ඉතින් කොහොමද? ඔන්න ගොඩක් කාලෙකින් සබ් එකක් අරන් ආවා. ඇත්තටම අටවෙනි එකෙන් මාස 5කට විතර පස්සෙ තමයි මගේ මේ නවවෙනි සබ් එක අරන් එන්නෙ. සබ් කරන්න අරන් අවුරුද්දක් වෙලත් සබ් 9යි. මදි නේද? ඒත් ඉතින් මම නැතිවට මේකට හැමදාම අලුතෙන් දෙයක් එකතු කරන්න ගොඩක් දෙනෙක් ඉන්නවනේ. ඉතින් ඒ හැමෝටම ස්තුතියි. මාත් පුළුවන් ව…

ඉතින් කොහොමද? ඔන්න ගොඩක් කාලෙකින් සබ් එකක් අරන් ආවා. ඇත්තටම අටවෙනි එකෙන් මාස 5කට විතර පස්සෙ තමයි මගේ මේ නවවෙනි සබ් එක අරන් එන්නෙ. සබ් කරන්න අරන් අවුරුද්දක් වෙලත් සබ් 9යි. මදි නේද? ඒත් ඉතින් මම නැතිවට මේකට හැමදාම අලුතෙන් දෙයක් එකතු කරන්න ගොඩක් දෙනෙක් ඉන්නවනේ. ඉතින් ඒ හැමෝටම ස්තුතියි. මාත් පුළුවන් වෙලාවට තව සබ් දෙන්න බලාපොරොත්තු වෙනවා.
ඉතින් මේ පාර මම අරන් ආවෙ මේ අවුරුද්දේ පෙබරවාරි 5 වෙනිදා release වුණු, Horror, Sci-Fi, Thriller, කාණ්ඩයට අයත් film එකක්. 2015 කියල දාල තියෙන්නෙ මේක ගිය සැප්තැම්බර් ඉඳල වාර කීපයක් සම්මාන උළෙලවල් වල පෙන්නපු නිසා. අධ්‍යක්ෂකවරු කීපදෙනෙක් එකතු වෙලා කරපු මේ film එකට ලැබිල තියන IMDB අගය 6ක්.
මේ ෆිල්ම් එකේ තියෙන්නෙ කාන්තාර ප්‍රදේශයක් මැදින් වැටුණු මහා මාර්ගයක් ආශ්‍රිතව සිදුවෙන සිදුවීම් කීපයක්. ඒ කියන්නේ ඒ එක් එක් සිදුවීම වෙනම කතා විදියට තමයි තියෙන්නෙ.හැබැයි එකම කතාව නොවුණත් එකකින් අනෙකට මාරුවෙද්දී ඒ චරිත මුණගැහෙනවා. ඉතින් එකදිගට ගලායන එකිනෙකට වෙනස් කතා මොනවද කියල ෆිල්ම් එක බාගෙන බලන්න.
ළඟදීම කියල පොරොන්දු වෙන්න බැරි වුණත් සබ් එකක් අරන් ආයෙමත් එන්නම්…
Due to copyright issues, we do not provide any torrent links.
Southbound.2015.720p.BluRay.X264-AMIABLE
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා යාවත්කාලින කර ඇත
4,184 downloadsDownload Southbound-2015-BR.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/දිල්ෂාන්-මධුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිල්ෂාන් මධුරංග
Subtitles
20 comments
Tharaka
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ බයිස්කෝප් එකට...
තව එකක් අරන් ඉක්මනට එන්න....
ජයෙන් ජය...Sajith Anthony
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
ජය වේවා...!!!Praneeth
ela ela tika tika karagena yana kota 50 gahanna puluwan vei
Kulanjana Maduranga
niayamai…thanks DILSHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
ස්තුතියි මචන් සබ් එකට.
ජය…රොයිලි
බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shanaka Chathuranga
ගොඩක් ස්තූතියි සහෝ....තවත් සබ් අරගෙන ඉක්මනට එනන් ලැබේවා කියල සුභ පතනවා...
Dilshan Kainga
බොහොම ස්තුතියි සබ් එකට... කලෙකීන් හරි කමක් නෑ වැඩේ අත අරින්නේ නැතුව දිගටම කරගෙන යන්න.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
Capture.The.Flag.2015me film walatath sub denna please….
නලින් පෙරේරා
ස්තූතියි වේවා දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
Purni
මොකක්ද බොකා අයියේ ලිපියක් ලියද්දි ලියන්නකෝ ආස හිතෙන විදිහට. මේක කියවද්දි බලන්න ඉන්න එකාටත් එපා වෙනවා. බලන්නකෝ මගෙ කොක්ස්විල් මිරකල්, බර්න්ට් වගේ ලිපි දිහා
Purnima
මයුර ආයේ මගේ නමින් දාද්දි හරියට නම් දාපන් හරිද? බොක්කා අයියට බොකා අයිය කියල දාන එක හරි නෑනේ
Mayura
අවුරුද්දටම 9ක් වුනාට මොකෝ මන් අවුරුදු ගානක ඉදන් සබ් දානවා මේකට. තව වෙනකන් හරියකට එකක් කරගන්න බැරි වුනා. හින්දි ෆිල්ම් ටිකත් පජාත වුනා. මොකද English සබ් නැති ඒවායේ අධ්‍යක්ෂක මමනේ :D
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
ලිපියනම් සුපිරියට ලියලා තියේ සහෝ.උබේ සබ් ගැනනම් ඉතිං කතා කරන්න දෙයක් නෑ.සබත් දීලා මේ වගේ පට්ට ලිපියකුත් කියවන්න ලැබෙන්නේ උබලට පිං සිද්ද වෙන්න තමයි!
~~බුදුසරණයි..ජය වේවා~~Sanindu Lakkitha
ලිපියනම් හොදයි කිවුවේ හිත හැදෙන හොදේ:-D:-D:-D:-D
Yohan_Darshana
උපසිරැසියට ස්තුතියි....
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Ishan Madusha
ස්තූතියි සබ් එකට
Advertisement

අද මමයි මුලින්ම. IMDB අගය 6ක් කියන්නේ හොඳ ෆිල්ම් එකක්. සබට බොහෝ ස්තූතියි. ඕන් බාගන්න දැම්මා.