Jewel Thief: The Heist Begins (2025) Sinhala Subtitles ආයුබෝවන්. අදත් වෙනසකට එක්ක හිංදි උපසසිරැසියක් ගෙන එනවා. නෙට්ෆ්ලික්ස් එකේ තිර ගත වෙන හිංදි Heist (හොරකමක් කරන සිදුවීමක්) ෆිල්ම් එකක්. හැබැයි වෙනද කියනව වගේ ෆිල්ම් එකේ හොඳ-නරක ගැන මොකුත් කියන්නෙ නෑ. මේක සුපිරි ප්ලොට් එකක් උනත් නිර්මාණය ඒ කතාවට ල…

ආයුබෝවන්. අදත් වෙනසකට එක්ක හිංදි උපසසිරැසියක් ගෙන එනවා.
නෙට්ෆ්ලික්ස් එකේ තිර ගත වෙන හිංදි Heist (හොරකමක් කරන සිදුවීමක්) ෆිල්ම් එකක්. හැබැයි වෙනද කියනව වගේ ෆිල්ම් එකේ හොඳ-නරක ගැන මොකුත් කියන්නෙ නෑ. මේක සුපිරි ප්ලොට් එකක් උනත් නිර්මාණය ඒ කතාවට ලොකු සාධාරණයක් ඉටු කලාද කියන එක ටිකක් ගැටලු සහගතයි. ඒ දේ එහම වුනත් මේ ජාතියේ ෆිල්ම් ප්‍රිය කරන අයට බලන්න හොඳ ඒ වගේම ජනප්‍රිය තරු කිහිපයක් ඉන්න නියම ෆිල්ම් එකක් වේවි මේක.
රංගනයෙන් සායිෆ් අලි ඛාන්, ජායිදීප් අහ්ල්වට්, කුනාල් කපූර්, නිකිතා දුත්තා චරිත මවන මේ චිත්‍රපටයෙ අධ්‍යක්ෂනය කූකි ගුලාටි සහ රොබී ග්‍රේවල්ගෙන්.
මේක පට්ට ගේම් කාරයෙක් ගැන කතාවක්. බරපතල ආභරණ මංකොල්ල ගණනාවක් සිදු කරපු මේ මනුස්සයා තවත් ජාවාරම් කාරයෙක් එක්ක අළුත්ම මංකොල්ලෙකට අර අඳින එක තමයි කතාව. ඒ පිටි පස්සෙ බුද්ධි නිලධාරියෙකුයි ඔහුගෙ බුද්ධි හීන සහචරයො පිරිසකුයි ලුහුබඳිද්දී හිතා ගත නොහැකි ලෙස තමන්ගේ සැලසුම් වෙනස් කරමින් අරමුණ කරා ගමන් කිරීමට ඔහු උත්සාහ කරනවා. මේ ජාතියේ කතා සෙට් වෙන අය බලන්න.
මීට වඩා මොකුත් කියන්නෙ නෑ. තවත් උපසිරැසි කීපයකට ඉඩ කඩ වෙලාව ගන්න ඕනෙ නිසා. එහෙනම් තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු
Jewel Thief: The Heist Begins (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය Proper HQ HDRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.
5,604 downloadsDownload Jewel-Thief-The-Heist-Begins-2025.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Jewel Thief: The Heist Begins (2025) Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
7 comments
Buddhika laKMal
Udara Damith
එල
Anonymous
උපසිරස ගැලෙපෙන්නෙ නැ කලින් යනව කතවට
Anonymous
meka ott film ekak. pre hd copies thiyenne kohomada?
film eka nam jarawakTharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Damith Niwanthaka
thanks bro. jaya wewa..........!!!
Damith niwanthaka
Thanks bro. Jaya wewa..!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තූතියි බන්දුල සහෝ මේකට සබ් දුන්නට