Watch Trailer

Jawaan (2017) Sinhala Subtitles | සොල්දාදුවා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මෙදා පොටේ උපසිරැසි අරන් ආවේ Action, Thriller කාණ්ඩයට අයත් වන තෙළිගු සලරුවකට. 2017 දෙසැම්බර් 01 වෙනිදා නිකුත් වුන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ B. V. S. Ravi විසින්. නිෂ්පාදනය Krishna සහ Dil Raju. සංගීත අධ්‍යක්ෂණය S. Thaman. ප්‍රධාන චරිත දෙකට රංගනයෙන් දායක වෙන්නේ Sai Dharam Tej (ජෙයි ලෙ…

ඔන්න මෙදා පොටේ උපසිරැසි අරන් ආවේ Action, Thriller කාණ්ඩයට අයත් වන තෙළිගු සලරුවකට. 2017 දෙසැම්බර් 01 වෙනිදා නිකුත් වුන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ B. V. S. Ravi විසින්. නිෂ්පාදනය Krishna සහ Dil Raju. සංගීත අධ්‍යක්ෂණය S. Thaman. ප්‍රධාන චරිත දෙකට රංගනයෙන් දායක වෙන්නේ Sai Dharam Tej (ජෙයි ලෙස) සහ Mehreen Pirzada (භාර්ගවී ලෙස). Winner (2017) සහ Raja The Great (2017) බලපු අය දන්නවා ඇති මේ දෙන්නා ගැන. වැඩිය ජනප්‍රිය නැති වුනත්(සුපිරි තරු වලට සාපේක්ෂව) මේ චිත්‍රපටයට හිට් ලේබල් එක අලව ගන්න මේ අයට හැකියාව ලැබුණා. වැඩි විස්තර නැතුව කතාව ගැන බලමු.

ජෙයිට තිබ්බ හීනයක් තමයි DRDO (ආරක්ෂාව පිළිබඳ පර්යේශණ හා සංවර්ධනය කරන රාජ්‍ය සංවිධානය) එකට බැඳිලා රට වෙනුවෙන් සේවය කරන එක. ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා සම්මුඛ පරික්ෂණයෙන් සමත් වුනත් ඒ තනතුරට වෙන කෙනෙක්ව තෝරගත්ත නිසා තව කාලයක් බලා ඉන්න මෙයාට සිද්ධ වෙනවා. ඔය අතරේ DRDO එකෙන් හදලා රජයේ හමුදාවට බාරදෙන්න යන මිසයිල ව්‍යාපෘතියකට කෙනෙක් ඇහැ ගහගෙන ඉන්නවා. ඒ තමයි කේෂව්. කේෂව්ට මේ මිසයිල හොරකම් කරන්න සැලසුම් කරද්දි, DRDO එක ඇතුලට එයාගේ කෙනෙක්ව දාගන්න උවමනා වෙනවා. ඒකට විශේෂ මුද්‍රාව සහිත අවසර පතක් හදාගන්න ඕන වෙනවා. ඒ ගැන හොයලා බලද්දි ඒ මුද්‍රාව හදපු කෙනා ගැන දැනගන්න ලැබෙනවා. එයා තමයි Srinivasa Rao එහෙමත් නැත්නම් ජෙයිගේ මාමා. ඉතින් කේෂව්ගේ කට්ටිය එයාව හොයාගෙන වැඩපලට එනවා. ඇවිල්ලා තර්ජනය කරන වෙලාවෙදි ජෙයි එතනට එනවා.

කතාව ගැන කිව්වා ඇති නෙහ් 😛 . ඉතින් ඒ මුද්‍රාව ගන්න ඒ අයට හැකියාව ලැබෙයිද? මිසයිල ව්‍යාපෘතිය හොරකම් කරගන්න පුලුවන් වෙයිද? භාර්ගවී කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? ඒවා ඉතින් බලලම තමයි හොයාගන්න වෙන්නේ.

තවත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/fb-e1442892712231.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ශසිත් සඳරුවන් (සඳේ)

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

48 comments

  1. R.chandimal

    ela tnx sub ekata..

  2. DimuthuMadusanka

    Supiri para machan

  3. Ruwan83

    ගොඩාක් ස්තුතීයි සහෝ

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. superlahiru5678

    sub ekata tanx bro. jaya weva

  6. Nilush Angana

    Sub ekata thanx

  7. Prabodha Madhusankha Hettiarachchi

    Supiri bro. Thank u sub ekata..

    1. Baiscops-test2

      Adooo

  8. [email protected]

    ela bro supiri vadak sinhala sube ekata thanks me film valatath sube danna puluvannam supiri film tikak jayawewa....(Babu Bangaram (2016)/Jai Simha (2018)/Aaradugula Bullet (2017) /Soukhyam (2015)

  9. niroshana_dileep

    Sub downlord dennne neheni bro

  10. ashank

    Thanks saho

  11. RK

    thnx mchn subta,,,,,,

  12. Tharindu_Rukshan_Perera

    නියමයි මල්ලි අනිවා බෑමක් තමයි දිගටම සබ් දෙමු ස්තුතියි

  13. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  14. ranga11112

    උපසිරැසියට ගොඩක් ස්තුතියි

  15. santhusha319

    thanks mchn

  16. Dilruk lahiru

    Thanks mcn digatama Telugu film wlta sub denna

  17. OshankaNW

    උපසිරැසියට බොහොම ස්තුතියි . පුළුවන්
    වුනොත් මේ පරණ සුපිරි දෙමළ ෆිල්ම්ස් වලටත් sub දෙන්න.
    Aaru (2005) – Suriya
    Mounam pesiyadhe (2002) – Suriya
    Pithamagan (2003) – Suriya , Vikram
    Shree ( 2002) – Suriya
    ජය වේවා………

  18. Leojoy2

    Elama bro, telugu , kannada action fillm tikakata sub denna, jaya wewa...

  19. HARSHANA9211

    Thanks...

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. prcsb

    brooooooooooo film 1 nm hodai.....thanks sub 1ta.
    hello telugu film 1th sub denna eka supiri film 1k......

  22. nirodha uthpala

    Kiyanna vadan na bro hande thamai elama thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .....

  23. Basta

    Ei bn meke soyagatha nohaka Kiyala wetenne

  24. K.D.L.C.Dayathilake

    pattama thnkss mcn..... meke sub eka enkn godk kal bln hitiya

  25. SanjulaJeter

    ela

  26. isuru071

    Wda nane bn

  27. malith

    Ela

  28. dusmantha

    ස්තුතියි

  29. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ශසිත් සහෝ.
    ජයෙන් ජය.

  30. TharakaWAS

    Thanks

  31. N_R

    Thanks

  32. madush79

    sub ekata thanx bro..

  33. Ranidu

    Ela filumak saho
    sub ekata thanks
    jaya wewa

  34. Kanchaka

    Thanks Bro

  35. nihalpujitha

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  36. amal485

    Thanks for the Subtitles ......!

  37. tharakaprasad789

    Sub download wenne na

  38. ශසිත් සඳරුවන්

    සබ් ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ කියන අයට

    ඉස්සෙල්ලාම බ්‍රවුසර් එකේ Cache මෙමරි ක්ලියර් කරලා බලන්න. නැත්නම් වෙන බ්‍රවුසර් එකකින් බලන්න.
    නැත්නම් ලිංක් එක උඩ රයිට් ක්ලික් කරලා(ෆෝන් එකෙන් නම් ටච් කරගෙන ඉඳලා) සේව් ලිංක් ඈස් වලින් සේව් කරගන්න.
    ඔබට ජය!

    1. මධුසංඛ

      Film eka Download karanna be phone eken.danna hema vidiyatama try kara bro.ane kiyannako download karana heti

  39. krishan679

    ft

  40. wasantha.b

    thanks for the sub....
    can u please look in to release the sub for Cuckoo (2014) Tamil.
    its a nice one.....

  41. Bumblebee92

    Thankx bro sub akata...
    ජය වේවා!!!!!

  42. Dilmin123

    FT ❤️

  43. Kushan_sandaru

    sadayaa..ela ela

  44. Dragonwhite

    SDT ගේ film එකක් බොහොම ස්තුති තෝරා ගත්තට good luck!!!!!!!!!!!

  45. lahirulwr

    Patta bro elama thanxxxx ubala wage un tama ban apita oni sirama patta sub eka

  46. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි ....... sasith