කොහොමද යාළුවනේ මම මගේ පළවෙනි ඔයාලට මේ ගෙනල්ල තියෙන්නේ 2012 අවුරුද්දේ ජනවාරි වල ආව සුපිරිම චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Baltasar Kormakun කියන අධ්‍යක්ෂකවරයා. ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ 2013 ආව 2 Guns චිත්‍රපටියත් මෙයාගෙම අධ්‍යක්ෂණයක්. 2 Guns චිත්‍රපටියේ වගේම මේ චිත්‍රපටියෙත් ප්‍රධා…

කොහොමද යාළුවනේ මම මගේ පළවෙනි ඔයාලට මේ ගෙනල්ල තියෙන්නේ 2012 අවුරුද්දේ ජනවාරි වල ආව සුපිරිම චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Baltasar Kormakun කියන අධ්‍යක්ෂකවරයා. ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ 2013 ආව 2 Guns චිත්‍රපටියත් මෙයාගෙම අධ්‍යක්ෂණයක්. 2 Guns චිත්‍රපටියේ වගේම මේ චිත්‍රපටියෙත් ප්‍රධාන නළුවා වෙන්නේ Mark Wahlberg. මේ චිත්‍රපටය කොච්චර හොදද කියනවා නම් IMDb වල 6.5 ක් වගේ හොද අගයක් පෙන්වල තියෙනවා.
කතාව ගැන කියනවනම් මේ කතාවෙ ගෙතිලා තියෙන්නේ මත් ද්‍රව්‍ය ජාවාරමක් නිසා සිද්ධ වෙන ඇබැද්දියක් පිළිබදව.මේකේ ප්‍රධාන නළුවා (Chris) ගේ මස්සිනා (Andy) කොකේන් කුලියට ගෙනියන කෙනෙක්.එත් නොසිතන විදිහට දවසක වාසනාවටද,අවාසනාවටද එයාලා කොකේන් ගෙනියන බෝට්ටුව රේගුවට කොටු වෙනවා. ඉතිං මෙයා කරන්නේ තමන් ගාව තියෙන කොකේන් මල්ල මුහුදට විසිකරනවා. ඒ නිසා මෙයා නීතියෙන් නම් බේරෙනවා. ඊට පස්සේ තමා කතාව පටන්ගන්නේ. Andy හිතන්නේ ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා. එත් මේ ජාවාරමේ ප්‍රධාන ලොක්කන් ඒ නැතිවුණ දේවල් වලට විශාල මුදල් ප්‍රමාණයක් ඉල්ලලා මෙයාගේ පවුලම මරන්න හදනවා. ඉතින් මස්සිනා වෙනුවෙන් Chris ඉදිරිපත් වෙනවා නැතිවුණ ඒවාට වන්දි ගෙවන්න. ඊට පස්සේ මොකක් වෙයිද? නැතිවුණ කොකේන් වලට හරියන්න මුදල් මෙයා කොහොම හොයාගනිද? චිත්‍රපටිය පුරාම දිවෙන්නේ මේ සල්ලි හොයද්දි Chris ට මුහුණ දෙන්න වෙන කරදර හා අභියෝග ගැන තමා. මේ චිත්‍රපටියේ ටිකක් විතර රළු භාෂාවක් තමා පාවිච්චි වෙන්නේ. එහෙනම් චිත්‍රපටිය හොදද නරකද කියලා බලලම තීරණය කරන්න.
Due to copyright issues, we do not provide any torrent links.
3,094 downloadsDownload Contraband-2012.zip90 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය දස්කොන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ධනංජය දස්කොන්
Subtitles
38 comments
Tharaka
hasantha
Palamu wadeta suba pathum
vee
Maxxxa machan
asiri
All the best
wele
jaya wewa kollo suba pathanawa bokkemma ....e wagema sadaren piligannawa baiscope ekata ada idan mama oyageth rasikayek.......
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :P
රවිඳුවා
සුපිරිම ෆිල්ම් එකක් වෙන්න ඕන...
මාත් ඔන්න් බෑවෙන්න දැම්ම.
එළ එළamilatk
jayen jaya!
නලින්
ස්තුතියි ධනංජය සහෝ
නියම කථාව මේක
ජය වේවා! සහෝ
ගයාන් රූකාන්ත (ජෝනා)
පලවෙනි සබට සුබ පැතුම් ඔන්න ගත්තා ජය වේවා සහෝ දිගටම කරමු
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩිවියට ෴lk
palamu akata suba pathum!
nalaka
පලවෙනි සබට සුබ පැතුම් සහෝ දිගටම කරමු
ජය වේවාDAMER
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍“චූටී මල්ලි”
කලින් බැලුවා සහෝ
පට්ටම 1ක් මේක
නොබලපු අය අනිවා බලන්න
සබට තුති
ඔබට ජය......................LaSa MaRLeY
නියමයි යාළු,,අනිවා බානවා,බොහෝම ස්තූතියි “ධනංජය දස්කොන්” සහෝ සිංහල උපසිරැසියට,ජයවේවා!
Yashoda Hemal
Amma gahai pattama ekakne :O
Thanks macho sabata :Ddanushka
thanks machan,,,,,,
Madushanka
Thanks machan
Madushanka
Thanks machan......
dev
bohoma stuti saho... .
Nelson
Good Post Friend, Thanks!
mudiya / මුදියා
Mark Wahlberg ඉන්න ඒව දැන් හොය හොයා බලන්න හිතිල තියෙන්නෙ.
ලෝන් සර්වයිවර් නම් පිස්සු හැදෙන ෆිල්ම් එකක්.
හැබැයි අපේ කොල්ලො ඔයිට වඩා ගේම් දීල ඇති.නියමයි ධනංජය.
අනිව බලනව.
පළවෙනි එකට මගෙන් උණුසුම් සුභ පැතුම්.
ජයවේවා.බොහෝ................................................................................................ම ස්තූතියි...!Sanjaya
Thanks Saho.....
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න,ජයවේවා.
srimal
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
Shakil
maru... thanks... podi Request 1k tiyanava. ''Revolver 2005'' patta film 1k. kauruth kemati eti kiyala hithanava. thanks again...
රොයිලි
බොහොම ස්තූතියි ධනංජය සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
kasun
ela machan. thanks
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Isu
Thankzz sabata....
Supiri movie eka. m lagadi baluwe.
Aluth sub ekak denna adahasak ndda???sanath
ස්තුතියි මචන්.....
nidi
Dananjaya, thank you very much. subs deema ekenma nawaththala wage. ei ehema kale? baiscope adawiya wenuwen digatama subs denna!
සචිර
thanks kolla
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!suranuwan
thanks bro....
sandharu
Thanks bro
Maduwantha jayasundara
Thankz bro
Chandimal Kariyapperuma
A good movie. Thanks for the subtitles. Keep up the good work.
Advertisement
අද මම එක .... :)
Thanks ...