Watch Trailer

Sivaji (2007) | මිනිසුන් අතර දෙවියෙක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ දෙවන උපසිරැසියත් දෙන්නයි හදන්නේ. පළවෙනි එක විදිහට දුන්නෙ “භීමා” දෙමළ චිත්‍රපටයේ උපසිරැසියයි. ඒකට හුඟක් අය සුබ පතලා තිබුණා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. මේක ORIGINALLY දෙමළ චිත්‍රපටයක්. ඒ නිසා උපසිරැසිය හදන්න ගොඩාක් කාලය වැය කරන්න සිද්ධ වුණා. එමෙන්ම හින්දි වලට හඬ කැවූ එකකුත් තියෙනවා. උපසිරැසිය…

Sivaji (2007)

ඔන්න මගේ දෙවන උපසිරැසියත් දෙන්නයි හදන්නේ. පළවෙනි එක විදිහට දුන්නෙ “භීමා” දෙමළ චිත්‍රපටයේ උපසිරැසියයි. ඒකට හුඟක් අය සුබ පතලා තිබුණා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. මේක ORIGINALLY දෙමළ චිත්‍රපටයක්. ඒ නිසා උපසිරැසිය හදන්න ගොඩාක් කාලය වැය කරන්න සිද්ධ වුණා. එමෙන්ම හින්දි වලට හඬ කැවූ එකකුත් තියෙනවා. උපසිරැසිය මේ දෙකටම හරි යනව.

චිත්‍රපටය ගැන පොඩි හැඳින්වීමක් දෙන්නම්. මේ කතාවෙ නම “SIVAJI THE BOSS “. මේක ප්‍රදර්ශනය කරලා තියෙන්නෙ 2007 අවුරුද්දේ. IMDb දර්ශකයේ 7.2 ක් වගේ ඉහළ අගයකට හිමිකම් කියපු චිත්‍රපටයක්. මෙහි ප්‍රධාන චරිතය ඒ කියන්නේ “සිවාජි” ට පණ පොවන්නේ තමිල්නාඩුවේ සුපිරි නළු රජිනිකාන්ත් විසින්. එතකොට ඔහුගේ සැබෑ වයස අවුරුදු 60 යි. නමුත් මේක බලන විට තේරෙන දෙයක් තමයි ඔහුගේ රඟපෑම නම් තවම වයසට ගිහින් නෑ කියන එක.

සිවාජි, ඇමරිකාවෙ ගිහින් ඉගෙනගෙන එහේ පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස කාලයක් සේවය කරලා නැවත ඉන්දියාවට එනව. ඒ එන්නෙ බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙන. ඔහුට ඕන වෙනව තමන් හම්බකරපු මුදල් වලින් රටට සේවය කරන්න. ඒ වෙනුවෙන් රෝහලක්, උසස් අධ්‍යාපන ආයතනයක්,… වගේ ගොඩක් දේවල් පටන් අරන් නොමිලේ සේවය ලබාදෙන්න සැලසුම් කරනව. නමුත් ඒක හිතන තරම් ලේසි වෙන්නෙ නෑ, රටේ ඉන්න දුෂිත පාලකයෝ ඔහුගේ වෑයමට අකුල් හෙළනව. හැම කෙනාම අල්ලස් ඉල්ලනව, මේ නිසා සිවාජිට ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙනව. තමන්ගේ ගේ ඉඩම් දේපල පවා නැති වෙනව. මේ අතරේදී කෙල්ලෙකුත් සෙට් කරගන්නව. ඒකටත් මාර කට්ටක් කන්න සිදු වෙනව.

ඉතින් සිවාජිට මුහුණ දෙන්න වෙන අභියෝග මොනවද? තමන්ගේ දේපල පවා නැති වෙන්නෙ ඇයි? මේ අභියෝග ජය ගන්න සිවාජි මොනවද කරන්නෙ? මේ හැම ප්‍රශ්නෙකටම උත්තර දැනගන්න චිත්‍රපටය බලන්න

Sivaji (2007) on IMDb

 

 

 

8,288 downloadsDownload Sivaji-the-Boss-Sinhala-Subtitles.zip66 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/SameeraS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර සම්පත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර සම්පත්

Subtitles

8,288 downloadsDownload Subtitles66 KB

35 comments

  1. ලක්ෂාන් නිලංක

    එල සහෝ...දිගටම සබ් දෙන්න...ජය වේවා....!

  2. නලින්

    ස්තුතියි සහෝ! දෙවැන්නටත් සුපිරි අයිතමයක් නේ ගෙනැල්ලා තියෙන්නේ.

    ජය වේවා!

  3. Sisira Hegoda

    Thanks.

    1. Sisira Hegoda

      Ko Deela tiyenne Hindi ekakne kiyannentamila kiyala boru karanna epa kalin kiyanna denne mokakda kiyala . Api visvase gattama tiyenne wena ekkak.

    2. sameera sampath ranasinghe

      haa

  4. ee

    maxxa machan

  5. කැලුම් ගුණසේකර

    රජිනිකාන්ත් ඉන්න ඒවා කවුද නොබලන්නේ? ස්තුතියි සහෝ උපසිරැසියට.

    1. Dinesh

      thopi beluwata api balanne ne.

  6. LaSa MaRLeY

    බොහෝම ස්තුතියි “සමීර සම්පත් රණසිංහ”සහෝ,,,,මේක මට බලන්න සෙට් උනේ අහම්බෙන් වගේ Cine City එකේ වගේ,,,ඒ වෙනකොට මම Tamil ෆිල්ම් වලට කැමැත්තක් තිබුනේ නැහැ,වාඩිවෙලා ෆිලුම පටන් ගන්න කොට මට එපා උනා, මෙන්න යකෝ ප්‍රේක්ෂක සෙට් එක විසිල් ගහනවා, අප්පුඩි ගහනවා ,,,කෑ ගහනවා ,,මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ,,,ගිය ගොන් කමට බලනවා කියලා අමාරුවෙන් හිත හදාගත්ත ඉන්න ,,,හැබැයි යාලුවනේ එළියට එනකොට පසුතැවෙන්න දෙයක් තිබුනේ නැහැ,,නියම කතාවක් ,,,මේක සිංහල සබත් එක්ක බලනවා කියන්නේ මට නම් පට්ට අත්දැකීමක්,,,,ස්තුතියි සහෝ උපසිරසියට ,,ජයවේවා!!!

  7. Yenu

    Thank You.............

  8. Raju Kanth

    Superb Tamil Movie. MAMA "I LIKE IT" COOOOOOOOOOOOOOOOOOOOOOOOOOOL Thanx 4 U'r Sub Bro.Elaz,

  9. Pradeep

    Meka TV eke baluwa Lassana movie akak,
    Godak Thanks saho Sabata.

  10. Kulanjana Maduranga

    meka niyama filumak.mmth shakthi tv 1ke balala thiyanawa.ela...subata thanks SAMEERA SAMPATH saho.thawa aluth tamil ewatath sub demu.jaya wewa............

  11. DDSameera

    Tanks ...mchan..fatta movie ekak genath tiyenne

  12. sanjeewa

    thanks

  13. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. Ant....

    Elakiri... Thankx Machan...

  15. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    සු‍පි‍රි‍යි.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි....
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙ‍මු.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  17. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  18. “චූටී මල්ලි”

    මමත් එහෙන්මෙහෙන් බලලා තියෙ මේක
    දැන් නම් ඉතින් එච්චර අසාවක් නෑ මේකගෙ එව්වා බලන්න
    දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය

  19. Yushen

    කලින් දීල තිබන beema එකත් පාර... මේකත් එලම තමා thanks සහෝ sub වලට ඉදිරියටත් මේවගේ එව්වා දෙමු හොදේ!!!

  20. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. samapth

    thanks sub ekata. rajinige film supiri.
    Enthiran ekatath sub denna. thawa lagadima enawa "Linga" kiyala supiri film ekak. ekath apu gamanma one

  22. වරුණ රංගජිත් (වරූ)

    පට්ට අෑ..
    බෘගෙන තියෙන්නේ
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……

  23. chamal jeewantha

    නියමයි :)
    උපසිරැසියට ස්තුතියි සහෝ..................

  24. Chaminda Lakruwan

    බොහොම සුතුති සහෝ උපසිරසියට මම මේක කලින් බලලා තියෙනවා ,පටිට ෆිල්ම් එක නැවත බලනවා සබ් එක්ක කොචිචර බැලුවත් එපා වෙන්නේ නැති ෆිල්ම් තමයි මෙවා. පුළුවනනම් රජිනි කාන් ගේ "පදයප්පා" ෆිල්ම් එකට සබ් දාන්නකෝ මචෝ ලොකු උදව්වක් ජයවේවා....

  25. ajey

    thanks bro for this sub…..!
    pleeaaaase can u give sub for “poojai” film also soooon….(vishal’s)
    good luck..!

  26. Hashan Nanayakkara

    Nice work brothers...u guys are awesome...

  27. Gayan Sanjeewa

    supeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeerb

  28. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  29. thanu

    torrents weda nanr?

  30. than10

    No seed pal

  31. than10

    deela thiyena hash eke 717mb copyata sub eka weda ne.............

  32. Eranda Malith 2.0

    Thanks bro jaya wewa