ඔන්න යාළුවනේ මේක මගේ දෙවැනි උපසිරසි ගැන්විම. විවේකයක් ලබුන ගමන් ඉතින් මොන වැඩේ තිබුණත් සබ් එකේ වැඩේට තමා බැස්සේ. ටිකක් කාර්ය බහුල උණ නිසා වැඩේට සති දෙකක් විතර ගියා.අපි එහෙනම් මේ බයිස්කෝප් එක ගැන කතා කරමු. ඔයාල හැමෝම දන්න John Abraham රගපාපු පළවෙනි ෆිල්ම් එක මේක. බලන්නකෝ පළවෙනි ෆිල්ම් එකේ එයාගේ රගපෑ…

ඔන්න යාළුවනේ මේක මගේ දෙවැනි උපසිරසි ගැන්විම. විවේකයක් ලබුන ගමන් ඉතින් මොන වැඩේ තිබුණත් සබ් එකේ වැඩේට තමා බැස්සේ. ටිකක් කාර්ය බහුල උණ නිසා වැඩේට සති දෙකක් විතර ගියා.අපි එහෙනම් මේ බයිස්කෝප් එක ගැන කතා කරමු.
ඔයාල හැමෝම දන්න John Abraham රගපාපු පළවෙනි ෆිල්ම් එක මේක. බලන්නකෝ පළවෙනි ෆිල්ම් එකේ එයාගේ රගපෑම කොහොමද කියල. ප්‍රධාන නිළිය Bipasha Basu. එයා ගැන ඉතින් ඔයාල දන්නවනේ. මේකත් වැඩිහිටියන්ට වඩාත් සුදුසු ගණයේ ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක Double Indemnity ඉංග්‍රීසි ෆිල්ම් එකේ හින්දි ෆිල්ම් එක කියන්න පුළුවන්. ඒවා කෙසේ වෙතත් මේකෙ ස්ටෝරි එකනම් පට්ට. සුපිරිම කතාවක් ඔයාලත් බලලම ඒක වටහාගන්නකෝ. ප්‍රදර්ශනය අරම්භකරේ 2003 ජනවාරි දාහත් වෙනිදා. IMDb දර්ශකයේ ලකුණු 5.2 ක් අරගෙන තියෙනවා. ඒ වගේම ඇමෙරිකානු ඩොලර් මිලියන 2.2 ක් උපයා ගන්නත් සමත් වෙලා තියෙනවා.
කතාවට බැස්සොත්, කතාව පටන් ගන්නේ කභිර්ට (John Abraham) වෙඩි වැදිලා තමන් අතීතයේ කරපු දේවල් ගැන මතක් වෙන කොට. එයාගේ ගෑනු ළමයා සෝනියා (Bipasha Basu). හැබැයි සෝනියා වෙන කෙනෙක් කසාද බැදපු කෙනෙක්. කභිර්ට වෙඩි වදින්නේ කොහොමද? එයා අතීතයේ මොනවා කරන්න ඇද්ද? මේ දෙන්නගේ සම්බන්දෙට මොනවා වෙයිද? ඒ වගේම Shreya Ghoshal ගේ ලස්සන සින්දු කිහිපයකුත් තියෙනවා. ඔයලත් බාගෙනම බලන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
Jism 2003 Hindi 720p DvDRip CharmeLeon Silver RG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
2,006 downloadsDownload Jism.2003.baiscopelk.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/M.G.T.-සුදේශ්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.G.T. සුදේශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
M.G.T. සුදේශ්
Subtitles
23 comments
Yasmika
නලින්
ස්තුතියි සුදේශ් සහෝ!
ජය වේවා!
Kulanjana Maduranga
thanks SUDESH saho oyage sub 1ta.digatama sub kramu.jayen jaya................
Aditha Praween
නියමයි කොල්ලෝ
කලින් බලලා තියනවා .
දැන් සබ් එක්කම බලනවා .
දිගටම සබ් දෙන්න හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !
:Dwele
onna mamath gaththa thanks weewa :P
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)“චූටී මල්ලි”
එලස්
පරන 1ක්
බලලා නම් නෑ කලින්
සබට තුති
ඔබට ජය...........වරුණ රංගජිත් (වරූ)
elaz...
sasanka
patta macho
රොයිලි
බොහොම ස්තූතියි සුදේශ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ash
ස්තූතියි කොල්ලෝ
Lakmal
patta machoo ela kellakne inne thanks machan
Shiran
thnx saho
M.G.T.Sudesh
Thankzzzzzzz Alllllll
ඊශා
balanna hithagena hitapu film ekak..thanks
gihan
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි සහෝ, දැන් ඒ මුවි කලෙක්සන් එකත් සම්පුර්ණයි,ජයවේවා.
tharangani
thanx
S_H
movie eka dwnld krgnn link ekk kyhnko bn
DD
sdmoviespoint
ravidu ishan
Tnx mchn sub ekata !! ජයවේවා !!
MAALNATH
Thanks. .............good luck. ........
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි සුදේශ් සහෝ... මම Jism 2 එක දුන්නා වගේ ඔයා මේ දීලා තියෙන්නේ Jism 1 එක... ඕක පට්ටම ස්ටෝරියක්. තෑන්ක්ස් සබට මචෝ