Watch Trailer

Victor Frankenstein (2015) with Sinhala Subtitles | උමතු විද්‍යාඥයා, ෆ්‍රෑන්කන්ස්ටයින්… [සිංහල උපසිරසි සමඟ]

හොදටම පරක්කුයි. මුලින්ම ඒ ගැන සමාවෙන්න. ෆිලුම නම් මම එනකම් ඇඟිලි ගැන ගැන බලාගෙන හිටපු ෆිල්ම් එකක්. නමින් Victor Frankenstein. එහෙනම් මුලින්ම බලමු කවුද මේ වික්ටර් ෆ්‍රෑන්කන්ස්ටයින් කියන්නෙ කියලා. වික්ටර් ෆ්‍රෑන්කන්ස්ටයින් කියන්නෙ මේරි ෂෙලී කියන එංගලන්ත ජාතික නවකතාකාරිය විසින් රචිතFrankenstein; or, T…

හොදටම පරක්කුයි. මුලින්ම ඒ ගැන සමාවෙන්න. ෆිලුම නම් මම එනකම් ඇඟිලි ගැන ගැන බලාගෙන හිටපු ෆිල්ම් එකක්. නමින් Victor Frankenstein. එහෙනම් මුලින්ම බලමු කවුද මේ වික්ටර් ෆ්‍රෑන්කන්ස්ටයින් කියන්නෙ කියලා. වික්ටර් ෆ්‍රෑන්කන්ස්ටයින් කියන්නෙ මේරි ෂෙලී කියන එංගලන්ත ජාතික නවකතාකාරිය විසින් රචිතFrankenstein; or, The Modern Prometheus.කියන නවකතාවේ එන ප්‍රධාන චරිතයක්. විද්‍යාඥයෙක්. මෙයා විද්‍යාව ගැන තියෙන ආසාව නිසාම එයා කෘතිමව මිනිහෙක් නිර්මාණය කරනවා. අපි Frankenstein’s Monster කියන නමින් අහලා තියෙන්නෙ ඒ සතාව තමා. මීට පෙර මේ ෆ්‍රෑන්කන්ස්ටයින් සහ ඔහුගේ මිනිසෙක් වැනි නිර්මාණය සිනමාපට කීපයක්ම නිර්මාණය වෙලා තියෙනවා. 2014 වසරේ ආව I,Frankenstein කියන සිනමාපටයත් එවැනි නිර්මාණයක්. නමුත් ඒ සිනමාපටයේ අපිට දකින්න ලැබෙන්නෙ ෆ්‍රෑන්කන්ස්ටයින් විසින් නිර්මාණය කරපු මිනිහවයි. නමුත් මේ සිනමාපටයේදී ප්‍රමුඛත්වය ලැබෙන්නෙ ෆ්‍රෑන්කන්ස්ටයින්ට. IMDb අගය 6.2ක් අරගෙන තියෙන මේ සිනමාපටයේ වික්ටර් ෆ්‍රෑන්කන්ස්ටයින් ලෙස තම රංගන දායකත්වය ලබාදෙන්නෙ James McAvoy.වික්ටර්ගෙ සහයකයා වෙන ඊගෝ විදිහට අපි හැමෝම අඳුනන හැරී පෝටර්, එහෙමත් නැත්නම් Daniel Radcliffe.ඊගෝ හිටිය සර්කස් කණ්ඩායමේ ලෝරලායි, නැත්නම් ඊගෝගෙ ආදරවන්තිය විදිහට Jessica Brown Findlay ද, ස්කොට්ලන්ඩ් යාඩ් පොලීසියේ ඉන්ස්පෙක්ටර් රොඩරික් ටර්පින් විදිහට Andrew Scott ද අපිට මේ සිනමාපටයෙදි දැකගන්න පුළුවන්. කතාව නම් කියන්න යන්නෙ නෑ. මොකද රසය නැතිවෙයි කියලා හිතෙන නිසා. එහෙනම් තවත් උපසිරසියකින් හම්බවෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!

Blu-Ray පිටපත සඳහා යාවත්කාලීන කරන ලදී

 

Victor Frankenstein (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Victor.Frankenstein.2015.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

16,364 downloadsDownload Victor.Frankenstein.2015.Br_.Baiscopelk.com_.rar42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ජෙරෝම් වැලස්කා

Subtitles

16,364 downloadsDownload Subtitles42 KB

64 comments

  1. රවිඳු තේනබදු

    තැන්කූ... ඔන්න බෑවා... :-D

  2. Pasindu

    THANX BRO

  3. DLAkantha

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  4. Ravindu Deshapriya

    Thank u puusoooooo........
    meka nam denakal balan hitiye....

  5. YASIRU HASARANGA

    Godak sthuthi saho sub ekata .
    Apith bawa onna
    -Jaya sri -

  6. Prasad M jayakodi

    Thanks macho!!

  7. sanka

    ela kollekne

  8. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  9. Kasun Upeksha

    සබට තුති ප්‍රසාද් සහෝ...... බ්ලූරේ රිප් ආපු ගමන් බලනවා

  10. D'O'N

    ෴ අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා….!
    ජයවේවා……
    බුදු සරණයි.. !!! ෴

  11. thisal

    සබට තුති ප්‍රසාද් සහෝ…

  12. asitha

    bohoma pin
    jaya wewa!!!!!!!!

  13. Charuka

    onna bewa thnkoo very much

  14. Kulanjana Maduranga

    niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. yeshu

    tnx

  16. Nipuna Weerasekara

    උපරිම චිත්‍රපටයක්. 2015 සුපිරිම එක. එල එල...

  17. ආසිරි ප්‍රියන්ත

    එල ස් සමන්..
    බඩු ගත්තා ඔන්න..
    බැලිල්ලක් තමා තියෙන්නේ..
    ජය වේවා!!

  18. Achi

    ගොඩක් ස්තූතියි සහෝ...
    ඔන්න බානවා එහෙනම්...
    ජය!!!

  19. Jagath

    thanks

  20. Aditha Praween

    නියමයි සමන් අයියා !
    බොහොම ස්තුතියි සබට

  21. Ras

    බොහොම ස්තුතියි........

  22. Jack

    නියමයි සහෝ...
    එකෙන්ම බෑමක් තමයි...
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය....

  23. Sudesh

    Thanks brother...

  24. Dulanga

    Thanks

  25. malith

    thanx saho sub ekata onna math banna damma

  26. PD

    "ශලොක් හෝම්ස් ගේ වියරු විද්‍යාඥයා" කතාවම තමා . සබට තුති....

  27. priyanga

    Thanks macho!!

  28. නලින් පෙරේරා

    ස්තූතියි සමන් මලේ සිංහල උපසිරැසියට. මේක එනකම් බලං හිටපු කථාවක්. ජය වේවා෴

  29. pramuk

    thamx macho............

  30. රොයිලි

    බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. indika

    බොහොම ස්තුතියි.....

  32. nalinda

    thanks

  33. GAME

    මචන් කව්රු හරි ටැමිල් “මායා” horror ෆිලුමේ sub එක එක්මනට දෙන්නකෝ….

  34. Nadun Dissanayake

    ඉස්තූතියි කොල්ලෝ...

  35. Amila Mudalige

    Thankz bro

  36. විමා

    සබට තුති මචෝ
    ලිපියක් ලියපන්කො හරියට

  37. Sanjaya

    සබට ස්තූතියි සහෝ…

  38. venuka

    thanks macho

  39. Lahiru Amarathunga

    pattama film ekak pattama macho tanq sub walata

  40. Mahela

    Donnie darko' film ekata sub dennakooo..

  41. Mithun Sriyantha

    blurry copy අව ඔන්න අපිත් බලන්න යන්නෙ
    උපසිරැසියට බොහොම ෆිං මහත්තයො ..
    ඔබට ජය

  42. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  43. nishadi

    Thank u wewaaa

  44. janiya

    thanks saho sub ekata!!!!

  45. mithun

    ෆිලුම නම් උපරිමයි ,සුපිරියි
    උපසිරැසිය ඊට වඩා උපරිමයි..
    නියමෙට තිබුන
    දීගටම new මුවී
    හොදම එව දෙන්න..

  46. vimukthi

    ගොඩක් ස්තූතියි සහෝ

  47. Prasad Kandamulla

    සබ් එකට බොහොම ස්තුතියි.......සහෝ......

  48. Prasad Kandamulla

    සබ් එකට බොහොම ස්තුතියි...සහෝ..

  49. tharindu

    Thank you very much saho...!!!

  50. Ishara Ruchiranga

    Thnkz brooo....

Load more comments