මේ සැරේ අරගෙන ආවෙ සුපිරි ක්‍රියාදාම වලින් පිරිච්ච එල කොමඩියක්.IMDb රේටින්ස් 6.6 තියන එකෙන්ම කස්ටියට හිතාගන්න පුලුවන්නෙ සලරැවෙ හොදකම.හොලිවුඩ් ලොව කලබවපු Patrick Wilson,Ed Helms,Brooklyn Decker,Jessica Alba වගේ සුපිරි නළුනිලි සෙට්එකක් තමයි මෙහි රඟපාන්නෙ.ඒ වගේම තමයි ක්නයිඩ් රයිඩර් කතාමාලාවෙ මයිකල් ක්න…

මේ සැරේ අරගෙන ආවෙ සුපිරි ක්‍රියාදාම වලින් පිරිච්ච එල කොමඩියක්.IMDb රේටින්ස් 6.6 තියන එකෙන්ම කස්ටියට හිතාගන්න පුලුවන්නෙ සලරැවෙ හොදකම.හොලිවුඩ් ලොව කලබවපු Patrick Wilson,Ed Helms,Brooklyn Decker,Jessica Alba වගේ සුපිරි නළුනිලි සෙට්එකක් තමයි මෙහි රඟපාන්නෙ.ඒ වගේම තමයි ක්නයිඩ් රයිඩර් කතාමාලාවෙ මයිකල් ක්නයිට්ගෙ චරිතයට පණපෙවූ David Hasselhoffද මෙහි ප්‍රධාන චරිතයක් රඟදක්වනවා.ආහ් ඊටකලින් කියන්න ඕනෙ මේකෙ උපසිරැසි කරන්න මුලින්ම භාරඅරගෙන තිබුනෙ අපේ වලිදු දේශාන්(කිනා) සහෝදරයා.එයාට මේ දවස්වල තිබුනු කාර්යබහුලත්වය මත මේක අපිට භාරදුන්නා.අපි කියලා කිව්වෙ කල්හාර ප්‍රසාද්(කොල්ලුරේ),බුද්ධි සේනානායක සහ මම.මේක ඇවිල්ලා අපි තුන්කට්ටුවම එකතුවෙලා කරපු උපසිරැසි ගැන්වීමක්
මෙහි කතාව දිවයන්නෙ ස්ට්‍රෙච් කියලා අවාසනාවන්ත ලිමෝ ටැක්සි රියදුරෙක් වටා.අවාසනාවන්තයි කියලා කිව්වෙ මෙයා අතගහන කිසිදෙයක් හරියන්නෙ නැහැ.වැඩිපුර සල්ලි ටිකක් හොයාගන්න කියලා හිතලා කැසිනෝ ගැහුවත් අන්තිමට ඒකත් පරාදවෙලා තියන සල්ලිටිකත් පූජ කරනවා.ණය කාරයො පස්සෙන් ඇවිල්ලා මරාගෙන කන්නහදනවා.යාළුවෙලා හිටපු කෙල්ලත් පොරට බූට්එක තියනවා.ඒ මදිවට කොසෑක් කියලා තවත් ටැක්සි සමාගමක් පොරගෙ ටැක්සියටඑන සේවාදායකයොන්ව උස්සනවා.ඉතින් බොසාගෙන් පොරට කුණු බැනුම්.දවසක් රොජර් කැරෝස් කියලා බිලියනපතියෙක් ස්ට්‍රෙච්ගේ ලිමෝඑකේ හයර්එකකට සෙට්වෙනවා.බිලියනපතියෙක් කියලා කිව්වට එහෙම්පිටින්ම පිස්සු ඩයල්එකක්.මෙයත් ස්ට්‍රේච් වගේම සූදු අන්තුවෙක්.ඒ වගේම තමයි සල්ලාල කමත්.හැබැයි ස්ට්‍රෙච් වගේ ජීවිතේ අණාගත්තු ඩයල් එකක්නම් නෙමෙයි.මොන ගේම හරි ගහලා කොහොමහරි තමන්ගෙ වැඩේ කරගන්නවා.ඉතින් මේ රොජර් භාරගන්නවා ස්ට්‍රෙච්ගේ අවාසනාවන්ත ජීවිතේ වාසනාවන්ත ජීවිතයක් කරලා දෙන්න.ඒකට රොජර් ගාව හොද සැලසුමකුත් තියනවා.ඇත්තටම මේ රොජර් කියන්නෙ කවුද කියලා කවුරැත් දන්නෙ නැහැ.පොර බිලියනපතියෙක් වෙච්චවිදිහත් එක්තරා විදිහෙ රහසක්.සමහරවිට ස්ට්‍රේච්ව පොරෙග රජ ගේමක ඉත්තා කරගන්නවා වෙන්නත් පුලුවන්.තව කිව්වොත් කතාවෙ තියන කුතුහලය නැතිව යනවා.ඒක නිසා කස්ටියට කතාව බාගෙන බලන්න මම භාරකරනවා.
මේකනම් විශේෂයෙන් කියන්න ඕනෙ. පහුගිය දවස්වල ලබාදීපු චිත්‍රපටවල උපසිරැසි ගොඩක් අය බාගෙන ගියත් ඒවට ක්මෙන්ට් වැටුනෙනම් හුගක් අඩුවෙන්.මේක අපේ කාලවේලාව වැයකරමින් වැඩත් පාඩු කරගෙන නොමිලේ කරන දෙයක් නිසා සබ් බාගෙන යනඅය ක්මෙන්ට්එකක්දානඑක ගැන පොඩ්ඩක් අවධානය යොමු කලොත් හොදයි.එහෙනම් හැමෝටම ජය වේවා…! සුබ දවසක්……!
700 MB (HD) කොපිය මෙතනින් බාගන්න
16E5CD6DDF4B8CF288926A024BCBECF5A265FF9B824 MB (WEB) කොපිය මෙතනින් බාගන්න
C44F13D1EF7DA9245541E281CF359CB581F9A114 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,346 downloadsDownload Stretch-2014.zip99 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/LakshanN.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලක්ෂාන් නිලංක
Subtitles
127 comments
UD
sanjeewa sw
mata finale destination 5 wala sub ekea email karanna [email protected]
saranga
ela
aravinda
supirima supiri supppppaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
darshana
thanks saho sub ekata.
dila*
ade supiri film ekak wage
dila*
supiri film ekak wage
Prasad
tnks.......
rajith
thanks for sub bro................... seems like nice film......... thanks
samlan
ela ela
Hashan
2nd mama Thanx macho..
අදිත ප්‍රවීන්
නියමයි ලක්ෂාන් අයියා !
උදවුවක් ඉල්ලුව වෙලාවේ දෙන්න බැරිවුණ එකට කනගාටුයි !
බොහොම ස්තුතියි උපසිරැසියට .
:DKulanjana Maduranga
niyama filumak....subata thanks LAKSHAN,KALHARA & BUDDI sahola 3denatama....digatama sub demu.jaya wewa..........
kanushka
Thnx bro
#ChalinduDeshan (කිනා)
කික්ම තමා.... බඩු දීලා..
මම නොබල හිටියේ අනිවා බඩු ලැබෙනවා කියලා දන්න නිසාමයි.
දැං ඉතිං අද රෑ මේක තමා බැලිල්ල.
බෝම ස්තූතියි මචං.
ජයමවේවා!Henal Nadeera
Thanks machan
නලින් පෙරේරා
ස්තුතියි ලක්ෂාන් සහෝ..
ජය වේවා!
prabath
uoy knaht////// thank you
thisal
එල එල තැන්ක්ස් BR එක ආවම බලමු
Nilanka
Niymai saho. thwa thawath sub denna haki weewa!!!!!!!!!!!!!!
Jack
අඩේ පට්ටයි බන්.
තුන් දෙනාටම ගොඩක් ස්තුතියි සබ් එකට.
ජය.sanjeewa sw
mata finale destinasion wala sub eka email karanna [email protected]
dilshan
thanks
Uditha kavinda
Thnx saho.......balndama one comady akak nam
Thanu
Thanku saho sub 1ta
D CRAIZY
සබට තුති, ජය වේවා....!
SaDuN dAnUsHkA
ආයු බෝ වේවා
දිනෙන් දින සබ් වැඩි වේවාavishka
thanks machooooooooooooooooo
salika
thanks brother!!!
ud@IDM
thanks saho
ඉසුරු
ගොඩක් ස්තූති උපසිරසියට
Givantha Arshakularathne
Thank you.
niranji
thanks saho sub walata......
Ranga
good job brooo
Amila
ගොඩක් ස්තූති උපසිරසියට
shehan
lakshan saho vade nam niyamai good luck
Dish
Niyamai saho... jaya wewa !
jeewan
ela ela
Sanjaya Lakmal Liyanage
බොහොම ස්කුකියි උපසිරැසියට......ජය වේවා..!!!
උදාන
thank you!
sanjeewa
thanks
Namai
Thanks Macho... :D
[Prash]
Elaaaaaz
sampath
mage pc eke virus thibila man format karala aluthin windows 7gahuwa.dan mage u torrent download karanna ba.aida kiyala danna kenek kiyanawada.
vish
thanks bro......good luck
Akash
ela film ekak wage mchan... thanks sub ekata...
mahesh
tnx brooooooooooooooo
wele
thanks
දමිත්
ස්තුතියි සහෝ..
උණ උණුවෙම දුන්නට තෑන්ක්ස.
ජයෙන ජයKolitha
Thanks bro
ANJANA
Thanks...
Nishan
Thanks Bro.. makak hoadi wadge . thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහොලා :P ජය
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

1st mama thankx bro... elakiri..