Watch Trailer

Jaws 2 (1978) with Sinhala Subtitles | මෝරා 2 [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඔන්න මම මගේ විසි හයවන නිර්මාණය විදියට මිනි මෝරෙක් ගෙ කතාවක් ගෙනාවා. මේකෙ පළමු කොටස මිට කලින් සොහාන් ජයසුරිය කියල සහෝදරයෙක් දීලා තියනවා. ඔන්න මම අනිත් ටික දෙන්නම්,. මොකද මේ චිත්‍රපට එකතුව පරණ උනත් ගොඩක් ම වටිනවා. ඔයාල දැන් බලන සත්තු ඉන්න ගොඩක් චිත්‍රපට වලට ආරම්භය සැපයුවේ මේ…

Jaws 2 (1978)ආයුබෝවන් යාලුවෝ ඔක්කොටම. ඔන්න මම මගේ විසි හයවන නිර්මාණය විදියට මිනි මෝරෙක් ගෙ කතාවක් ගෙනාවා. මේකෙ පළමු කොටස මිට කලින් සොහාන් ජයසුරිය කියල සහෝදරයෙක් දීලා තියනවා. ඔන්න මම අනිත් ටික දෙන්නම්,. මොකද මේ චිත්‍රපට එකතුව පරණ උනත් ගොඩක් ම වටිනවා. ඔයාල දැන් බලන සත්තු ඉන්න ගොඩක් චිත්‍රපට වලට ආරම්භය සැපයුවේ මේ චිත්‍රපට. සාමාන්‍යයෙන් මේ ගනයේ චිත්‍රපට වලට IMDb දර්ශකයේ පහෙන් උඩට එන්න බැරි උනත් මේකට 5.7 ක් අරන් තියනවා. ඉතින් ඔයාලට තේරුම් ගන්න පුළුවන් නේ.

මේ චිත්‍රපටියේ කතාව ගැන කියනවා නම් පලවෙනි කොටසේ ඇමිටි ප්‍රදේශයේ  මොර ප්‍රහාරය ගැන ඔයාල දන්නවා කියල හිතනවා. මේකෙත් තියනෙන් ඒ වගේම කතාවක්. ඒ පලවෙනි ප්‍රහාරයෙන් කඩා වැටිච්ච ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය දියුණු වේගෙන එනකොට ආපහු බෝට්ටුවල මිනිස්සු අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. ඒ ගැන ප්‍රදේශයේ පොලිසිය සැක කරනවා තවත් මෝරෙක් තමා කියල. එත් පාලකයෝ ඒක යට ගහනවා. ඒ අතරේ ළමයින් කණ්ඩායමක් ඔරු පදින්න යනකොට විශාල මිනි මොරෙක් පහර දෙනවා. උගෙන් බේරිලා ගොඩට එන එක තමා කතාව. ගොඩක් ලස්සන කතාවක්, ඔයාල ඔක්කොටම බලන්න කියල මම ආරාධනා කරනවා.   මම ඊළඟට දෙන්නේ මේකෙම තුන්වන කොටස. හොඳයි ඉතින් එකෙන් හමුවෙමු, ඉක්මනින්. සුපුරුදු විදියටම කියන්න තියෙන්නේ ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා. ඉතින් පුළුවන් විදියට ඔයාලගේ අදහස් මට කියන්න. ඔන්න මම ගියා.

බුදු සරණයි …..!

Lavalantula (2015) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම DVD පිටපත් සඳහා අදාළ වේ.

482 downloadsDownload Jaws.2.1983.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

482 downloadsDownload Subtitles32 KB

20 comments

  1. Tharaka

    සබ් එකට ගොඩාක් ස්තූතියි

  2. Ishan Madusha

    Ela ela. thanks saho sub 1ta.

  3. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    නියමයි නියමයි
    සිංහල උපසිරැසියට ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!!!

  4. අසංක ප්‍රදීප් රණතුංග

    Jaws 2 (1978) චිත්‍රපටය බාගත කරගැනීමට පහත ක්‍රම අනුගමනය කරන්න.
    1GB DVP Rip එක ගන්න පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න.
    90a50b6ac8f9e2d761e7a646dedf84e0ef101df3

    චිත්‍ර පටයේ වීඩියෝ ෆයිල් එක ඩවුන්ලෝඩ් වනුයේ නිකම්ම Jaws 2 ලෙස නිසා මම ලබා දී ඇති සබ් ෆයිල් එක Jaws 2 ලෙස රි නේම් කර ගන්න.

  5. praneeth madu

    tnx mc

  6. nilantha

    thanks mama eka

    1. nilantha

      thanks mama ekath baluwa

  7. Asitha

    anith 02 tath denna.
    meka baluwa

  8. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ.....
    ජය වේවා...

  9. Udara Damith B\K

    සිංහල උපසිරැසියට ස්තූතියි

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  13. Withanage Priyantha Dayakeerthi

    ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට,"Jaws 1" බලලා තිබුණේ, ඒ නිසා මේකත් බලනවා.
    Vhttp://www.torrentdownloads.me/torrent/1651967854/Dracula+H…
    හැකි නම් මේ චිත්‍රපටය උපසිරසි කරන්න.

  14. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  15. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!!

  16. pramoda

    ඔබ ඉක්මනින් සිංහල උපසිරසි චිත්‍රපට ලබාදෙන්නෙක් බව මා දන්නවා. "Jaws 2" උපසිරසි සහිතව නැරඹුවා, පොඩි අදහසක් දක්වන්නම්, මෙම උපසිරසි සමඟ චිත්‍රපටය නැරඹීමේදී අපහසුවක් දැනෙනවා, මන්ද ඔබ ටයිප් කළ වචන නැවත පරීක්ෂා කර බලා නැහැ කියා මට සිතෙනවා. සෑම උපසිරසියක්ම නිර්මාණය කළ පසුව මුලසිට ඉක්මන් පරීක්ෂාවක් සිදු කරනවානම් මෙය ඉතා අගනා නිර්මාණයක් වේ යයි මට සිතෙනවා. සමාවෙන්න, යෝජනාවක් දැක්වූයේ. ස්තුතියි!

  17. Sohan jayasooriya

    Niyamai saho..mata ithuru tika denna beriuna exam tibunanisa sub line godak tiyena nisa jaws ithuru tikata mama try kale ne..godak sathutui saho oa khomahari me film set eka sampurna karapu eka gena.digatma sub demu oata jaya!

  18. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  19. pasindu

    මේකෙ එකෙයි දෙකෙයි ෆිල්ම් දෙක හොයාගත්තු කෙනාටයි...මේ දෙකට උප සිරැසි හදපු උඹටයි සම්මා සම්බුදු සරණයි...මම සෑහෙන්න කාලයක් තිස්සෙ හෙව්ව ෆිල්ම් දෙකක් මේ