Watch Trailer

Jane Got a Gun (2015) with Sinhala Subtitles | ලුහුබැදීම. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් පොඩි කාලයක් ඇතුලත මට මගේ සිව්වන උපසිරසත් ගෙන එන්න පුලුවන් උනා. වෙනද වගේම මම මුලින්ම ස්තුති කරන්න ඕන මේ චිත්‍රපටිය මට බාර දුන්න සමීර අයියට. ඒ වග්ම මගේ පෙර උපසිරසි වලදි මට සුභ පතල අදහස් දක්වල තිබුණ හැමෝටම ස්තුති කරන ගමන් යමුකො කථාව පැත්තට… මේ චිත්‍රපටිය 2015 තිරගත වුණ එකක්. ඒ වගේම මේකට […]

Jane Got a Gun (2015)

ඔන්න ඉතින් පොඩි කාලයක් ඇතුලත මට මගේ සිව්වන උපසිරසත් ගෙන එන්න පුලුවන් උනා. වෙනද වගේම මම මුලින්ම ස්තුති කරන්න ඕන මේ චිත්‍රපටිය මට බාර දුන්න සමීර අයියට. ඒ වග්ම මගේ පෙර උපසිරසි වලදි මට සුභ පතල අදහස් දක්වල තිබුණ හැමෝටම ස්තුති කරන ගමන් යමුකො කථාව පැත්තට…

මේ චිත්‍රපටිය 2015 තිරගත වුණ එකක්. ඒ වගේම මේකට IMDb අගය 5.7 ක් ලැබිල තියනව. ඒකෙන්ම පේනව කථාව හොද එකක් කියල. මේ කථාව වංශාධිපති වරුන්ගෙ කාලෙ එකක්. ඉතින් මේ කථාව ගෙතෙන්නෙ Jane කියන තරුණ කාන්තාව වටා. ඇයගෙ මහත්තය තමයි හැමන්ඩ්. මේ අතරෙදි තමයි බිෂොප් කියල මිනිස්සු වගයක් මොවුන් දෙදෙනගෙ පස්සෙන් එන්නෙ. ඒක ටිකක් පරණ තරහක්. ඒ වගේම මේ අතරෙදි හැමන්ඩ්ට වෙඩි වැදිල තුවාල වෙනව. ඒ නිසා Jane උදව් ගන්නෙ ඇයගෙ පරණ පෙම්වතාගෙන්. එතන පරණ දුක්ඛිත ආදර කථාවකුත් යනව. ඉතින් ඔයාලට බලාගන්න පුලුවන් Jane ඇතුලු පිරිසට බේරෙන්න පුලුවන්ද කියල. කථාවෙ භාගයක්ම මම කිව්ව වගේ. ඔය ඇති. ඒ වගේම මේ චිත්‍රපටියෙ නලු නිලියන් ලෙස මේ අය තමයි ඉන්නෙ.

· Natalie Portman – ‘ජේන්’ ,

· Joel Edgerton – ‘ඩෑන්’

· Noah Emmerich – ‘හැමන්ඩ්’

· Ewan McGregor – ‘බිෂොප්‘

ඔන්න එහෙනම් මගේ කාර්යය ඉවරයි. දැන් තියෙන්නෙ ඔයාල මේක බලන එක. අදට සමුගත්ත එහෙනම්, තවත් උපසිරසකින් හමුවෙමු. සියලු දෙනාටම ජය!

Jane Got a Gun (2015) on IMDb

 

 

730 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

C2BFF444B36119C5543D66A5A11960C667B5B277 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,393 downloadsDownload Jane-Got-a-Gun-2015-br.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,393 downloadsDownload Subtitles54 KB

21 comments

  1. Kaveen Conara

    sub ekata tnx bro! jaya wewa!

  2. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  3. Jack

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට.
    ජය.

  4. Sanath Perera

    බොහොම ස්තූතියි සචී සහෝ උපසිරසට…
    තවත් මේ වගේ සුපිරි ෆිල්ම් එකක් අරන් එන්න…
    ඔබට ජයෙන් ජය…

  5. Dil Ru

    තෑන්ක්ස් මචන්

  6. Amila

    Thanks mchn...!

  7. Kulanjana Maduranga

    niayamai…thanks SACHITH saho..sub ekata..digatama sub demu.jaya wewa……

    podi size torrent copyak nadda?

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!

    Top Gun (1986) - YIFY
    Open Season - Scared Silly.2015-ETRG
    Pokkiri Raja (2016)
    Sawaari (2016)

    me film walatath sub denna please….

  9. mithun

    බ්‍රො මෙ චිත්‍රපටයෙ blurry ඇවිදින් තියෙන්නෙ.. අද තම දැක්කෙ.
    720p yify copy එකට සබ් එක මැච් නෑ නෙ.. ඔයාට බොහොම ෆිං වෙනව මෙ blurry ව්ලට මෙක අප්ඩෙඩ්ට් එකක් දුන්නොත්..
    මොකද මම බලන්න අසම විදියෙ මුවී එකක්.. පුලුවන් ඉක්ක්මනට අප්ඩෙඩ්ට් එකක් දෙන්න සහො ඔයාට බොහොමත්ම ස්තුතියි අහෙම උනොත්

  10. රොයිලි

    බොහොම ස්තූතියි සචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Global

    Thanks Bro...
    Trailer එක බලල BR කොපිය Download කරා. ඒත් sub එක Match වෙන්නෑ නෙ Bro ..
    BR කොපියට sub එක දෙනවද?..Please ...

  12. nipuna

    machan uba ara born to dance eke sub eka hadannema na ne wadak na ne ban hariyata wadak karan nattam. ubata kiuwata ahan neth nattam web site ekak thama epa wenne ubala oya karana wada nisa kollo.

  13. mithun

    HODAMA FILM EKAKATA KALIYA , THAWAMA BR 720P WALATA NO WADA..

  14. nm

    ජයවේවා……

  15. Gayan

    BR 720P WALATA WADA..

  16. mithun

    Thx malli. බොහොම ෆිං .අප්ඩෙඩ්ට් එකට. දිගටම සබ් දෙන්න බ්‍රෝ .thx

  17. Asitha

    එල.තෑන්ක්ස්.
    බොහොම පින්.
    ජය වේවා!!!!

  18. LAKSHAN

    සබ් එකට ස්තුතියි සහෝ,

  19. ලහිරු චානක

    එල කිරි... ජය වේවා සහෝ..

  20. සදෙව් බණ්ඩාර

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.

  21. Lakshan1327

    Thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.