ඔන්න මේ අවුරැද්දෙ අලුතෙන්ම ආපු චිත්‍රපටයක් මේපාර අරගෙන ආවෙ.මේකට IMDb වලින් නම් හම්බෙලා තියෙන්නෙ 5.5ක ලකුණු ප්‍රමාණයක්. ඒ ගාණ නම් හොදටම ප්‍රමාණවත් මදි කියලයි මං නම් හිතන්නෙ. රේටින්ග්ස් මදි වුනාට කම්මැලි කමකින් තොරව ගලාගෙන යන අපරාධ බහුල පට්ට ස්ටෝරියක්. එහෙනම් වැඩි කතා නැතිව ස්ටෝරිය කියලා ඉන්නම්කො. මේ…

ඔන්න මේ අවුරැද්දෙ අලුතෙන්ම ආපු චිත්‍රපටයක් මේපාර අරගෙන ආවෙ.මේකට IMDb වලින් නම් හම්බෙලා තියෙන්නෙ 5.5ක ලකුණු ප්‍රමාණයක්. ඒ ගාණ නම් හොදටම ප්‍රමාණවත් මදි කියලයි මං නම් හිතන්නෙ. රේටින්ග්ස් මදි වුනාට කම්මැලි කමකින් තොරව ගලාගෙන යන අපරාධ බහුල පට්ට ස්ටෝරියක්. එහෙනම් වැඩි කතා නැතිව ස්ටෝරිය කියලා ඉන්නම්කො.
මේ චිත්‍රපටයෙ ඉන්නවා මිච් කියලා දක්ෂ තරැණ නීතිඥවරයෙක්.දවසක් හැන්දෑවක මිච් එයාගේ සහෘද නීතිඥයො එක්ක පොඩ්ඩක් සෙට් වෙනවා.පොඩ්ඩක් කියලා කිව්වට හොද තරමට පානය කරනවා. දැන් ඉතින් පාටිය ඉවර වුනාට පස්සෙ මිච් එයාගේ වාහනෙත් අරගෙන ගෙදර යන්න යනවා. ඔහොම යනකොට මෙයාගේ වාහනේට මනුස්සයෙක් හැප්පෙනවා.ඒ අනතුරවෙන්නෙ ක්ෂණිකව ඇසිපිය හෙලනවටත් වඩා ඉක්මණින්. බීමත්ව රිය පදවලා මනුස්සයෙක්ව හප්පලා මැරුවා කියන චෝදනාව මිච්ට එල්ල වුනොත් එයාගේ නීතිඥ තනතුර නැතිවෙනවා විතරක්නෙමෙයි අවුරැදු ගාණකට හිරෙත්යන්න වෙනවා. ඒක නිසා මිච් එයාගේ කටහඩ වෙනස් කරලා පොලිසියට නිර්නාමිකව කතාකරලා කියනවා මෙහෙම රියඅනතුරක් වුනා ඉක්මණට ගිලන්රථයක් එවන්න කියලා. ඒ කියලා එයා එතනින් පැනලායනවා.මේ අනතුර ගැන මිච් එයාගේ බිරිදටවත් කියන්නෙ නෑ.පහුවදා මිච් ප්‍රවෘතිවලදි දකිනවා ක්ලින්ටන් ඩේවිස්කියලා හාදයෙක් මිච්ගෙ වාහනේට හැප්පුනු මනුස්සයව ඉස්පිරිතාලෙට අරන්යද්දි පොලිසිය අත්අඩංගුවටඅරගෙන කියලා.
පොලිසිය සැකකරන්නෙ ක්ලින්ටන් ඒ මනුස්සයව මරලා කොහෙටහරි ගෙනිහින්දාන්න හැදුවා කියලා. දැන් මිච් කරන්නෙ මේ නඩුව බාරගන්න එක. ඒ වෙන මොකටවත් නෙමෙයි මිනිහව මේ කේස් එකට අහුවෙයි කියලා බයේ පොලිසියෙ සැකේ සාධරණය කරලා ක්ලින්ටන්ට මරණ දඩුවම ලබාදෙන්න. මේ නඩුවෙදි මිච් පොලිසියට ලබා දුන්නු දුරකථන ඇමතුමත් ඇදිලා එනවා. එක්තරා සාක්ෂි කාරයෙක් උසාවියට ඉදිරිපත්වෙනවා එයයි ඒ සිද්දිය වුන වෙලාවේ පොලිසියට කතා කලේ කියලා. පොලිසිය විසින් පටිගත කරපු ඒ දුරකථන ඇමතුමේ තියන කටහඩයි සාක්ෂිකරැගේ කටහඩයි එකක් කියලා අධිකරණ පරීක්ෂණවලින් තහවුරැවෙනවා.දැන් මිච්ට තේරෙනවා මෙතන මොකක්හරි යටිකූට්ටු වැඩක් යනවාකියලා.වෙච්චදේ මිනිහට කාටවත් කියන්නත් බෑනෙ.ඒක හින්දා මිනිහම වැඩේට බැහැලා මේක හොයන්න තීරණය කරනවා. දැනට මේ කිව්ව හරිය හොදටම ඇති.මේ කතාව තව ඉස්සරහට යන්න යන්න වඩාත් දරැණුබවට හැරෙන එකයි වෙන්නෙ.
මේ සැරේ උසස් පෙළ විභාගය තියන නිසා දහසක් වැඩ මැද්දෙ තමයි උපසිරැසි ගැන්වීම කලේ. පොඩි පොඩි අඩුපාඩු තිබු නවුනත් අර්ථයට කිසිදු හානියක් වෙලා නෑ. ඔය ක්මෙන්ට්ස් නොදා උපසිරැසි විතරක් බාගෙන යන අය තිත්ටිකක්වත් දාලා යන්න. නැත්තම් දවල් රෑ නොබලා මහන‍්සි වෙලා කරපු උපසිරැසි ගන්වීමෙනුත් වැඩක් නෑ. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් මං ගියා. ජය වේවා…..!
Due to copyright issues, we do not provide any torrent links.
3,792 downloadsDownload Reasonable-Doubt-2014.zip101 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලක්ෂාන් නිලංක
Subtitles
92 comments
Hasantha
ranga
patta akak ne machan
ccnp
Thanks
Pubudu
Thanks brother....Thanks
was
එළකිරි මචෝ
ganidu
තෑන්ක්ස් වේවා!!!!
vee
maxxa akak wage
asiri
thanks digatama mey wage aluth awa denna
wow
wow,,, maru :D
lk
super naluwek inne banna damma
tharanga
සබට තුති
chamath cafe
බොහොම තුති දිගටම සබ් දෙන්න :D
mihin ලංකා
ස්තුතියි
amilatk
jaya wewa!!!
p.g.gdenipitiya
good bye boy ........
නලින්
නියමයි ලක්ෂාන් මල්ලි ලිපිය බැලුවාම නම්
මේක මැක්සාම කථාවක් වගේ කියලා හිතෙනවා!
ඔයාගේ රිවිව් එක. හොදොටෝම ඇති...
ජය වේවා!
wishvanath
බයිස්කොප් සිංහලෙන් දීපු 2014 පළමු film එකද මේක?
Ayesh
thank you
yasitha
patta mchnn......
darshana
ela wadak kollo
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........දනුක
ලක්ශන් සහො කලින් දුන්න ඒව වගේම මෙකත් හොද ෆිල්ම් එකක් වගේ .. සබ් ඒකට ගොඩක් පින්
Chami
Thanxxxxxxxxxx
mudiya / මුදියා
නියමයිනෙ ලක්ෂානයො.
අළුත්ම ෆිල්ම් එකක් ගෙනත් නේද.
රේටින්ග්ස් අඩු වුනාට පට්ට ෆිල්ම් තියෙනව අනන්තවත්
අනිව බලන්න ඕනි.
ජයවේවා.බොහෝ...............................................................................................ම ස්තූතියි...!mudiya / මුදියා
ඒක නෙවෙයි.
මොකද මගේ කමෙන්ට්ස් ගාන අඩුවෙන් දාල.
කලින්ම 1800 ට කිට්ටු කරල තිබුනනනෙ.
ishan
sha niyama baiscope 1k dila tiyenne bohoma sthuthi sahooooo,onna baanna damma
tharindu
Fatta kolloo....kalinma fb ekedi kivvanee meka fatta kiyalaaa......kathavath supiri...onna ehenam bagaththaaa...thankss kolla sub ekatahhh....
prasanna
very good machan
ගයාන් රූකාන්ත (ජෝනා)
නියම කතාවක් වගේ ඔන්න ගත්තා සහෝ ජය වේවා !
yohan
Tks
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :D ජය
Sanjaya
kathawanam Supiri Wage...... thanks saho...
N Zee
Ela machannn
BOZZ
patta macho. thnx wewa...!
eka neme. baiscope ekata ape sub ekak deela kochchara kal balan inna onada eka pala wenakan? man ahuwe oya meka dunne kawada wageda baiscope ekata? :-)Lakshan
මේකනම් දීලා දවස් දෙකෙන් පලවුනා....සබ් ආපු පිළිවෙලටයි පලකරන්නෙ......
Menu
විස්තරය කියෙව්වාම download කරන්න හිතුනා... බොහොම තුති!!! දිගටම සබ් දෙන්න :)
Chamal Dinusha
GOOD WORK BROTHER......
sisira
................. onna thith tikak damma :)
widuranga
thaanx ,,,,,,,,,,
Ashen
thnx bro
Tilantha
thank kiwawidihata balannama hitenawa :)
jack
ස්තුතියි මචෝ.. පට්ටම කතාවක්
nalaka
ela ela saho..thanks..
kanton
Thanks machanla!!
Nilantha Balasooriya
Go ahead....!!! Thanks.....!!
දිමුතු තරංග ඉලුක්කුඹුර
2014 පළමු චිත්‍රපටය, එල නියමයි සහෝ,ජයවේවා.
nishan
patta
dinidu madushanka
ela ela thanks bro
indika
thnq :)
DAMER
එළ.. :coOL:
උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍kassa
hugak pin....thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz...............
Dumimda
thanks bro..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
elaaaaaaaaaaaaaaaaaaaaaaa ada mama thamai ekaaa
hureeeeeeeeeeeeeeeeeeeeeeeeeeee