ආයුබෝවන් යාලුවෝ හැමෝටම. මෙන්න විසි අටවන නිර්මාණය විදියට Jaws චිත්‍ර පට මාලාවේ අවසන් එක අරන් ආවා. මේ කතා මාලාවම පවුලේ සියලු දෙනාටම එකතුවෙලා බලන්න පුළුවන් චිත්‍ර පට එකතුවක්. මොකද ගොඩක් සත්තු ඉන්න චිත්‍රපට එහෙම බලන්න බැනේ. දැන් කාලේ ඔයාල බලන ඔක්කොම සත්තු ඉන්න චිත්‍ර පට වලට ආරම්බයක් දුන්නේ මේ චිත්‍ර පට…

ආයුබෝවන් යාලුවෝ හැමෝටම. මෙන්න විසි අටවන නිර්මාණය විදියට Jaws චිත්‍ර පට මාලාවේ අවසන් එක අරන් ආවා. මේ කතා මාලාවම පවුලේ සියලු දෙනාටම එකතුවෙලා බලන්න පුළුවන් චිත්‍ර පට එකතුවක්. මොකද ගොඩක් සත්තු ඉන්න චිත්‍රපට එහෙම බලන්න බැනේ. දැන් කාලේ ඔයාල බලන ඔක්කොම සත්තු ඉන්න චිත්‍ර පට වලට ආරම්බයක් දුන්නේ මේ චිත්‍ර පට තමයි. ඔන්න ඉතින් මට කියන්න තියෙන්නේ ලෝකයේ වැදගත් චිත්‍රපට එකතුවක් මගේ අතින් සම්පුර්ණ උනා කියල.
මේකේ කතාව මෙකයි. ඔයාලට Jaws දෙවෙනි කොටසේ මුණ ගැහෙන මාටින් බ්‍රෝඩ් මතක ඇති. එයාගේ බිරිඳ එලන් බ්‍රෝඩ් තමා මේකේ ප්‍රධාන චරිතේ. එයා හිතන්නේ එයාගේ පවුලේ අය පසුපස මෝරු පන්නනවා කියල,. මොකද පවුලේ ගොඩක් අය මැරුණේ මෝරු අතින් හින්ද. ඉතින් ඒ බය නැති කරන්න, එයාගේ මුනුබුරා එයාව බහමාස් වලට එක්ක යනවා. බහමාස් කියන්නේ උණුසුම් වතුර තියන මිනි මෝරු ජීවත්වෙන්නේ නැති මුහුදක්. ඒවගේම එයාගේ මුනුබුරා මුහුදු ජීවින් ගැන පරීක්ෂණ කරන කෙනෙක්. කොහොම හරි මිනි මෝරෙක් බහමාස් වලටත් එනවා. ඉතින් එලන් හිතන දේ හරිද, එහෙම නැත්නම් මේ මෝරා පරද්නන්න පුළුවන් ද කියල දැනගන්න ඔයාලට මේ චිත්‍ර පටිය බලන්නම වෙනවා. ලස්සන කතාවක්, සත්තු ඉන්න එකක් උනත් Drama චිත්‍රපට කැමති අයට උනත් අසාවෙන් බලන්න පුළුවන් චිත්‍ර පටියක්.
මම ඊළඟට දෙන්නේ 2004 ආපු ක්‍රියාදාම චිත්‍ර පටියක්. ඔයාල හොදට දාන්න කියන කෙනෙක් ඉන්නේ එකේ. ඉතින් එකත් අරන් ඉක්මනටම එන්නම්. තව දුරටත් කියන්න තියෙන්නේ මම ඉල්ලපු විදියට චිත්‍ර පටිවල නම් මට මතක් කරන ඔක්කොටම ස්තුතියි. මම ඔක්කොම සටහන් කර ගන්නවා. මට පුළුවන් කමක් තියන ඒවා දෙන්නම්.
හොදයි මම යනවා, එන්නම් ඉක්මනටම.
බුදු සරණයි …..!
Due to copyright issues, we do not provide any torrent links.
Jaws 4 1987 DVDRip aXXo
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
398 downloadsDownload Jaws-The-Revenge-1987.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
18 comments
අසංක ප්‍රදීප් රණතුංග
sajith
direct download link included uptobox
නිලන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
Withanage Priyantha Dayakeerthi
මෙම චිත්‍රපට මාලාව සිංහල උපසිරසි සහිතව බලන්නට සැලසුවාට ඔබට ගොඩක් ස්තුතියි! එවැනි මතකයේ රැඳෙන, වැදගත් සිනමා සිනමා නිර්මාණ තෝරා ගන්නා දුර්ලබ කෙනෙක් ලෙස මා ඔබව දකින්නෙමි. එය ඉදිරියේදීත් එසේම වෙවියයි මා සිතන්නෙමි.
ස්තුතියි!මයිකි වයිරස්
ඔන්න Film එක බාගන්න
Jaws.4.(1987).DVDrip-aXXo
Clicknupload Link
https://clicknupload.link/h446oaue3qm4Uptobox Link
http://uptobox.com/p98gwztnjkevashan lankanath
thanks
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Ishan Madusha
Thanks saho sub 1ta.
Ishan Madusha
saho me japanese animation tv series walta sub denna.
Attack on Titan (TV Series 2013 ),Eden of the East(2009),Tokyo Ghoul (TV Series 2014),Death Note (2006–2007)Tharaka
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!!!!!!!!!!!!!!!!
Amalka Himeshan
ස්තූතියි සහෝ උපසිරැසියට
පුලුවන්නම් Friday the 13 ෆිල්ම් සෙට් එකේ 6,7,8 කොටස් ටිකට සබ් කරන්නKulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Asitha
thanks machan
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sohan jayasooriya
Thanx saho sub ekata..digatama sub demu jaya weva!
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Jaws: The Revenge (1987) - චිත්‍රපටය බාගත කරගැනීමට පහත ක්‍රම අනුගමනය කරන්න.
700MB DVP Rip එක ගන්න පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න.
2e06230f3326ed2c3407de044bb42182e8fc8b21