හායි. ඔන්න ගෙනාවා රොකී කතා මාළාවේ තුන්වන කොටස. මේ කතාවත් ලියා අධ්යක්ෂණය කරලා තියෙන්නේ Sylvester stallone. ඒ වගේම IMDB අගයත් 6.7 ක් වෙනවා. කතාවේ කාස්ට් එක ගැන කියනවනම්, කලින් හිටපු අයට අමතරව, ඔයාලා කවුරුත් දන්න Hulk Hogan පවා මේ කතාවේ ඉන්නවා. එතකොට අනිත් කෙනා Mr. T. එයාගේ චරිතය වෙන්නේ, Clubber Lang.…

හායි. ඔන්න ගෙනාවා රොකී කතා මාළාවේ තුන්වන කොටස. මේ කතාවත් ලියා අධ්යක්ෂණය කරලා තියෙන්නේ Sylvester stallone. ඒ වගේම IMDB අගයත් 6.7 ක් වෙනවා. කතාවේ කාස්ට් එක ගැන කියනවනම්, කලින් හිටපු අයට අමතරව, ඔයාලා කවුරුත් දන්න Hulk Hogan පවා මේ කතාවේ ඉන්නවා. එතකොට අනිත් කෙනා Mr. T. එයාගේ චරිතය වෙන්නේ, Clubber Lang.
මේ කතාව ගැන කියනවනම්, දෙවනි කතාවේදී රොකී ලෝක ශූරයා උනායින් පස්සේ, රොකීගේ ජීවිතය සැපවත් අතට හැරෙනවා. මිනිස්සුන්ගේ ආදරේ රොකීට නොඩුවම ලැබෙන්න ගත්තා. එයාලා රොකීට එයාගේ ප්‍රතිමාවක් පවා ෆිලඩෙල්ෆියා නගරයේ ඉදි කරනවා. මේ අතරේ ක්ල්බර් ලෑන්ග් කියලා දරුණු බොක්සිං ක්‍රීඩකයෙක් නැගී එන්න පටං ගත්තා. මෙයා රොකීගෙන් ලෝක ශූරතාවය සඳහා අවස්ථාවක් ඉල්ලනවා. ඒත් මේ වෙනවකොට රොකී තරුණ අවධියේ පසු උනත් විශ්‍රාම ගන්න තීරණය කරා. කොහොම හරි, ක්ලබර් එක්ක තරඟ කරන්න රොකී කැමති වෙනවා. මේ අතරතුරේදිම රොකීට තව තවත් දුක් කම්කටොලු වලට මුහුණ දෙන්න සිද්ධවෙනවා. මේ කතාවේදීම තමයි හිටපු ලෝක ශූර ඇපොලෝ ක්‍රීඩ් සහ රොකී හොඳ මිත්‍රයන් බවට පත් වෙන්නේ. එතකොට ඒ දෙන්නා අතර පැවැත්වෙන රහස් බොක්සිං තරඟය තියෙන්නෙත් මේ කොටසෙම තමයි.
කතාව ගැන විස්තරනම් ඇති. ඔයාලා බලලා අඩුපාඩු මොනවහරි තියනවනම් කියන්න. ඊළඟට මේ චිත්‍රපටයෙන්ම ගොඩක් ප්‍රසිද්ධියක් ලබපු Survivor band එකෙන් හදපු Eye of the tiger ගීතය තමයි මේකේ තේමා ගීතය වෙන්නෙත්. සිංදුවේ කොටස් වලට මම සිංහල තේරුම යොදලා තියෙන්නේ. ඒ නිසා කතාවේ සම්පූර්ණ අර්ථයම ඔයාලට ගන්න පුළුවන් වේවී කියලා මම හිතනවා. තේමා ගීතය විතරක් නෙවෙයි, ගීතයේ අර්ථය එහ්ම් පිටින්ම වගේ චිත්‍රපටිය තුලින්ම පෙන්වනවා කියලා කිවුවොත් නිවැරදියි. එහෙනම බලන්න. හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Rocky III (1982) 720p BrRip x264 YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
868 downloadsDownload Rocky-III-1982.zip93 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/KasunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
KASUN [කසුන්]
Subtitles
13 comments
Asel Ishan
Asel Ishan
Anith Film 3 aniwa sub dana mcn
me set 1 ma supiri
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Dil Ru
තෑන්ක්ස් මචන් සබ් එකට
Dasitha147
godaaaaaaaaaaaak sthuthie sahodaraya me karana udauwta/sewayata e dewal agayanna wachana na. aththamai me series eka godak asawen balapu series ekak. digatama sub demu. obata jaya wewa! site eke sub dena siyaluma sahodara sahodariyantath jaya prarthana karanawa.
Withanage Priyantha Dayakeerthi
ඔබ විසින් උපසිරසි කළ "රොකී 1 සහ 11" මීට පෙර නැරඹුවා. මේවා දුර්ලබ, එහෙත් ඉතා ආසාවෙන් නැරඹිය හැකි අගනා සිනමා නිර්මාණ. "පැරණි දේ රන් හා සමානයි" යන කියමන අනුව ඉදිරියටත් මෙවන් අගනා චිත්‍රපට ඉදිරිපත් කිරීමට ඔබට යෝජනා කරන්නෙමි. අවංකවම ඔබේ මෙම උපසිරසි තුනටම ගොඩක් ස්තුතියි!
Kulanjana Maduranga
niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa……
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!Top Gun (1986) - YIFY
Open Season - Scared Silly.2015-ETRG
Pokkiri Raja (2016)
Sawaari (2016)me film walatath sub denna please….
කසුන්
thank you හැමෝටම. අනිත්න් ටිකත් දෙන්නම් ලඟදිම.
Thisal
tnxxxx
රොයිලි
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Supun M. Hettigoda
තෑන්ක්ස් වේවා!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanx bro