Watch Trailer

Seondal: The Man Who Sells the River AKA Bongyi Kimseondal (2016) with Sinhala Subtitles | ගඟක් විකිණු මිනිසා – කිම් සොන්ඩල් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ, ඔන්න මම ඔයාලට තවත් චිත්‍රපටියක් අරගෙන ආවා. මේකෙන් කියවෙන්නේ අපුරු සොරෙකු ගැනයි. ඒ වගේම තණ්හාවේ ආදීනව ගැනයි. මේ චිත්‍රපටිය 2016 ජුනි වල තමයි තිරගත වෙලා තියෙන්නේ. 17 වන සියවසේ ජෝසන් රාජ්‍යයේ සිටින සාමාන්‍ය වැසියන් කිහිප දෙනෙකු එකතු වෙලා ඔවුන්ගේ දිවි ගැටගහගන්න සොරකමේ යෙදෙනවා. ඒත් ඔවුන්…

Seonda-The Man Who Sells the River (2016)

කොහොමද යාලුවනේ, ඔන්න මම ඔයාලට තවත් චිත්‍රපටියක් අරගෙන ආවා. මේකෙන් කියවෙන්නේ අපුරු සොරෙකු ගැනයි. ඒ වගේම තණ්හාවේ ආදීනව ගැනයි. මේ චිත්‍රපටිය 2016 ජුනි වල තමයි තිරගත වෙලා තියෙන්නේ.

17 වන සියවසේ ජෝසන් රාජ්‍යයේ සිටින සාමාන්‍ය වැසියන් කිහිප දෙනෙකු එකතු වෙලා ඔවුන්ගේ දිවි ගැටගහගන්න සොරකමේ යෙදෙනවා. ඒත් ඔවුන් ඒ කරන සොරකම් බොහොම සැලසුම්සහගත පුදුමය උපදවන සොරකම්. මේ කණ්ඩායමේ එක් සමානකමක් තිබෙනවා. ඒ තමයි ඔවුන් සියලු දෙනාම කුයින් දේශයට විකිණූ වහලුන් වීම. ඉතින් මේ සොරකම් කරමින් සිටින අතර මොවුන් තරමක් විශාල සොරකමක් සිදුකරනවා. නමුත් එහිදී වන සුලු වැරදීමකින් ඔවුන්ගේ ලාබාලතම සගයා මිය යනවා. ඉන් බොහොම දුකට පත් වන මොවුන් ඔහුව මරා දැමූ පුද්ගලයගෙන් පලිගැනීමට සූදානම් වෙනවා. බොහොම කපටි වගේම තණ්හාධික මේ පුද්ගලයගෙන් පලිගැනීම ලෙහෙසි පහසු දෙයක් වන්නේ නම් නැහැ. මෙවර මොවුන් ඔහුට විකුණන්න හදන්නේ ගංගාවක්.

ඉතින් බලන්නකෝ ඔවුන්ගේ සැලසුම කෙතරම් ඉස්තරම්ද, ඒ වගේම ඔවුන්ට එය ජය ගන්න පුලුවන් වෙයිද කියලා. කතාව බලලා අදහස් කියන්න වෙනද වගේම. මම ආයෙමත් ඉක්මනින්ම එන්නම් ඔයාලට ලස්සනම ලස්සන කතාවක් අරගෙන…

Seondal: The Man Who Sells the River (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Seondal: The Man Who Sells the River 2016 720p HDRip Unknown

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,681 downloadsDownload The-Man-Who-Sells-the-River-2016.Baiscopelk.com_.rar39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,681 downloadsDownload Subtitles39 KB

23 comments

  1. chathura

    THANK U VERY MUCH SIS

  2. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..thawalassana koran drama 1k denn.. .jaya wewa……

  3. Sajith Thilakarathne

    thanks sub ekata thawath korean ekakata dennna

  4. අසිත

    ealama saho thanks

  5. udp

    meka download karanne kohenda

  6. Nipuna Udayanga

    නියමයි සහෝ....නියමයි...!!!
    බොහොම ස්තුතියි සබ් එකට.

  7. w a thilak

    හොද එකක් වගේ.......එසේනම් භා ගනිමි

  8. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  11. Soori

    බොහෝම ස්තුතියි කනිශ්කා නංගි සිංහල උපසිරැසියට....
    හැමදාම වගේ ඔයා දෙන කොරියානු උපසිරැස ඔයා හොඳින්ම කරලා තියෙනවා.
    තවත් කතා මාලාවක් අරන් එන්න ඉක්මනින්ම...

  12. Tharu

    Thanks Sub ekata

  13. Chami.S

    Thanks...

    1. Thisaru

      Meke sub eka nane ddownload karata

  14. a

    thxxx sub ekata digatama koreanma denna

  15. ශවේන්ද්‍ර

    ඔයාලා torrent ලින්ක් දුන්නැති උනාට කමක් නෑ
    අඩුම තරමින් ගන්න පුළුවන් site එක හරි කියන්න

    1. Kanishka

      Nama gahala Google eke search karanna ethakota pennanawa

  16. nuwan maduranga

    tv ekakat sab dennako akke. mekath supiri.thans.

  17. thilina

    thanks bro...
    film eka lassanai wage...

  18. ishani

    Mn asama actors la tikk inne. Thnkzz sub ekata

  19. chamil

    download keganna puluwan link ekak dendakooo

  20. praneeth madu

    බොහෝම ස්තුතියි

  21. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්...☺☺♥♥

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.