාම්ප්‍රදායික තෙළිඟු චිත්‍රපටියකට තිබිය යුතු සියළුම සුදුසුකම් මේකටත් තියනවා. හැබැයි සටන් ජවනිකා එහෙම බලන් ඉන්න ආසා හිතෙනවා. මේ උපසිරැසිය ඉංග්‍රීසි එකක පරිවර්ථනයක් නිසා මම දමිළ චිත්‍රපටිවලට දෙන උපසිරැසි වගේ නම් කොලිටි නෑ හැබැයි. දෙබස් කීපයක් එකම පේළියේ තිබෙන අවස්ථා තිබුණා. හොඳයි එහෙනම් චිත්‍රපටය රස විඳින්න කියලා ආරාධනා කරනවා. ඔබට ජයවේවා !

තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

Janatha Garage (2016) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

www.TamilMV.me – Janatha Garage (2016) Telugu HDRip – 400MB – x264 – MP3

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

30,502 downloadsDownload Janatha-Garage-2016.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉන්ද්‍රජිත් කුමාර

Subtitles

30,502 downloadsDownload Subtitles52 KB

60 comments

  1. Buddhika

    Apa wenuwen karana sewawata bohoma pin...

  2. nalin

    Thanks For the Subtitle Machan

  3. lahiru

    bohoma sthuthi saho sub ekata...........

  4. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  5. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..
    මේකේ සබ එනකම් බලාගෙන උන්නේ..

  6. Loshan Irosh

    niyamai macho

  7. mithun

    වව් බොහොම ස්තුතියි බ්‍රො කියන්න වචන නෑ
    මිට කලින් අපු NTR ගෙ මුවී එකත් තව බැලුවෙ නෑ එ චිත්‍රපට දෙපු සහො දිල තිබුන කොපි එක කොලිටින් මදි නිස එක තව නැද්ද බ්‍රො හොද කොපි. ස්තුතියි ඔයට මෙකතත් උපසිරැසි ගැන්නුවට පුද්ගලිකව ගොඩක් අස කරන නලුවෙක් චිත්‍රපට සුපිරි ඇත්තටම අයෙමත් එමු හොදම එකකින් සහෝ ඔයට ජය

  8. Sajith Thilakarathne

    thanks saho sub kata... thawa denna

  9. Adithya Gimhana

    බොහොම ස්තූතියි සහො උපසිරැසියට
    ~~~ ජය වේවා ~~~

  10. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  11. Shehan Maxx

    බොහොම ස්තුතියි සහෝ මට මේක හදපු ගමන් එවලා තිබබා දැන් මේ බලන ගමන් ගොඩාක් ස්තුතියි සහෝ මේ මගේ ආසම නළුවා

  12. widuranga

    thanx bro

  13. silent$

    Patttaaaaaaaaaaaaaa meka 700MB copyata galapenawad ??

    1. Indrajith Udaya Kumāra

      ඔවු ගැළපෙන්න ඕනේ

    2. silent$

      Thanx brooooooooooooooo !!!!!!!!!!!!!!!!!!

    3. Kasun Widusha

      Tnx bro mekata sub set weida Janatha | Garage | 2016 | Telugu | 720p | HEVC | X265 | MKV | 700MB

    4. Amalka Himeshan

      HDRip nam galapenava

  14. malinga jayasinghe

    enakan balana hitye tnx

    Remo ekata sub danna,

    1. Indrajith Udaya Kumāra

      රෙමෝ හෙට අනිද්දම එයි..

  15. maheshbabu

    niyamai bro......supiri paharak hodee,,,,,,idiriyatath me wagema supiri ewa demu.....

  16. gim

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

  17. mithun

    සුපිරි බ්‍රො කොපි එක නම් සතුටුයි බොහොම ස්තුතියි නැවත පාරක් කලින් මොවි එක හොද කොපි තියෙ න්ම් දැනුම් දෙන්න පුලුවන් ද හොයාගන්න බෑ ntr ගෙ සයිඩ් එකෙ ලබ දුන්න අනිත් ෆිලුම

    1. Indrajith Udaya Kumāra

      [email protected] මට මේල් එකක් දාන්න සහෝ

  18. thisal

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.

  19. sammika

    Janatha Garage (2016) Telugu HDRip - 720p - x264 - 5.1 - 1.3GB me copy ekata me sub eka galapenawada?

  20. sammika

    mekata sub galpenawa. (2016) Telugu HDRip – 720p – x264 – 5.1 – 1.3GB thanks

  21. Wgk Chathuranga

    thanks saho jaya

  22. Gathsara Umesh Kumara

    සබට බොහෝම ස්තූතියි සහෝ....අවුක් නෑ පිඅටපතේනම්..සබ හොදට කරල තිබ්බ..ඉක්මනිම් වෙනත් ෆිලුමකින් හමු.වෙමු...

    1. Indrajith Udaya Kumāra

      සබ හොඳයි නම් එළ..ස්තුතියි

  23. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  24. upulnishantha

    tnx mcn balanna asama naluwekge film ekak

  25. ayesh

    thank you..meka denaka balan hitiye

  26. Kulanjana Maduranga

    niayamai…supiri...denakm unne..aniwa bamak thama.thanks INDRAJITH saho..sub ekata..thawa aluth telugu film demu.jaya wewa……

  27. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaa

  28. ලහිරු ප්‍රසාද්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.

  29. Amila Kaushalya

    patta film 1k bn thanx sub 1ta theligu action movie supiri eva godak thiyenava saho puluvannam evatath sub denna

  30. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Kalpa Madushanka

    ela

  32. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට NTR ගෙ ෆිල්ම් එකක් නිසා කොහොමත් බලනව ඒ අස්සෙ සමන්තාත් ඉන්නවනම් ආයෙ හිතන්න දෙයක් නෑ

  33. Y.A.E De Silva

    sub file eka download wenne nene.....
    Kauruhari mata sub file eka email karanna puluwanda please??
    [email protected]

  34. Akila

    Sub dile eka sownload wwnne nene
    Katahaei puluwanda sub file eka mata email karanna puluwanda?
    [email protected]

  35. Hasitha

    Thanks bro!

  36. Ajith Priyantha

    සබ් එකට ස්තුතියි
    දැන් ටික දවසක ඉදන් sub dwonload කරන්න අමාරුයි

  37. sandun

    Thanks

  38. lakshan

    machanla guntur talkies eke subath karapallako

  39. Cmadushan

    Thank you very much. Allu Arjunge sarrainodu film 1 hoyaganna puluan link 1kui, sub 1i dennako machanla....

  40. Danushka Sandaruwan

    Indrajith aiye supiri. rombaaaa Thanx. Aiye allu arjune hari brahmandamge hari film ekak dannakooooo

  41. tharindu

    Thanks mcho kiyala wadakne

  42. pubudu eranga

    thank you bro

  43. ayesh

    link ekk nadda??????????

  44. charith vishwa

    එල එල පට්ට...
    සබ් එකට ස්තුතියි!!!!

  45. nago

    i like sooooooooooooooooooooooooooooooooooooooooo much

  46. CHANAKA WITHARANA

    MACHN ME TAMIL FILM DOWNLOAD KARANNA SITE EKAK KIYANNAKO, PLZ

    1. Arrow Flash

      Tamilyogi.nu

  47. maduranga

    sub eka ganna bari unata moko ad tika nam ganata wada.
    dan 2weeks idan try karanne . tama ba !

  48. ERANGAMADUSANKA

    thanks....

  49. thirani

    thanks bro

  50. xdgwestg

    machan meka bluray ekata update karannako.

Load more comments