හැමෝටම සුභ දවසක් වේවා..! ඔන්න මගේ පලවෙනි සිංහල උපසිරැසි ගැන්වීමයි මේ ගෙන එන්නේ… මේක මේ අවුරුද්දේ 2020 තිරගත වුණු සුපිරි මලයාලම් ෆිල්ම් එකක් . “මලයාලම් සිනමාවේ රජු” ලෙස හැඳින්වෙන Mohanlal තමයි මේකෙ ප්‍රදාන චරිතය රගපාන්නෙ. මෑත ඉතිහාසය box office වාර්තා බිද දැමූ lucifer ෆිල්ම් එකත් ප්‍රධාන චරිතය රඟපෑව…

හැමෝටම සුභ දවසක් වේවා..!
ඔන්න මගේ පලවෙනි සිංහල උපසිරැසි ගැන්වීමයි මේ ගෙන එන්නේ… මේක මේ අවුරුද්දේ 2020 තිරගත වුණු සුපිරි මලයාලම් ෆිල්ම් එකක් . “මලයාලම් සිනමාවේ රජු” ලෙස හැඳින්වෙන Mohanlal තමයි මේකෙ ප්‍රදාන චරිතය රගපාන්නෙ. මෑත ඉතිහාසය box office වාර්තා බිද දැමූ lucifer ෆිල්ම් එකත් ප්‍රධාන චරිතය රඟපෑවේ මොහාන්ලාල් තමයි. Mohanlal මලයාලම් සිනමාවේ විතරක් නෙවෙයි මුලු ඉන්දියාවේම හදුන්වන්නේ “MOST COMPLETE ACTOR” වශයෙනි. Mohanlal ගෙ ෆිල්ම් ගැන කියනවා නම් LUCIFER, JILLA, KAAPPAAN, VILLAIN, ඩ්‍රිශ්යම්[මලයාලම්]… වගේ මෑත කාලයේ ජනප්‍රියත්වයට පත්වුනු ෆිල්ම් වලින් කිහිපයක්.
මිට අමතර ව BIG BROTHER ෆිල්ම් එකේ රඟපාන්නේ Mirna Menon chetan hansaraj, Kiyalaa aluth දෙකක් ද හදුන්වා දෙනවා. ඊට අමතරව John Vijay, Sarjano Khalid වගේ දෙමළ,මලයාලම් ෆිල්ම් වල වැඩි වශයෙන් දකින්න හම්බවෙන චරිත ගණනාවක්ම මේ ෆිල්ම් එකේ දකින්න ලැබෙනවා.ඒ වගේම Salman Khan ගේ සහෝදරයෙක් වන Arbaaz Khan ත් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයකට ඉන්නවා.
මේ ෆිල්ම් එකේ IMDB අගය සාමාන්‍යයෙන් අඩු අගයක් තිබුණත්, බොහෝ අය කියන්නේ මේකට ඊට වඩා වැඩි අගයක් හිමි විය යුතු බවය. පැය දෙකයි මිනිත්තු හතලිස් දෙකක් පුරාවට 2020 ජනවාරි 16 වන දින තිරගත වීම් අරඹපු Action, Thriller, Comedy, Drama ගණයට අයත් මෙම සලරුව කිසිම කම්මැලිකමක් නැතුව ඉවරවෙනකම් බලන්න පුලුවන්.
කතාව ගැන පොඩි ආරම්භයක් දෙනවා නම් ප්‍රධාන චරිතයට පන පොවන සචිදානන්දන් වසර 24 ක් සිරගෙට යවනු ලබන්නේ අන් අය බේරා ගැනීමේදී යමෙකු අහම්බෙන් මරා දැමූ බැවිනි. මේ කෙනාට විශේෂ හැකියාවක් තියෙනවා කලුවරේ වුනත් ඕන දෙයක් කරන්න පුලුවන් හැකියාවක්. මෙයාගේ හැකියාවෙන් පොලිසිය මැර කණ්ඩායම් අල්ලන්න උදව් ලබා ගන්නවා. පස්සේ මෙයාගේ පොඩි මල්ලි තමන්ගේ අයියා නිදහස් කර ගැනිමට විවිධ පුද්ගලයින් හොයාගෙන යනවා.අන්තිමේ දී මෙයාට එඩ්වින් මෝසස් කියලා මිනිහෙක්ගේ උදව්වෙන් මෙයා අයියාව නිදහස්කර ගන්නවා..මේ ලොකු අයියා හිරෙන් නිදහස් වෙලා මෙයාට සහ මෙයාගේ පවුලට සිදුවන කරදර ගැන තමා ෆිල්ම් එකේ කතාව යන්නේ. ඊට වඩා වැඩි දෙයක් කිව්වොත් ෆිල්ම් එකේ ගතිය නැති වෙනවා. මේ ෆිල්ම් එක පවුලේ සැමට බලන්න පුලුවන් මෙන්ම කිසිම කම්මැලිකමක් නැතිව පැය දෙකයි විනාඩි 42 විතර යන මේ සුපිරි ෆිල්ම් එකේ කොම්ඩි,ඇක්ශන්,මෙන්ම ආදරය ඇතුලු ෆිල්ම් එකක තියෙන්න ඕන හැම දෙයක්ම මෙම කතාවේ ඇතුලත්ව තියනවා. එහෙනම් ඊලග සබ් එකෙන් හමුවනතෙක් හැමෝටම ජය වේවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
9,214 downloadsDownload Big-Brother-2020.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භානුක මිලින්ද ජයවික්‍රම ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-05-18
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
භානුක මිලින්ද ජයවික්‍රම [BMJay]
Subtitles
32 comments
#ChalinduDeshan(kinaa)
Anonymous
ටොරන්ට් ඩවුන්ලෝඩි ලිංක් එකක් තියේද
Anonymous
Sub දෙනකන් බලන් හිටපු ෆිලුමක්
පලමු උපසිරසියට සුබපැතුම් සහෝ
දිගටම මෙවැනි පහරවල් දෙමු
ජය වේවා!!!එල්.සී. දමැල්
පළමු වැඩේට උණුසුම් සුභ පැතුම්! :)
අඩවියට සාදරයෙන් පිළිගන්නවා...
දිගටම උපසිරසකරණයේ යෙදෙන්න අවශ්‍ය කාලය අවකාශය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
ජය ✌WA@
තෑන්ක්ස් බ්‍රෝ..
සුබ පැතුම්! ජය..Achi
ෆිල්ම් එක ඇවිත් ගෝඩක් කල්...
කොහොම හරි සබ් එක දුන්න එක ගැන බොහොම සතුටුයි ,ස්තුතියි...indika75
ස්තුතියි.පළමුවන උපසිරැසියට සුබපැතුම් !!!!
Ramesh Shihan
ෆිල්ම් එක ඩව්න්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දාලා නෑනේ
Scofield
ඒක තමයි නේද බං
රංගික සිනෙත්
බෝම ස්තුතියිිි ඒ වගේම සුබපැතුම් .ජයම වේවා .දිගටම මලයාලම් දෙන්න.ජය
Chamara
Patta bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nilush Angana
Sub ekata thanx
Anonymous
Thank you 4 the sub
isuru srinath sjs
පලමු උපසිරැසියට සුබ පතනවා .. ඒ වගේම බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !! ජය..
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
ස්තුතියි භානුක...
සුභ පැතුම්...
දිගු ගමනක් යමු...හේමන්ත
ස්තුතියි භානුක...
සුභ පැතුම්...
දිගු ගමනක් යමු...Kavinu
පළවෙනි උපසිරැසියට සුබ පැතුම්....
පළවෙනි උපසිරැසියටම මලයාලමක් දෙනවා කියන්නේ හොඳ මලයාලම් පිස්සෙක්! ලාලෙට්ටාන් රසිකයෙක්! වෙන්නෝනේ...
බයිස්කෝප් පවුලට ආදරයෙන් පිළිගන්නවා... දිගටම මලයාලම් ගේමු,
හැකි නම් ගිය අවුරුද්දේ ආපු මෝහන්ලාල්ගේ සුපර් හිව් එක Ittymaani: Made in china ෆිලුමටත් සබ දෙමු.
ජය වේවා!! ❤Anjana Jayawickrama
බොහෝම ස්තූතියි මල්ලි සබ් එකට ... දිගටම කරගෙන යමු.. ජය වේවා... :) :D
Anonymous
Thank film D karanna bahanea. Wrong ip kiyala wateanawa
Anonymous
Thank you
Sohan Jayasooriya
පලමු වෑයමට සුබ පැතුම්.. දිගටම සබ් දෙන්න අවශ්‍ය කාලය, ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
Nethini123
දිගටම මලයාලම් ඒවට සබ් කරමු, සුබ පැතුම්
තිසර
ඔයාගේ ලීක් කරගත්ත එකටත් සබ් දාමුද
Asitha.pramoth
බොහොම ස්තූතියි සහෝදරයා
Ravisara Dharmapala
Hammta siri una mekam spupiryk sahoo mekta mgenm hithe ratings endoni aduma 8 9k wath super story ekk antymta hithgabd beri una athma edwing mosas kwda kila..pius hdenwa pattma film ekk digtma me wge malym tykk demu saho jayen jaya sub ektt thank..
❤❤ Jaya wewa..!!❤❤amila
sub wala font eka mokakda
Tom cruise
Sinhala bhashawen thiyennee
ශසිත් සඳරුවන්
සබට තුති වේවා....
පළමු උපසිරැසිය වෙනුවෙනුත් සුබපැතුම්..
දිගටම සබ් දෙමු ආ...
ජය!Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Anonymous
Thank you very much
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Big Brother (2020) Sinhala Subtitles | සහෝදර ප්‍රේමය අභිබවා [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/big-brother-2020.jpg)
මම හිතන්නේ පලවෙනි රේටින්ග් එකත් මගෙන්, පලවෙනි ඩවුන්ලෝඩ් එකත් මගෙන්, පලවෙනි කමෙන්ට් එකත් මගෙන්.
මෝහන් ලාල්ගේ ෆිල්ම් බලන්න පුරුදු වුනේ Drishyam මලයාලම් චිත්‍රපටියෙන්. ඒකත් මමම කරපු එකක්. බොරු කියන්න ඕනි නෑනේ. ෆිල්ම් එකක් ආවොත් අනිවාර්යෙන්ම බලනවාමයි. මේකත් ට්‍රේලර් එක කලින් බලලා හිටියේ. හිතුවේ නෑ අදම ලැබෙයි කියලා.
පලවෙනි උපසිරැසියට ජය! දිගටම සබ් දෙමු මිත්‍රයා... ජයවේවා!