ඔන්න අද අරගෙන ආවෙ කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් සුපිරිම ප්‍රංශ චිත්‍රපටියක්. ඒ තමයි Taxi 2 කියන චිත්‍රපටිය. මේ චිත්‍රපටිය 2000 ඔක්තෝබර් හයවෙනිද තමයි රිලීස් වෙලා තියෙන්නෙ. IMDB 6.5 අරගෙන තියෙන මේ ෆිල්ම් එක Action, Comedy, Crime ගණයට තමයි අයිති වෙන්නෙ. ඒ වගේම මේක පැය එකයි විනාඩි විසි අටක් පුරා දිව…

ඔන්න අද අරගෙන ආවෙ කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් සුපිරිම ප්‍රංශ චිත්‍රපටියක්. ඒ තමයි Taxi 2 කියන චිත්‍රපටිය. මේ චිත්‍රපටිය 2000 ඔක්තෝබර් හයවෙනිද තමයි රිලීස් වෙලා තියෙන්නෙ. IMDB 6.5 අරගෙන තියෙන මේ ෆිල්ම් එක Action, Comedy, Crime ගණයට තමයි අයිති වෙන්නෙ. ඒ වගේම මේක පැය එකයි විනාඩි විසි අටක් පුරා දිවෙනව.
මේක අද්‍යක්ෂානය කරල තියෙන්නෙ Gérard Krawczyk කියන අධ්‍යක්ෂකවරයා. I Hate Actors (1986), Wasabi (2001), Fanfan (2003), Taxi 3 (2003), Taxi 4 (2007) කියන ෆිල්මුත් මෙයා තමයි අද්‍යක්ෂනය කරල තියෙන්නෙ. මේකෙ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ Samy Naceri. Journey of No Return (2012), Dolls and Angels (2008), Days of Glory (2006) කියන ෆිල්ම්ද ඇතුලත්ව ෆිල්ම් 52කට ආසන්න ප්‍රමානෙකට මොහු රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන නිළියට පණපොවන්නෙ Marion Cotillard. Ismael’s Ghosts (2017), Assassin’s Creed (2016), Macbeth (2015) කියන ෆිල්ම්ද ඇතුලුව මෙයා ෆිල්ම් 82කට රංගනයෙන් දායක වෙලා තියෙනවා.
මේ තමයි ෆිලුමෙ ඉන්න නලු නිළියො සෙට් එක……
Samy Naceri – Daniel Morales
Frédéric Diefenthal – Émilien Coutant-Kerbalec
Marion Cotillard – Lilly Bertineau
Emma Wiklund – Petra
Bernard Farcy – Commissaire Gibert
ඉතින් Taxi (1998) බලපු අයට නම් කතාව ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. මේකෙ කතාව යන්නෙ ටැක්සි කාරයෙක් වටා. එයා පොලීසියට පොඩ්ඩක්වත් කැමති නැහැ. හැබැයි කළින් ෆිලුමෙ වගේම මේකෙත් මෙයාට පොලීසියත් එක්ක මෙහෙයුමකට යන්න වෙනව. ඒකටත් මෙයා නම් යන්නෙ කැමැත්තෙන් නෙමෙයි.
එහෙනම් ෆිල්ම් එක බාගෙන බලන්න. මම ගිහින් එන්නම්. Taxi 4 (2007) ෆිලුමෙන් හමුවෙමු.මතක ඇතුව කමෙන්ටුවකුත් දාගෙනම වෝට් පාරකුත් කරගෙනම යන්න. හැමෝටම බුදු සරණයි.
.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
8,854 downloadsDownload Taxi-2-2000.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/SachinDilhara-e1487278352580.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින් දිල්හාර
Subtitles
35 comments
prcsb
Thanks bro ilanga ekath denna. Patta
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun Ravi Janaka
Thanks bro ohomama ilaga ekatath sub eka demu,
Thisal
thanks
Thisal
torrent hash ?
thariduharshana
film eke downlod link eka dennako
SACHIN DILHARA
B8679DE6D3B563FA0722940537FA13EB8AF02BAE
kavindu22
Link eka dennako
thariduharshana
film eka ganna link ekak dendoo
Chamindalakruwan
Film eke nama gahala Torrnetking eken ganna
wasudev
Film eka ganna link eka denna
Ishan007
Thanx machn
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි
සහෝ පුලුවන්නම් මේ ෆිල්ම් එකටත් සබ් දෙන්න බලන්න
JoJo’s Bizarre Adventure: Diamond Is Unbreakable – Chapter 1 (2017)
ජය වේවා!Ravin Laksitha
sub eka ganna bane sudo.....
Pradharaka Maheeshan
ගොඩාක් ස්තුතියි සහෝ සබ් එකට
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
ලෝකේ ඉන්න චාටර්ම පොලිසිය ඉන්නේ මේකෙද කොහොදෝ..
Taxi 4 එකටත් ඉක්මනට සබ් දෙමු....Udara Damith Dissanayaka
mannam meka gaththe
B8679DE6D3B563FA0722940537FA13EB8AF02BAEMonazark
thanx machan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AsithaDilruwan
ela ela thanks
Nuwan-milinda
thanks bro ,Taxi 4 sub eka Danna bro
Chamindalakruwan
Tnx macho
4 weni ekatat sub eka dennakomalith
Ela
IreshSampath
thanks
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සචින් සහෝ.
ජයෙන් ජය.TharakaWAS
Thanks
Dilruk lahiru
Sub ekt thanx MCN digatama sub denna
Jaime Lannister
thnx bro.......
Hashan M. Priyadarshana
Sub ekata thaks bro..
Jaya wewa!Haritha245
Thanks bro
Maxhasitha
thanx bro.biscopedownload eke nane meke video coppu eka
Lasantharathnasirirox
තැනක් යූ තැනක් යූ.....ඔන්න පළවෙනි එකනම් බැලුව.දෙවනි එකත් බලන්න යන්නෙ..බොහෝම ස්තුතියි යාළුවා සිංහල උපසිරැසියට...ජයවේවා !!!
tharinduM
බොහොම ස්තූතියි උපසිරස ලබා දුන්නාට....
chinthaka.max4
thankx machan
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thnx brooooooooooo……………
ilaga ekath denakm inne....