කොමික් කතන්දරයි, FBI කතන්දරයි බලලා එපා වෙලාද! එහෙම අයට මේක ඉතාම හොද චිත්‍රපටයක්, ඒකට හේතුව ඉතාම සාමාන්‍ය ආකාරයේ කුතුහලයෙන් බලන්න පුළුවන් අමුතුම එකක් මේක. 2015 වර්ශයේ නිකුත් වුන මේ චිත්‍රපටිය IMDB 6.7 ක අගයක් අරගෙන තියෙනවා! මේ වගේ අමුතුම එකකට සබ් දැම්මේ මේ ඉස්සෙල්ලම, මේක මගේ 03 වන උපසිරැසිය!!! කැනේඩ…
කොමික් කතන්දරයි, FBI කතන්දරයි බලලා එපා වෙලාද! එහෙම අයට මේක ඉතාම හොද චිත්‍රපටයක්, ඒකට හේතුව ඉතාම සාමාන්‍ය ආකාරයේ කුතුහලයෙන් බලන්න පුළුවන් අමුතුම එකක් මේක. 2015 වර්ශයේ නිකුත් වුන මේ චිත්‍රපටිය IMDB 6.7 ක අගයක් අරගෙන තියෙනවා! මේ වගේ අමුතුම එකකට සබ් දැම්මේ මේ ඉස්සෙල්ලම, මේක මගේ 03 වන උපසිරැසිය!!!
කැනේඩියානු ජාතික Zachary Sluser අධ්‍යක්ශණය කරපු මේ චිත්‍රපටය, ඔහු අධ්‍යක්ශණය කල අනෙක් චිත්‍රපට වගේම වෙනස්ම ආකාරයේ එකක්, මේකෙ ප්‍රධාන චරිතය Anton Yelchin සහ Zooey Deschanel විසින් රග දක්වනවා, මේ කතාවට පදනම් වෙච්ච Driftless කියන ප්‍රදේශය අමෙරිකාවෙ බටහිර පැත්තට වෙන්න තියෙන ගංගා නිම්න වලින් ගහනය වුන ප්‍රදේශයක්. ඒක නිසා චිත්‍රපටය පුරාවටම මේ පරිසර සුන්දරත්වය දකින්න පුළුවන්.
කතාව ගැන ටිකක් කියන්නම්….
ප්‍රධාන චරිතය ‘පියර්’, ඔහුගේ දෙමාපියන්ගේ අභාවයක් සමග තමන්ගෙ උපන් ගමට එන පියර් අනතුරුදායක තත්වයකට මුහුණදෙනවා. එක්තරා කාන්තාවක් සහ සාහසික අපරාධයෙක් අතර කතාන්දරයකට අහම්බෙන් පැටලෙනවා, පියර් කියන්නෙ බොහොම සාමාන්‍ය පුද්ගලයෙක්, විශ්ව විද්‍යාලයක උපාධිදාරියෙක් හෙමිහිට කතා කරන අයෙක්, ඒ වගේ අයට කරදර කරන්න ගිහින් නිකන් අමාරුවේ වැටෙන අයව අපි දැකලා තියෙනවා.. ඒකට හොදහ උදාහරණයක් මේක! කතාවෙ බොහොම උපහාසාත්මක තැන් එහෙම තියෙනවා! කොමඩියක් වගේ නොපෙනුනාට….ටිකක් ටිකක් ඒ විදිය මේ වර්ගයේ චිත්‍රපට හරියටම තේරුම් ගන්නනම් කිහිපවරක්ම බලන්න ඕන කියල තමයි මගේ මතයනම්, මේක දර්ශනවාදයත් එක්ක ටිකක් යන විදියට නිර්මාණය කරල තියෙනවා, ඒ හින්දමද මන්දා මේකෙ සමහර තැන්වල සමහර වාක්‍ය ගලපන්න සෑහෙන්න අමාරු වුනා, ඔයාල දැකල ඇතිනෙ හුගක් චිත්‍රපට වල දර්ශන වාදය, තාර්කික වගේ ඒවා කියවන්න ගියාම සබ් දාන අය අමාරුවේ වැටෙන අවශ්තා, කොහොමවුනත් මේ පිටපතට උපරිම සාධාරණය ඉටු කරන්න උත්සාහ කලා! මං හිතනවා සාර්ථක වෙලා ඇතියි කියලා! ඒත් තවමත් මේකෙ සමහර තැන් පවා මට තේරුම්ගන්න බැරිවෙලා තියෙනවා, වෙලාවකට මට හිතෙනවා මේකෙ හොල්මන් ඉන්නවා කියලා! ඒත් ඒ බවක් පේන්න නෑ! ඔයාලට කොහොම හිතෙයිද දන්නෙ නෑ, මගහැර ගන්න එපා, ඔයාලාම මේක බලලා තීරණය කරන්න! එහෙමනම් ජය වේවා හැමෝටම!
700 MB (720p Web DL) කොපිය මෙතනින් බාගන්න
3F4BEA9358F2660E2A3C2B9424E242F114E47A45990 MB (720p Web DL) කොපිය මෙතනින් බාගන්න
E8A5EC630DED56A417503DDD4DA3DC7A79D9F1D8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,697 downloadsDownload The-Driftless-Area-2015.zip118 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/10477717_10203011632632964_1521473326431080854_o-e1421601669236.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාධව චතුරංග” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මාධව චතුරංග
Subtitles
16 comments
Kulanjana Maduranga
Dhanushka
Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!!
Nuwan
Thanx Saho Sub Ekata......
Malinda
බොහොම ස්තුතියි සහෝදරයා...
නියම වැඩක්....
සබ් එකක් හදන්න කොච්චර අමාරුද කියලා නම් දන්නේ නෑ....
හැබැයි මට නම් ඒක කරන්න බැරි වැඩක් කියලා නම් දන්නවා....
ඉතින් මේ කරන සේවයට බොහොම ස්තුතියි කියලා හදවතින්ම කියන්නම්.....Asitha
ela.thanks
indika
බොහොම ස්තුතියි :)
nalinda
thanks
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
me
Thanks
Sajith Anthony
සබ් එකට බොහෝම ස්තුතියි,
ජය වේවා...!!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!chamil alankara
බොහොම ස්තුතියි ...විස්තරය දැක්කම හිතන බොහොම හොඳ ඇති කියල
Chami
Thanks
රොයිලි
බොහොම ස්තූතියි මාධව සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith B\K
බොහොම ස්තුතියි .............................................
..............................
..................
...........
.
.
.
.Prasad Kandamulla
සිංහල 'සබ් ' එකට බොහොම ස්තුතියි සහෝ,,,,,,,,,,,,,,,,,
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niayamai…thanks MADAWA saho..sub ekata..digatama sub demu.jaya wewa……