Watch Trailer

Shanghai Knights (2003) | රාජකීය මුද්‍රාව. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් සියලුම දෙනාට.. මේක මගේ බයිස්කෝප් අඩවියේ පළවෙන තුන්වන උපසිරසි නිර්මාණය.. මේ කතාව ගැන කියනවනම් කවුරුත් දන්න කවුරුත් ආස කරන ජැකී චෑන් කියන නළුවා තමයි ප්‍රධාන චරිතය රගපාන්නේ. එයත් එක්ක තවත් ජනප්‍රිය හොලිවුඩ් නළුවෙක් වෙන ඔවන් විල්සන් රගපානවා. මේ චිත්‍රපටිය දිව යන්නේ shanghai noon කියන චිත්‍රපටි…

Shanghai Knights (2003)ආයුබෝවන් සියලුම දෙනාට.. මේක මගේ බයිස්කෝප් අඩවියේ පළවෙන තුන්වන උපසිරසි නිර්මාණය..

මේ කතාව ගැන කියනවනම් කවුරුත් දන්න කවුරුත් ආස කරන ජැකී චෑන් කියන නළුවා තමයි ප්‍රධාන චරිතය රගපාන්නේ. එයත් එක්ක තවත් ජනප්‍රිය හොලිවුඩ් නළුවෙක් වෙන ඔවන් විල්සන් රගපානවා. මේ චිත්‍රපටිය දිව යන්නේ shanghai noon කියන චිත්‍රපටියේ දෙවන කොටස විදියට. චීන අධිරාජ්‍යයාගේ රාජකීය මුද්‍රාව රකින තම පියාගේ මීනී මරුවන්ගෙන් පළිගන්න විදිහ ලස්සනට දක්වලා තියෙන චිත්‍රපටියක් මේත. IMDB වල 6.3ක් අරන් තියෙන විනොදකාමී ක්‍රියාදාම චිත්‍රපටියක්. හුගක් දෙනෙක් බලලා ඇති. ඒත් ආයෙත් සිංහල උපසිරසත් එක්ක බලන්න ආරාධනා කරනවා. ආයෙත් බැලුවට පාඩුවෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්.

Shanghai Knights (2003) on IMDb

 

 

750 MB කොපිය මෙතනින් බාගන්න

CF233D75A4B60918ED9CF1C4B3F76C94ADD2C652 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,453 downloadsDownload Shanghai.Knights.2003.baiscopelk.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,453 downloadsDownload Subtitles50 KB

26 comments

  1. නලින්

    ස්තුතියි අංජන සහෝ

    ජය වේවා!

  2. Tharindu Perera

    Elazzz bnnn....
    meka danma banavaaa.......
    thanks machann sub ekatahhh...

  3. chandima

    niyamai patta flim akka essara baluwa........ at sinhalat akka aya balanawa thaz & subapatum.......

  4. Naween

    පට්ට සහෝ පට්ට...
    Thanks for Subtitles…

  5. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  6. ediri

    LINK EKA WEDA NENE.KOHOMADA BAGANNE

    THANX

  7. ediri

    DEN HARI WEDE GODA ONNA BANAWOOO

    THANXXXX

  8. හර්ෂ ලහිරු

    එලකිරි සබට ස්තුතියි සහො :D ජය

  9. රවිඳු නිපුන්

    නියමයි අයියේ!!!

  10. Isu

    Thankzz Sahoo Subata !!!
    Thawa 1k ikmaninma gemu... ;-) ;-)
    Obata Jaya...

  11. dinidu madushanka

    thanks bro

  12. Kulanjana Maduranga

    niyamai.sabata thanks ANJANA & NISHANTHI. good work.digatama sub denn.jaya wewa....

  13. jack

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  14. Dulanga

    thanks

  15. රොයිලි

    බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. “චූටී මල්ලි”

    මේකත් කලින් බැලුවනෙ බන්
    ටීවී එකෙ
    සබට තුති
    ඔබට ජය............

  17. thilina

    maru aaa… meke sub denakan balagena hitiye…
    thankssssssssssssssssss u…

  18. gihan

    ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

  19. dev

    bohoma stuti....

  20. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියම ෆිල්ම් එකක්නේ ගෙනත් තියෙන්නේ, ඔන්න බෑ නොකිය මේකේ පලවෙනි එක වෙන shanghai noon ඕනි, ඔයාල දෙන්නටම ස්තුතියි,ජයවේවා.

  21. Supun Udayanga

    Patta film eka. Thanks dennatama. Jaya wewa!

  22. Dula

    ela machan...Shanghai Noon (2000) film 1t tibunanam hodai..

  23. Thilina Chamara

    Thank you...

  24. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  25. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  26. sahangayantha

    thanks a lot saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.