කස්ටියටම සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා..ඔන්න එහෙනම් රූපවාහිනී කතා මාලාවන් වලට උපසිරැසි කරපු මම මේ පාර චිත්‍රපටයකට අත ගැහුවා.මුලින්ම මේක වෙන් කරලා දුන්න ශාන් විමුක්ති සහෝදරයට ස්තූති කරනවා. Comedy – Drama – History කියන වර්ගීකරණයට අයිති මේ චිත්‍රපටය IMDb 6.1 ක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා.අවසානය තෙක්…

කස්ටියටම සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා..ඔන්න එහෙනම් රූපවාහිනී කතා මාලාවන් වලට උපසිරැසි කරපු මම මේ පාර චිත්‍රපටයකට අත ගැහුවා.මුලින්ම මේක වෙන් කරලා දුන්න ශාන් විමුක්ති සහෝදරයට ස්තූති කරනවා. Comedy – Drama – History කියන වර්ගීකරණයට අයිති මේ චිත්‍රපටය IMDb 6.1 ක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා.අවසානය තෙක් ගොඩක් ආසාවෙන් බලන්න පුලුවන් චිත්‍රපටයක් කියලා වගකීමෙන් යුතුව කියනවා.
වැඩි කතා නැතුව චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් කරන්නම්.
නගරෙන් නගරෙට ගිහිල්ලා සංදර්ශන පවත්වන විකටයො කණ්ඩායමක් ඉන්නවා. හැබැයි මෙයාලා එසේ මෙසේ විකටයො නෙමෙයි.ගොරකා දඩමස් කරලා පෙන්නන ජාතියෙ කල්ලියක්.මෙයාලගෙ විශේෂත්වය වෙන්නෙ සැබෑ ජීවිතයේ ප්‍රාතිහාර්ය කියලා කියන අනිත් අයට කරන්න බැරි දේවල් විවිධ ප්‍රයෝග භාවිතා කරලා අනිත් අයගෙ ගෞරවය, කටකතා වගේ දේවල් ඇති කරන්නත් නැති කරන්නත් මෙයාලට පුළුවන්.මේ සඳහා විවිධ දක්ෂතා තියෙන සාමාජිකයින් මේ කල්ලියේ ඉන්නවා..මේ කාලයේ රාජ්‍ය පාලනය කරන රජු රාජද්‍රෝහී ක්‍රියාවකින් තමයි රජ වෙලා තියෙන්නෙ.ඒ වගේම රජුගේ ශරීරයේ ලාදුරු වගේ රෝගයකුත් හැදිලා තියෙනවා.රටවැසියා තුලත් රජු කෙරෙහි පැහැදීමක් නෑ.
ඉතින් මේ රජුට ඕන වෙනවා තමන්ගේ මරණයට කලින් රටවැසියා තුල තමන් ගැන තියෙන ආකල්පය වෙනස් කරලා තමන්ව ස්වර්ගයෙන් එවපු රජ කෙනෙක් කියලා ඉතිහාසයේ තමන් ගැන වාර්තා කරගන්න.ඉතින් මේක බාර වෙන්නෙ රජුගේ උපදේශකටයි.ඉතින් ඔහු මේක කරන්න බාර දෙන්නෙ මේ විකටයො කල්ලියටයි.මෙයාලා මේක කරන්නෙ කොහොමද,අවසානයේ මොකක්ද වෙන්නෙ කියලා දැනගන්න මේක බලන්න කියලා ආරාධනා කරනවා.හොඳ නරක ගැන කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා..හැමදෙනාම වගකීමෙන් යුතුව කටයුතු කරලා කොරෝනා වසංගතය මර්ධනය කරන්න අදාල අංශ වලට උදව් වෙන්න කියලා ඉල්ලන ගමන් මම සමුගන්නවා.තවත් උපසිරැසියකින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,892 downloadsDownload Jesters-The-Game-Changers-2019-1.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
17 comments
Kavinu
Anonymous
Superb bro thanks for sub
Isirajanith
Thanks sub ekata supiri ela pluwanman DC superhero girls TV series 2019 sub dennko please thx
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Achi
අම්මෝ ෆට්ට ඈ...බොහොම ස්තුතියි සබ් එකට
indika75
thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ...
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!podda
thanks
maduka
thanks sub ekata
jayawewamaduka
thanks sub ekata
jayawewaDias
Thank you
Shehan Naveen
thnks bro sub ekta. movie ekth supiri. me wge korean kata danna Good luck!
ranuka
oyage sub ekanm supri supiri movie ekk
Dewadithya
Thanks for sub!
Krishani
Thank you ️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Jesters: The Game Changers (2019) Sinhala Subtitles | කවට කල්ලිය [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/Jesters-The-game-changers-2019.jpg)
සබට තුති! ☺️❤️