ආයුබෝවන් හැමෝටම. මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. උපසිරැසි බාගෙන බලනවා වගේ නෙමෙයි, වැඩේ කරගෙන යත්දි තමා තේරෙන්නෙ මේ වැඩේ කොච්චර අමාරුද කියලා. බයිස්කෝප් වෙබ් අඩවියේ උපසිරැසි ලබා දෙන සියලුම දෙනාටම මං ස්තූතිවන්ත වෙනවා. මට මෙහෙම උපසිරැසි ගැන්වීමට අවස්ථාවක් ලබා දුන්න බයිස්කෝප් කාර්ය මණ්ඩලයටත් බොහෝම ස්තූත…

ආයුබෝවන් හැමෝටම. මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. උපසිරැසි බාගෙන බලනවා වගේ නෙමෙයි, වැඩේ කරගෙන යත්දි තමා තේරෙන්නෙ මේ වැඩේ කොච්චර අමාරුද කියලා. බයිස්කෝප් වෙබ් අඩවියේ උපසිරැසි ලබා දෙන සියලුම දෙනාටම මං ස්තූතිවන්ත වෙනවා. මට මෙහෙම උපසිරැසි ගැන්වීමට අවස්ථාවක් ලබා දුන්න බයිස්කෝප් කාර්ය මණ්ඩලයටත් බොහෝම ස්තූතියි.
චිත්‍රපටය ගැන නම් ඔයාලා හැමෝම දන්නවනේ. අර උදිත් නාරායන් ගායනා කරන ලස්සන සිංදුවක් එහෙම තියෙන්නෙ. ”පෙහෙලා නෂා, පෙහෙලා හුවා” මතකද ඔයාලට. මේ චිත්‍රපටයට දැන් අවුරුදු 22 ක් වෙනවා. ඒ කියන්නෙ මේක තිර ගත වුණේ 1992 වසරේ. ඒ වසරේදිම හොඳම චිත්‍රපටයට හිමි ෆිල්ම් ෆෙයා සම්මානය දිනා ගැනීමටත් මෙයට හැකි වෙනවා.
මේකෙ කතාව ගැන නම් මං කියන්න යන්නෙ නැහැ. මේ මගේ පළවෙනි නිර්මාණය නිසා වැරදි නම් ගොඩක් ඇති. ඒ නිසා ඒ වැරදි ගැන කමෙන්ට් එකක් දාන්න හොඳේ. ආයෙ පාරක් මං බයිස්කෝප් කාර්ය මණ්ඩලයට ස්තූතිවන්ත වෙනවා. එහෙනම් ආයෙ අළුත් උපසිරැසියකින් නැවත හමුවෙමු. හැමෝටම සුබ අනාගතයක්.
7f7ad9e86536e988054246f5e4e900d45202b17e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,314 downloadsDownload Jo.Jeeta_.Wohi_.S.1992.baiscopelk.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු රන්දිම” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පුබුදු රන්දිම
Subtitles
28 comments
Gs
නලින්
ස්තුතියි පුබුදු සහෝ! පළමු නිර්මාණයට සුභ පතනවා!
මුල්ම එකත් ලස්සනම ලස්සන කථාවකින් පටන් අරන් තියෙන්නේ..
ජය වේවා!
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks PUBUDU saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
supiri macho...
patta film ekak..
jaya wewaa..
thawa aagena emu..Dilip
edena film ekak ne thoragena palaweni sub eka duune. congratz bro thnx
sasanka
niyama film ekak patta essara nam baluva aith balanna ona me vage parana films thava denna eva lassanai aluth evata vadiya jaya wewa. budusaranai.
චතුරංග උස්වත්ත
පළමු නිර්මාණයට සුභ පැතුම්..
දිගටම කරගෙන යන්න.ජය වේවා..!!
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Yenu
Song 1ta hugak asa unata film 1 balala thibune naha,ada oya sub dunna nisa film 1th balanna puluwan sub ekkama...........thank you sub dunnata............
SYD
අනේ.... නියමයි .. මෙක කවුරු හරි දාලද කියලා මන් ගොඩ සැරයක් සර්ච් කලා... තැන්ක්යූ අයියා
sip
Thanx bro. puluwannam mekatath sub denna balanna.
deewana 1992 6.9/10-IMDb.
obata jaya
sip
thanx bro . puluwannam mekatath sub demu.
Deewana 1992 6.9/10-IMDb.
Obata Jaya
ampath
බොහොම ස්තූතියි ලබාදුන් උපසිරසියට.............
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
චන්දිම අමරසිංහ
නියමයි.. හොද මුව් එකක් තොරගෙන තියෙන්නේ..
සුභපැතුම්.. පලවෙනි වැඩේ ගොඩ...
ජයවේවා ඉදිරියටම යමු.kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Emi
Thank you
“චූටී මල්ලි”
අර කියපු සින්දුව නම්
බොක්කටම වැදුනු සින්දුවක්
දිගටම දෙමු මචෝ
සබට තුති
ඔබට ජය.............පැතුම්
අඩු පාඩු තිබුණත් නැතත් ගත් උත්සහය අගය කරමි.
ස්තුතියි..... ඔබට ජය ...රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
halapaya
"දිනන කෙනා තමයි දක්ෂයා" මරු movie එක..
prabadi
thanks math godak asa film ekak
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා...!!!namika
බොහොම ස්තුතියි සහෝ. බොහොම ලස්සන ෆිල්ම් එකක්නේ ඔයා දීලා තියෙන්නේ.
මම හරිම ආස කරන ෆිල්ම් එකක්. සිංහල උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තුතියි සහෝ!Johnson
Supiri Film ekak. Hondata Sub hadala tienawa. Thanks
Nirodha uthpala
Pehela nasha mage ambe obata jaya digatama demu
Lasantharathnasirirox
ආස සිංදු තියන චිත්‍රපටියක්...ස්තුතියි සභ කළාට.ජයවේවා !!!
Kevindu Perera
ubata pin bn. apita meh vage deval genavata. uba danme naththn meka loweth balanna hena gemak denna veno. dinen dina diyunu venna prarthana karano.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela