Watch Trailer

Jinkusu!!! (2013) with Sinhala Subtitles | අපේ මිතුරු කම. [සිංහල උපසිරසි සමඟ]

අද මම මේ ගෙන 10 වෙනි චිත්‍රපටිය. ඉතා කෙටිකාලයක් තුල චිත්‍රපටි 10ක් ගෙන්න පුළුවන් උණු එක ගැන නම් ලොකු සතුටක් තියෙන්නේ. අද ගේන්නේ මගේ 9 වෙනි ජපන් චිත්‍රපටිය. මේකෙත් ඉතා සුන්දර කතාවක්. මුලින්ම කියන්න ඕනේ මට මේ චිත්‍රපටියේ ටොරන්ට් ලින්ක් එකක් හොයාගන්න මුලින්ම බැරිඋනා. එක නිසා මම වෙනත් අන්තර්ජාලයෙන් චිත…

Jinx_2013අද මම මේ ගෙන 10 වෙනි චිත්‍රපටිය. ඉතා කෙටිකාලයක් තුල චිත්‍රපටි 10ක් ගෙන්න පුළුවන් උණු එක ගැන නම් ලොකු සතුටක් තියෙන්නේ. අද ගේන්නේ මගේ 9 වෙනි ජපන් චිත්‍රපටිය. මේකෙත් ඉතා සුන්දර කතාවක්. මුලින්ම කියන්න ඕනේ මට මේ චිත්‍රපටියේ ටොරන්ට් ලින්ක් එකක් හොයාගන්න මුලින්ම බැරිඋනා. එක නිසා මම වෙනත් අන්තර්ජාලයෙන් චිත්‍රපටිය බාගත කරගෙන නැවතත් මම විසින්ම ටොරන්ට් ලින්ක් එකක් හැදුවා ඔබ සියලු දෙනාටම මේ චිත්‍රපටිය බලාගන්න.  මේකේ ඩිරෙක්ට් ලින්ක් එකකුත් ලබා දෙන්නම්. මේ චිත්‍රපටිය බාගත කරගන්න පුළුවන් www.torrentfunk.com එකේ “Jinkusu 2013” කියලා search කලාම එන link එකෙන්.

කලින් චිත්‍රපටි වල‍ට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුති වනත වෙනවා. චිත්‍රපටිය ගැන කියනවා නම් මේකත් ආදරය තේමා කරගත් ඉතා ලස්සන චිත්‍රපටියක්. එක්තරා තරුණියක් කොරියාවේ ඉදන් ජපානයේ පාසලකට එනවා ඉගෙන්න ගන්න මාස කිහිපයකට පමණක්. ඇය ජපානයට එන්නේ ඇයට කොරියාවේදී සිදුඋනු සිද්දියක් අමතක කරන්න ඕනේ නිසා.  නමුත් මේ පාසලේදී ඇයට මුණගැහෙනවා තවත් එක් තරුණියක්. කොරියාවේ ඉදන් ආපු තරුණිය හිතනවා ඇයට හමුඋනු මේ තරුණිය තමන් කලින් ගත කල ජිවිතයට සමාන ජිවිතයක් ගත කරන තරුණියක් කියලා. කොහොමහරි මේ අලුත් යහළුවා පාසලේම තවත් තරුණයකුට ආදරය කරනවා. නමුත් ඒ දෙදෙනාම තම තමන්ගේ ගේ ආදරය ප්‍රකාශ කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ.  කොරියාවේ ඉදන් ආපු යහළුවා තමයි ඔහුන් දෙදෙනාට උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ. අපි බලමු ඔහුන්ගේ ආදරයන් සාර්ථක වේවිද. කොරියන් තරුණියගේ බලාපොරොත්තු ඉටු වේවිද කියලා. ඉක්මනින් තව චිත්‍රපටියකින් හමුවෙමු.

Hanamizuki_(2010)_YouTube

Jinkusu!!! (2013) on IMDb

Hanamizuki_(2010)_(Wikipedia)

 

 

1.04 GB MB (DVD Direct Link) කොපිය මෙතනින් බාගන්න

1.04 GB (DVDRip)  කොපිය මෙතනින් බාගන්න

8B92CFA8FB83N8A5L2I3N6D8AECF562FA16XB6F5 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.Sinhala Subtitles

1,896 downloadsDownload Jinx-2013.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/559926_10151470234816259_1563765772_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසන්ත W.C” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලසන්ත W.C

Subtitles

1,896 downloadsDownload Subtitles48 KB

29 comments

  1. w.c.lasantha

    චිත්‍රපටිය download උනාට පස්සේ, මුලින් player එක open කරලා , ඊට පස්සේ චිත්‍රපටිය drag කරගෙන ඇවිල්ලා player එකට දමන්න. එතකොට film එක පටන ගන්නවා... file එක සමහර වේලාවට සමහර players වල කෙලින්ම play වෙන්නේ නැති නිසා මම එහෙම කිවේ....

  2. KUsh

    bbc robin hood (2006) ekata sub dennako. eke season 3i tiyenne. eka season ekaka episod 13i tiyenne. 2006 apu robin hood eka anna ekata sub dennakoo..

  3. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    කැපවීමට ගොඩාක් ස්තූතියි
    ලස්සන කතාවක් වගේ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
    දැන් ජපන් ෆිල්ම් කරන්නත් සයිට් එකේ ඒකටම කියලා කස්ටියක් ඉන්න එක ගැන සතුටුයි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා සහෝ
    ජයෙන් ජයම වේවා !!!

  4. widuranga

    thanx sahooooooooooooooooooo

  5. ras

    Thank you so much...

  6. Purnima

    ජැෆ්නා ෆිල්ම් බලලා නැති උනාට ගොඩක් අය කියනවා ජැෆ්නා ෆිල්ම් ලස්සනයි කියලා. ඒ හින්දම මේක බලන්නම ඕන. ඔයාගේ කැපවීමට ගොඩක් ස්තුතියි. දිගටම ජැෆ්නා ෆිල්ම් දෙන්න

    1. Lasantha w.c

      See others films as well which I hv given da subs b4... All r very nice films

  7. Tharindu Randika

    Patta sab akata thanks ......
    Mevidiyata. "MEGA" akata Upload kara denna puluwannam maru

  8. pabasara lihini

    mulinma oyata suba nawawasarak kiyala parthana karanawa.a wagema thax karanawa apita lassana japan katha genalla ape rasawindanaya wenamama dihawakata genagiyata.digatama oyata me wage lassana niramana walata sub denna labewa kiyala parthana karanawa.

    1. w.c.lasantha

      two films to coe shortly......... korean movie and japanese....

  9. Kulanjana Maduranga

    niayamai…menna banawa...saho sub dela japan movie balana aragena dn japan movie 1k denne kawadada kyla balan inne...etharama japan movie walata abbahi wela kiwoth hari...thwa japan ewa denn.thanks LASANTHA saho..sub ekata..digatama sub demu.thanx again api wenuwen kapu kattata....jaya wewa……

  10. සනත් ශ්‍රීමාල් පෙරේරා

    බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
    තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
    ජයෙන් ජය වෙවා සහෝට….

    ප. ලි.
    ලසන්ත සහෝ අලුත් වැඩක් කරල තියන්නේ...
    මම නම් මීට කලින් බයිස්කෝප් වෙබ් අඩවියේ ඩිරෙක්ට් ලින්ක් දෙනවා දැකලා නැ...
    ඒකත් සුපිරි වැඩක් මචෝ...
    මොකද උපදෙස් බයිස්කෝප් වෙබ් අඩවියෙන්ම දීලා තිබුනත් සමහර අයට ටොරන්ට් වලින් බාගත කර ගන්න හරි දැනුමක් නැති නිසා...
    මේක මේ සයිට් එකට අලුත් දෙයක් නිසා පුලුවන්නම් ඩිරෙක්ට් ලින්ක් දෙන්න බලන්න ඉස්සරහටත්...

  11. shan

    sub ekata thanks lasantha saho… :)
    mama lasantha saho sub karapu hema film ekakma baluwa..
    ewa godaaak lassana films thamai.
    mama kalin karapu request eka sahota amathaka ne neda??

    1. shan

      ah... thawa podi deyak kiyanna beri wuna.
      direct link dena eka etthatama godaaak watina deyak lasantha saho.. ;)
      thanks 4 that.
      good luck!

  12. sadeesh

    speed nane macho download karanna.sub ekata thanks

    1. w.c.lasantha

      mama uda vistharaye dala thiyena link ekata yanna

  13. kavinda

    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
    ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.

    බුදු සරණයි! දෙවි පිහිටයි!

  14. Suu

    thank u :) :)
    Happy new Year !! :) :)

  15. dilki

    thankx sub ekata digatama japan korean sub denna.puluwan nam me korean films tikatath sub denna balanna mokada oya dena ewata samanai me tika.a wagema lassanai.HEVENS POSTMAN[2009], SAD MOVIE[2005], DUELIST[2005], LOVE ME NOT[2006] MY TUTOE FRIEND[2003]

    1. w.c.lasantha

      i hv watch these all films....... i vil chk...

  16. Buddhika

    thanks bro..

  17. anu

    thanks sub ekata.puluwannam korean deka thunakuth denna balanna

    1. Lasantha w.c

      Hv a song in ur lips movie ekata passe korean ekak thamai denne

  18. anu

    oya fb innawada.

    1. Lasantha w.c

      Yes... chulan lasantha. .. with green colr profile pic

  19. රොයිලි

    බොහොම ස්තූතියි ලසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Ishara weerasingha

    School 2013 tv serious ekata sinhala sub eka dennako

  21. malith

    Ela ela

  22. Rukshan37

    Ela