මම ගොඩක් කාලෙක ඉඳන් බයිස්කෝප් වෙබ් අඩවියෙන් සිංහල උපසිරසි ලබාගත්තත්, වේලාව හරියට නොමැතිකම නිසා බයිස්කෝප් වෙබ් අඩවියට සිංහල උපසිරසික් ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබුනෙම නෑ. ඉතින් මාත් හිතුවා උපසිරසක් කරන්න. ඒ ගැන වෙබ් අඩවියෙන් මුලින්ම විමසුවම විමා සහෝදරයා තමා මේ අවස්ථාව මට ලබා දුන්නේ. ඒ පිළිබඳ ඔහුට මු…
මම ගොඩක් කාලෙක ඉඳන් බයිස්කෝප් වෙබ් අඩවියෙන් සිංහල උපසිරසි ලබාගත්තත්, වේලාව හරියට නොමැතිකම නිසා බයිස්කෝප් වෙබ් අඩවියට සිංහල උපසිරසික් ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබුනෙම නෑ. ඉතින් මාත් හිතුවා උපසිරසක් කරන්න. ඒ ගැන වෙබ් අඩවියෙන් මුලින්ම විමසුවම විමා සහෝදරයා තමා මේ අවස්ථාව මට ලබා දුන්නේ. ඒ පිළිබඳ ඔහුට මුලින්ම ස්තූති කරන්න ඕනෙ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති සිංහල උපසිරසි සියලුම BR පිටපත් සඳහා වලංගු වේ.
371 downloadsDownload Roman-Holiday-1953.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “James DC” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
James DC
Subtitles
15 comments
Tharaka
sanjaya
wadakma na antimai appa. mewata sub denawata wada baiscope eke lipiyak withatak dala thiyana=Jennifers Body UNRATED (2009) ඇය යක්ෂනියක්. සුරූපි යක්ෂනියක් sub denna
චතුෂ තුෂර කුමාර
සැලෙන්න එපා... මේ වගේ ෆිල්ම් මිස් උනොත් මිස් උනාම තමා... බොහොම වටිනවා මේ වගේ ඒවා ඇදලා අරං සබ් දෙන එක...
Withanage Priyantha Dayakeerthi
සහෝ මේ චිත්‍රපට බලන අයත් ඉන්නවා, ඒ අයටත් සාධාරණයක් ඉටුවෙන්න ඕන. අලුත් ඒවා තොගපිටින් තියෙන්නේ. ඒ නිසා මෙවැනි උපසිරසියක් ගොඩක්ම වටිනවා.
SIRAJ (සිරාජ් ප්‍රියන්ත )
නියමයි නියමයි
සිංහල
උපසිරැසියට ස්තූතියි
දිගටම සබ් කරන්න
අවැසි ශක්තිය හා
කාලය
ලැබේවා !
ජයෙන් ජයම
වේවා !!!!!
Jun 30, 20Shamal manojan
සබ් ඒකට ස්තූතියි! Alfred Hitchcock ගේ ෆිල්ම් ටිකකට සබ් කරමුද?
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
YASIRU HASARANGA
උපසිරැසියට ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Withanage Priyantha Dayakeerthi
උපසිරසියට ගොඩක් ස්තුතියි! පරණ එකක් නිසා බලන්නම ඕන.
http://www.torrentdownloads.me/torrent/1651967854/Dracula+H…
හැකිනම් මෙයට උපසිරසිදෙන්න.santhush
Thank You Sub Ekata
Direct Download Link | No Ads | No PoP Up Ads | No Waiting | 726MB | 480p BrRip
* http://goo.gl/AHVYoIDulanga
Thanks
Chami.S
Thanks..
Good Luck..අසිත
ealama saho thanks
me wage parana ewatama sab denna
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබ් එකට ගොඩාක් ස්තූතියි