මේ පාර අරගෙන ආවේ ටිකක් විතර අමුතුම ආකාරයේ ෆිලුමක්. ඔයාලට ඉතින් තේරෙනවත් ඇතිනේ මේ නමින්ම ස්ට්‍රේන්ජර්…!! මේකට IMDb 4.4 අගයක් තමයි අරගෙන තියෙනවා. එහෙන් මේක 2015 වර්ෂයේ ආපු ෆිල්ම් එකක් එහෙත් වෙබ් අඩවි වලට හොද කොපියක් ඇවිත් තිබෙන්නේ මේ වර්ෂයේ. කතාව ගැන කිව්වොත්,ලීහා කියලා ළමයෙක් ඉන්නවා මෙයාගේ අම්මා සිය…

මේ පාර අරගෙන ආවේ ටිකක් විතර අමුතුම ආකාරයේ ෆිලුමක්. ඔයාලට ඉතින් තේරෙනවත් ඇතිනේ මේ නමින්ම ස්ට්‍රේන්ජර්…!! මේකට IMDb 4.4 අගයක් තමයි අරගෙන තියෙනවා. එහෙන් මේක 2015 වර්ෂයේ ආපු ෆිල්ම් එකක් එහෙත් වෙබ් අඩවි වලට හොද කොපියක් ඇවිත් තිබෙන්නේ මේ වර්ෂයේ.
කතාව ගැන කිව්වොත්,ලීහා කියලා ළමයෙක් ඉන්නවා මෙයාගේ අම්මා සියදිවි හානිකරගන්නවා. ඒ මොකද කියලා කියන්න යන්නේ නෑ ඔයාලම බලලා දැනගන්න. ඉතින් අම්මගෙන් පස්සේ වැඩටික කරගෙන යන්න වෙන්නේ ලීහාට තමයි ඒ වැඩේ චිත්‍ර අදින එක ඇත්තම කිව්වොත් ලීහා මේ චිත්‍ර අදින්නේ තමන්ගේම ලේ වලින් ඒක චිත්‍රයක් කිව්වට එක්තරා කතාවක්. ලීහාගේ විශේෂයක් තියෙනවා තමන්ගේ අම්මට වුණු දෙයින් එයා තමන්ටම දොස්පවර ගන්නවා එහෙන් එයා කවදාවත්ම එළියට ගිහින් නැහැ අම්මට සිද්දවුණු දෙයින් පස්සේ. එහෙන් ලීහාට මාර්ක් කියලා කෙනෙක් සෙට් වෙනවා එයාව හම්බවුනාට පස්සේ දේවල් ටිකක් වෙනස් වෙන්න ගන්නවා. කතාවේ හැටියට දුෂ්ට ආගන්තුකයා තමයි මේ හැම චිත්‍ර ශිල්පීන්ගේ මරණයන්ට වගකියන්න ඕනේ. එහෙන් ඉතින් ෆිලුම බලලාම දැනගන්නකො ලීහාට මේ මොකද වෙන්නේ කියලා??
තවත් උපසිරැසයකින් හම්බවෙනකන් හැමෝටම ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
The.Dark.Stranger.2015.720p.WEBRip.x264.AAC-ETRG
The.Dark.Stranger.2015.1080p.WEB-DL.DD5.1.H264-FGT
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
1,207 downloadsDownload The.Dark_.Stranger.2015.Baiscopelk.com_.rar60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RavinduRukshan2-e1472368479265.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
11 comments
Kalindu Wasuka
Ravindu Rukshan
thx saho....ewagema oyatath sthuthiyi
Sajith Anthony
සබ් එකට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා...!!Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!devinda
TY bro.blnnama Hitapu ekak.again ty......
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thisara Laksitha
එල එල ඳිගටම සබිිිි එක ජය සහෝ
hasantha
මචන් උබට පුලුවන්නම් Somewhere in Time කියන පට්ට ලස්සන පරන film එකට sub එකක් දෙන්න.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lushan Kuruppu
Thank You! Bro!
Keep going…Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබ් එකට ස්තුතියි සහෝ.තව තවත් උපසිරැසි කරන්න කාලය,හැකියාව ලැබේවා !!!