මුලින්ම මම විකියා සහෝදරයාගෙනුයි වසල සහෝදරයාගෙනුයි සමාව ගන්නවා මෙක මෙච්චර දවසක් දෙන්නෙ නැතිව හිටියාට ඉතින් යාළුවනේ කොහොමද? අද මම ගෙනවා සුපිරි කතාවක් කවුරුත් කැමති විජේගේ ජිල්ලා තමා කතාව. මේක ගැන විස්තර කරනවානම් 2014 ජනවාරි 14 තමා තිරගත වුනේ. IMDB 6.6 අරන් තියෙන මෙක අධ්‍යක්ෂණය කරලා T.R Neason කියන අධ…
මුලින්ම මම විකියා සහෝදරයාගෙනුයි වසල සහෝදරයාගෙනුයි සමාව ගන්නවා මෙක මෙච්චර දවසක් දෙන්නෙ නැතිව හිටියාට ඉතින් යාළුවනේ කොහොමද? අද මම ගෙනවා සුපිරි කතාවක් කවුරුත් කැමති විජේගේ ජිල්ලා තමා කතාව. මේක ගැන විස්තර කරනවානම් 2014 ජනවාරි 14 තමා තිරගත වුනේ. IMDB 6.6 අරන් තියෙන මෙක අධ්‍යක්ෂණය කරලා T.R Neason කියන අධ්‍යක්ෂවරයා. මෙකේ රංගනයෙන් දයක වෙන්නෙ තේලිගු සුපිරි නළු Mohanlal, දමිල සුපිරි නළු Vijay, නිළිය විදිහට Kajal Agarwal රංගනයෙන් දයක වෙනවා.
කතාව ගැන කියනවානම් ශක්තිගේ(විජේගේ) තාත්තා ශිවන් ගාව තමා මැර වැඩ කරන්නෙ, ශක්තිගේ තාත්තා පොලිසිය අතින් මැරෙනවා ඉදා ඉදලා ශක්තිව ශිවන් එයාගේ පුතේක් විදිහට හදා ගන්නවා. තාත්තාව මැරුව නිසා ශක්ති පොලිසියට වෛර කරනවා, පොලිසිය කියන වචනේ ඇහුනත් ඉවරයි. ඔය අතරේ තමා ශක්ති ශන්තිව දකින්නෙ (කජ්ල අගර්වල්) දැකලා ආදරය කරනවා. පස්සෙ ශන්තිගේ ගෙදරට යනවා මේ ගැන කතා කරන්න එතකොට තමා දන්නෙ ශන්ති පොලිසියේ කෙනෙක් කියලා. එකපාරටම ශිවන්ව පොලිසියේන් ඇවිත් ගෙනියනවා ඊට පස්සේ ශිවන් තිරණය කරනවා එයලාගේ කෙනෙක්ව පොලිසිය කරන්න එකට තොරගන්නෙ ශිවන් ශක්තිවයි ශික්ති බෑ කිව්වත් පස්සෙ කැමති වෙනවා ඊට ප්ස්සේ ශිවන්ගේ වැරදි බය නැතුව කරන්න ගන්නවා. පස්සේ එක සිද්දියක් නිසා ශක්ති ශිවන්ට විරුද්ධව වැඩ කරන්න ගන්නවා ඇයි එහෙම වෙන්නෙ කවුද ඇත්තටම මේ වැඩ කරන්නෙ කියලා දැන ගන්න ඉතින් කතාව බලන්නකො. මෙකෙ උපසිරසක් තිබ්බෙ නෑ ඉතින් පුරුදු විහිහටම අපෙ වාසල සාහොදරයා තමා මෙකෙ ලයින් ටික හදලා දුන්නෙ වසල සහොදරයාට ස්තුතියි වෙනවා, එහෙනම් අපි ගියා තවත් චිත්‍රපටියකින් මුණගැහෙමු ජය වේවා !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.28,321 downloadsDownload Jilla-20141.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/නුවන්-හසංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන් හසංක
Subtitles
57 comments
Naween
duma
ස්තුතියි සහෝ.... ජය !!! :)
Dilum RaNDika
siraa film ekak diila thiyenne.mgen 1st comment eka oon..jaya wewa...
Sisira Hegoda
Thanks
Dilum RaNDika
aee...e tikata mama 3rd unada..hapoi...kmk na...machan puluwannam Chocolate(2005) hindi film ekata sub dennako???
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ගයාන් රූකාන්ත (ජෝනා)
අම්මේ ඇති යන්තං මේක දීලා කලින් බලලා මේ ලගදි අයින් කරලා දැම්මා
අර අනිත් ෆිල්ම් ටිකත් ඉක්මනට දෙන්න එහෙනම්..සබට තුති වේලාවක් ලැබුණු ගමන්
ආයේ බලන්න ඕනේ. :) :) ජය.!!Gayan V.&.M.C
hamadaama hodai kiyanawa.eth ada sadda nathuwa innawa,film eke waradak na,subs wala awulakuth na.. eth....??????????????????????
SaDuN dAnUsHkA
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය…!
ඒත් චිත්‍රපටයේ නලුවනම්. එතනින් එහාට කියන්න දෙයක් නැහැ නේ...sam
jilla name meka balla muge gon film danna epa ban
Kulanjana Maduranga
patta ....................meka denakm hitiye supirima filumak.banna dawaoooooooooooo....subata thanks NUWAN saho.digatama sub denn.jaya wewa.............
sherlock
මේක හොද ඇති එත් බලන්නේ නැහැ . ත්‍රස්තයන්ට සහය දෙන්නෙකු රගන චිත්‍රපටි අපි මොකට බලනවද
Madushan
ekenma mchn.
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි,ජයවේවා.
lahiru
pasta lokka niyamai
Aluth Lanka
ela ela Patta...
Yenu
Thank you brother...............
mudiya / මුදියා
එල එල.
විජේ කාරයා අපිට කොක්ක දැම්මට ෆිල්ම් එක බලනවා.
පරක්කු වුනාට කමක් නෑ මචං නුවන්.
ජයවේවා.බොහෝ.................................................................................................ම ස්තූතියි...!HimEshCrEeD
ප්‍රතිපත්තියක් විදිහට
විජේ කියන son of bitch ගෙ
ෆිල්ම් බලන්නෙ නෑ..ඒත් අමාරුවෙන් කරපු
නිසා සබට තුති..
බලන්නෙ නම් නෑ ලොවෙත්kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!Denuthu Kawinda
බොහොම ස්තුතියි...........
ෂෙහාන් [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Vihanga (රන්දුනු)" ☺
අමාරුවෙන් කරපු
නිසා සබට තුති..
බලන්නෙ නම් නෑ ලොවෙත්Indunil Habaragamuwa
ස්තුතියි සහෝ…. ජය !!! :)
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
මේක මන් ලග තියෙ
තාම බැලුවෙ නම් නෑ
මූගෙ ඒවා බලන්න හිතෙන්නෙත් නෑ බන් මගුල
මූ කරන වැඩ වලට
ජයලලිතා මෙයාගෙ අම්ම වගෙලුනෙ
සබට තුති
ඔබට ජය...........දසන් බුද්ධික
ඔන්න ගත්ත සහෝ... ජයවේවා....... නියමයි අහ.....
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට.
රොයිලි
බොහොම ස්තූතියි නුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lusantha
thanks oyage kalayata..api wenuwen dunnata....
Menu
Thank u :)
ඉසු ඩිපි (Isu DP)
නියමයි සහෝ.. :-o
ඊලග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-Dඉසු ඩිපි (Isu DP)
මෙ බැ**** පු**** ගෙ ෆ්ල්ම් නම් බලන්නෙ නැ.
kasun
puluw2annam robin hood 2006 tv series 1 dennako sub ekkama
Lions
matath eka ona bn
isuru
thanks nuwan bro!kalekata passe vijayge apu supirima film ekak....!
Lions
Thanx a lot bro...nice story...
Chandana
බොහොම ඉස්තිති මචන් සබ් එකට.. !! great Work
Pudhupettai ( starring dhanush ) කියන ෆිල්ම් එකටත් සබ් දුන්නොත් ලොකු උදව්වක් මචන්..:)aruna
අැත්තටම නියමයි SuppeR සුභ අනාගතයක්
shan
thanks machan
Gehan
Fatta Mcn Thanks !!!
chinthaka
ස්තූතියි යාලු සබ් එකට තව මේ වගේ ෆිල්ම්ස් වලට සබ් දෙන්න
isuru neranjan
tnx sho sub 1ta
isuru neranjan
tnx sho
shanuka
malli patta film eka mta e wgw vijege Shajahan 2001 movie eka denna plz
ud
jilla movie subtitles incomplete. some words missing. plz corect it
Bandaramudiyansi
Br updated kalata thx malli ..
Sanjeewa2010
thnxxxxxxxxxxxxx
N_R
Thanks.
avishka360
sub ekta thanks
මොළ කකුලුස්
Thanks for subtitles.jaya wewa.
Asitha.pramoth
බොහොම ස්තූතියි
Isuru Madhawa
link pls movie eke
sadee
sivakasi film eke sub eka dennako plz
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Jilla (2014) Sinhala Subtitles | පිය පුතු සෙනහස…[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Jilla-2014.jpg)

බලන්නම වටින අගනා සලරුවක් වගේ...
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.ඔබට ජය...!
ආ...මං අද 1ස්ට් :-D