Watch Trailer

Jeune & Jolie (2013) Sinhala Subtitles | ළමා ගණිකාව….(18+) [සිංහල උපසිරසි සමඟ]

කස්ටියට බලන්න අද අරගෙන ආවේ ප්‍රංශ චිත්‍රපටයක්. ඒකත් නිකන් එකක් නෙමෙයි. IMDbහි 7.1 ලකුණු ප්‍රමාණයක් හිමිකරගෙන 2013 වර්ෂයේ පැවැත්වුණු කාන් සිනමා උලෙළේ හොදම චිත්‍රපට අතරට නිර්දේශ වූ පට්ටපතුරැ බයිස්කෝප් එකක්. මෙහි කතාව දිවයන්නෙ ඉසබෙල් කියලා තරැණ ගැහැණු ළමයෙක් වටා. ඉසබෙල්ගෙ දාහත්වෙනි උපන්දිනය සමරන්න පවු…

Jeune & Jolie 2013
කස්ටියට බලන්න අද අරගෙන ආවේ ප්‍රංශ චිත්‍රපටයක්. ඒකත් නිකන් එකක් නෙමෙයි. IMDbහි 7.1 ලකුණු ප්‍රමාණයක් හිමිකරගෙන 2013 වර්ෂයේ පැවැත්වුණු කාන් සිනමා උලෙළේ හොදම චිත්‍රපට අතරට නිර්දේශ වූ පට්ටපතුරැ බයිස්කෝප් එකක්.

මෙහි කතාව දිවයන්නෙ ඉසබෙල් කියලා තරැණ ගැහැණු ළමයෙක් වටා. ඉසබෙල්ගෙ දාහත්වෙනි උපන්දිනය සමරන්න පවුලෙ අයත්එක්ක පොඩි ගම්පළාතකට විනෝදචාරිකාවක් යනවා. එහෙදි ඉසබෙල්ට ඇලෙක්ස් කියලා ජර්මන් කොල්ලෙක්ව හම්බෙනවා.‍ මේ දෙන්නා අතර පොඩි සීන්එකකුත් යනවා. කස්ටියට තේරෙනවා ඇතිනෙ. ඔන්න ඔතනඉ දන් තමයි කෙල්ල ට්‍රැක්එකට වැටෙන්නෙ. ගමේඉදලා ආපහු ගෙදර ආවට පස්සෙ කෙල්ලට හිතෙනවා අඩේ මේක මරැවැඩක්නෙ සල්ලි හම්බකරනගමන් පට්ට ෆන්එකකුත් ගන්න පුළුවන්නෙ කියලා. මෙයා හොද පින්තූර දෙක තුනක් පෝන් නොම්බරෙත් එක්ක අන්තර්ජාලෙ ප්‍රසිද්ධ කරනවා. තව ගණිකාවන් සපයන පුද්ගලයෙකුත් හොයාගන්නවා. දැන් ඉතින් වැඩේ නැගලායනවා. ස්කෝලෙත් යන ගමන්තමයි මේ වැඩේ කරන්නෙ. ඔහොම යනකොට එක දවසක් මෙයා ජෝර්ජේස් කියලා නාකි පොරක් එක්ක හෝටල්කාමරයට යනවා. මිනිහට සැප වැඩිවෙලා දරාගන්න බැරැව හෘදයාබාධයක් හැදිලා එතනම මැරෙනවා. ඔන්න ඕකෙන් ඉසබෙල්ව මාට්ටුවෙනවා. තාම බාලවයස්කාරියක් කියලා ගෙදර අය මෙයාව පොලිසියෙන් බේරගන්නවා. ගෙදර අයගෙ තහංචියි බලපෑමුයි නිසා මෙයා වැඩේ නවත්තනවා. හැබැයි තාවකාලිකව. දෙයක් නවත්තලා ආපහු පටන්ගන්නකොට ගැම්මෙන් පටන්ගන්නවා කියන්නෙ.‍ මෙයත් ඒවගේ. ඉසබෙල්ට ඕනෙ ගණිකා වෘතිය අභිබවා ගොස් ගණිකා ලෝ‍කයේ රැජින වෙන්න. කොහොමද අවුරැදු 17ක කෙල්ලෙක්ගෙ වැඩ. මට මේකෙ අන්තිම බලනකොටනම් හිතුණෙ අම්මපා මේකි මොන ජාතියෙ කෙල්ලෙක්ද කියලා. ඒ තරමට ස්ටෝරිය පට්ට. 18+ හොයන අයටනම් පට්ට පටපටම තමයි.

මේක ප්‍රංශ චිත්‍රපටයක් නිසාද කොහෙද ඉංග්‍රීසි උපසිරසියෙ සමහර අදහස් දක්වලා තිබුණෙ වැරදියට. ඒ තැන්වලදි චිත්‍රපටය දෙතුන්පාරක් බලලයි නිවැරදි අදහස ගොඩනගාගත්තෙ. ඉතින් මේවගේ කට්ටක්කාලා උපසිරසි නිර්මාණය කළේ ඔයාලගේ වටිනාකියන ප්‍රතිචාර හම්බෙයිකියන බලාපොරොත්තුවෙන්. එහෙනම් අපි ගියාවෙ. ළගදීම තවත් උපසිරසියකින් නැවත හමුවෙමු…….

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

12,622 downloadsDownload Jeune.And_.Jolie_.2013.baiscopelk.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලක්ෂාන් නිලංක

Subtitles

12,622 downloadsDownload Subtitles30 KB

121 comments

  1. vee

    maxxxa saho

  2. ositha

    thwath aluht awa demu saho niyamayi

  3. tharanga

    එල කතාවක් වගේ බලන්න ඕනේ ජය!

  4. ccnp

    Thanks

  5. asiri

    bohoma thuthi amuthu kathawak wage

  6. was

    එළකිරි මචෝ

  7. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    18+ ද, එහෙනම් නොබලා ඉදියි....

    1. Kulanjana Maduranga

      Aaith ahala..... oka kynnath deyakda saho

  8. eranga

    thax

  9. zumo man

    elazzz thnxzzz

  10. geeth

    loweth balanwa thawath aluth awa basamu kolla

  11. quik

    thanks

  12. mihin ලංකා

    සුපිරි වැඩක් තවත් දෙමු

  13. ganidu

    තෑන්ක්ස් වේවා!!!!

  14. nipuna prasad

    hoda film akak wage balamu

  15. pathum

    maru :D :D

  16. tharindu

    Meka nam baluva kollo danmaaa...thankss bn sub ekatahhh...onna ehenam bagaththa...

  17. ranga

    tq

  18. Kulanjana Maduranga

    patta film1k ne.sub 1ta thanks LAKSHAN saho.digatama sub demu.jaya wewa....

  19. රාම් රාජ්

    එළ කොල්ලෙක්නේ.ඔන්න ඔය වගේ ඒවත් දෙන්නකෝ ඉදලා හිටලාවත්.

  20. ගයාන් රූකාන්ත (ජෝනා)

    අනේ මන්දා ඔවා අපිව නරක් කරන්න කරන අදිරජ්‍යවාදී කුමන්ත්‍රණ හිහිහිහිහිහිහිහි මන් කිවේ 18+
    සබට තුති සහෝ ඔන්න ගත්තා

  21. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති...

  22. yeshu

    TnX

  23. Madushanka

    Thanks Macho

  24. ධනුෂ්ක

    අඩේ සුපිරි ෆිලුමක් වගේ.........
    ඔන්න බාන්න දැම්මා.
    සබට තුති ඇ.. :)

  25. dinidu madushanka

    ela ela macho jaya wewa

  26. King Ara

    ela thawa me wage ewa denna france korean ewa....

  27. හර්ෂ ලහිරු

    එලකිරි හැබැයි මේක බැවා වගේ නෙමෙයි
    ගෙදර හැමෝම ඉන්න වෙලාවක තමයි බලන්න වෙන්නෙ :D :D
    ස්තුතියි සහො :P :P ජය

  28. Rajitha

    thanks

  29. hk_rabbit

    thanks saho
    bagena balannam
    go head

  30. me

    Thanks

  31. tharinda

    ADE.....patta saho eka.......
    godaaariyak thankz....
    oya wage sambawya ganae ewa godak durlabai....

  32. Rasitha

    Patta saho. thank you very much......kickass.to ma site 1k new film godak tyanawa....

  33. priyan

    මේකෙ අන්තිම බලනකොටනම් හිතුණෙ අම්මපා මේකි මොන ජාතියෙ කෙල්ලෙක්ද කියලා. අම්මපා මාත් බලන්නම ඕනේ මේක ....

  34. nalinda

    thanks bro

  35. sachesc

    18+ නන් කොහොම අතාරින්නද ... ඔන්න බාන්න දැම්මා .. තැන්ක්ස් මචන් සබ් එකට .

  36. නලින්

    ස්තුතියි ලක්ෂාන් සහෝ

    ජය වේවා!

  37. YAsas

    nice bro,,, thanks

  38. Gayan

    thanks

  39. Tharuka

    super machan

  40. chathura

    අපිට නම් තාම 18ක් නෑ!!! :3 :D ඒ උනාට 18+ නම් නොබලා කොහොම අතාරින්න ද??? ඔන්න මාත් බානවා... :P :D

  41. Gagan

    Thanx Saho

  42. jack

    නියමයි සහෝ. ස්තුතියි සබ් එකට.

  43. Chamith

    ස්තුතී සහෝ. ජය වේවා...

  44. dhanushka

    thanks saho.patta

  45. indika

    thnq :)

  46. dev

    bohoma stuti saho... .

  47. nalaka

    gindara..18+..nobala kohomada neda?thanks bro..sub dunnata..

  48. Shanonmax

    Well done Lakshan.. keep going on... we need more..

  49. සචින්ත

    අපෝ අපිනම් 18+ බලන්නෑ...hikzz

  50. Chami

    Thanks...

Load more comments