Watch Trailer

Jarhead 3: The Siege (2016) with Sinhala Subtitle|අනපේක්ෂිත ප්‍රහාරයක් ![සිංහල උපසිරසි සමඟ]

මුලින්ම සමාව ඉල්ලනවා ප්‍රමාදය ගැන. භාරගන්නකොටත් ටිකක් ප්‍රමාදයි. පුංචි අකරතැබ්බයකට මුහුණ දුන්න නිසා තවත් ටිකක් ප්‍රමාද වුණා. Jarhead තෙවන චිත්‍රපටයයි මේ අරගෙන එන්නේ. මීට කලින් චිත්‍රපට දෙක මා විසින්ම උපසිරැසි ලබාදී තිබෙනවා Jarhead සහ Jarhead 2 ලෙසින්. කලින් චිත්‍රපට දෙකට මේකේ කිසිම සම්බන්ධයක් නෑ. ච…

Jarhead 3-The Siege (2016)

මුලින්ම සමාව ඉල්ලනවා ප්‍රමාදය ගැන. භාරගන්නකොටත් ටිකක් ප්‍රමාදයි. පුංචි අකරතැබ්බයකට මුහුණ දුන්න නිසා තවත් ටිකක් ප්‍රමාද වුණා. Jarhead තෙවන චිත්‍රපටයයි මේ අරගෙන එන්නේ. මීට කලින් චිත්‍රපට දෙක මා විසින්ම උපසිරැසි ලබාදී තිබෙනවා Jarhead සහ Jarhead 2 ලෙසින්. කලින් චිත්‍රපට දෙකට මේකේ කිසිම සම්බන්ධයක් නෑ. චිත්‍රපටය නිකුත් වෙන්නේ 2015 දෙසැම්බර් 31 වෙනිදා.Action, Drama, War කියන කාණ්ඩවලටයි අයත් වෙන්නේ. ප්‍රධාන චරිතවලට දායක වෙන්නේ Charlie Weber, Scott Adkins, Tom Ainsley යනාදී රංගන ශිල්පින්. IMDb අගය 5.0ක්.

කතාව ගැන කිවුවොත් මේ චිත්‍රපටයටත් පාදක වෙන්නේ ජාහෙඩ්ලා හෙවත් ඇමරිකානු මැරීන් භටයන් කීපදෙනෙක්. එවන් ඕල්බ්‍රයිට් දක්ෂ මැරීන් භටයෙක්. දක්ෂතාවය පෙන්වලා ඉහලටම යන්න වුවමනාවෙන් ඉන්න කෙනෙක්. එවන් ඕල්බ්‍රයිට් මැද පෙරදිග ඇමරිකානු තානාපති කාර්යාලයක ආරක්ෂක භටයෙක් විදියට පත්වීම් ලබනවා. තානාපතිතුමාගේ දක්ෂතාවය නිසා ISIS සංවිධානය එක්ක සම්බන්ධ කැරලි කණ්ඩායම් ප්‍රදේශයේ ගැවසුනත් ඒ ප්‍රදේශය සාමකාමිව පවත්වාගන්න පුළුවන් වෙලා තියනවා. සාමකාමී බව නිසාම ආරක්ෂක භටයෝ හරිම නිදහසේ කාලය ගත කරන්නේ. ඒ සාමකාමී බව සම්පුර්ණයෙන්ම නැතිවෙන්නේ තානාපති කාර්යාලයට අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල වීමෙන්. ඉතිරිය ඔබට.
තවත් උපසිරසියක් රැගෙන එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග!!

Jarhead 3: The Siege (2015) on IMDb

 

 

706 MB (BR) කොපිය මෙතනින් බාගන්න

C0F9BFF9EB993A0AF8C138B7A26CD9473BF498BC

1.39 GB (BR) කොපිය මෙතනින් බාගන්න

62D75BDF2D711492E6C71053197889B80E5E1ABA ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

15,075 downloadsDownload Jarhead.3.The_.Siege_.2016-baiscopelk.zip78 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/DSC01001_2-003-e1441396407622.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අදිත ප්‍රවීන්

Subtitles

15,075 downloadsDownload Subtitles78 KB

28 comments

  1. Ishan Viduranga

    Thanks machn..

  2. Kamal Arjuna

    ජය වේවා සහෝ ................
    ඉදිරියටම යන්න සුබ පතනවා.

  3. Mithun Sriyantha

    හම්මො මෙන්න ෆිල්ම් එක දිල...
    මෙක නම් සුපිරිම සයිඩ් එකක් තම
    බොහොම තුති සහො උපසිරැසියට
    කවද දෙයිද කියල බලන් උන්නෙ
    මෙකෙ part 1,2නම් සුපිරියි

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  5. D'O'N

    ෴ අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා....!
    ජයවේවා……
    බුදු සරණයි.. !!! ෴

  6. Mithun Sriyantha

    මෙකට සබ් දෙන්න කලින් මෙ මුවී එකෙ හොද copy ඇවිදින් තිබුන බාගෙන බලන්නත් හදල පස්සෙ save කරල තිබ්බ සබ් දෙයි කියල විස්වාසයෙන් කොහොම හරි නැවත පාරක් ස්තුතියි උපසිරැසි ලබාදුන්නට බයිස්කෝප් සයිඩ් එකට තුති

  7. Mithun Sriyantha

    මෙකට සබ් දෙන්න කලින් මෙකෙ හොද කොපි ඇවිදින් තිබුන බාගෙන බලන්නත් හදල සෙව් කරල තිබ්බ උපසිරැසි දෙයි කියන විස්වාසයෙන් කොහොම හරි නැවත පාරක් ස්තුතියි බ්‍රො උපසිරැසි ලබාදුන්නට බොහොම තුති

  8. නලින් පෙරේරා

    එළස්ස්!!  අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  9. Hasitha

    Thanks machan

  10. thisal

    උපසිරැසි ලබාදුන්නට බොහොම තුති

  11. Kulanjana Maduranga

    patta ahhhh...aniwa bamak thama....thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Dulanga

    Thanks

  13. w a thilak

    උපසිරසියට බොහෝමත්ම ස්තුතියි

  14. රොයිලි

    බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Rajitha

    Thanks machan.....!

  16. NC Kegalla

    Niyama film ekak.sub1 thanks bro...digatama me wage film geenna....

  17. GAME

    මචන් කව්රු හරි ටැමිල් “මායා” horror ෆිලුමේ sub එක එක්මනට දෙන්නකෝ….

  18. SB

    උපසිරසි වලට ස්තුති යාළුවා. ඔබට ජයවේවා............!

  19. mithun

    සරල කතාවක් උනත් ෆිල්ම් එක නම් උපරිමයි ...
    සිංහල උපසිරැසිය ඉට වඩා උපරිමයි එච්චරටම නියමෙට තිබුන
    ඔයාට බොහොම ස්තුතියි මචන් දිගටම දෙන්න හොදම එව
    Thx u

  20. indika

    Thanks

  21. Nalinda

    Thanks....

  22. Amila

    Niyamay yaluwa.jaya wewa

  23. Malinda

    thank for ur subtitle brother

  24. Dilusha Nuwan Narasinghe

    එල මචන් තෑන්ක්ස් සබට

  25. r.s.samantha

    thank u very much..!!!

  26. lakshanduminda

    Thanks….

  27. lakshanduminda

    ගොඩක් ස්තුතියි

  28. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !