Watch Trailer

Sunday (2008) | මග හැරුණු ඉරිදාව…[සිංහල උපසිරසි සමඟ]

හායි, ඉතින් මේ මගේ දෙවෙනි උපසිරැසිය.මගේ වැඩි කැමැත්ත තියෙන්නෙ හින්දි වලට නිසා මේ පාරත් අරන් ආවෙ හින්දි එකක්මයි.මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත විදියට Ajay Devgan, Ayesha Takiya, Arshad Warsi, Irfan Khan රඟපානවා. ඊට අමතරව Tusshar Kapoor සහ Esha Deol මේකෙ ගීතමය ජවනිකා දෙකක් සඳහා පෙනී ඉන්නවා.Mystery සහ com…

Sunday (2008)
හායි, ඉතින් මේ මගේ දෙවෙනි උපසිරැසිය.මගේ වැඩි කැමැත්ත තියෙන්නෙ හින්දි වලට නිසා මේ පාරත් අරන් ආවෙ හින්දි එකක්මයි.මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත විදියට Ajay Devgan, Ayesha Takiya, Arshad Warsi, Irfan Khan රඟපානවා. ඊට අමතරව Tusshar Kapoor සහ Esha Deol මේකෙ ගීතමය ජවනිකා දෙකක් සඳහා පෙනී ඉන්නවා.Mystery සහ  commedy ගණයට වැටෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Rohit Shetty විසින්.ඒ වගේම මේක  Anukokunda  Oka Roju කියන තෙළිඟු චිත්‍රපටියෙ ප්‍රතිනිර්මාණය.


ඉතින් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.රාජ්වීර්( Ajay Devgan)කියන්නෙ උසස් නිළයක්  දරණ පොලිස් නිළධාරියෙක්.හැබැයි මෙයා,මෙයා රඟපාන අනිත් ෆිල්ම් වල වගේ ඉන්න අවංක,වීර පොලිස්  කාරයෙක් නම් නෙමෙයි.ටිකක් පගාව ගන්නවා.සේහර්( Ayesha Takiya)කියන්නෙ කාටූන් හඬකැවීම් ශිල්පිනියක්.සේහර්ට ඉන්නවා රිතූ කියල යාළුවෙක්.දවසක්දා රිතූ සේහර්වත් එක්කන් රෑ ඩිස්කො එකකට යනවා.එදායින් පස්සෙ සේහර්ගෙ ජීවිතේ උඩුයටිකුරු වෙනවා.ඒ රැයින් පස්සෙ උදාවෙන අනිත් දවසෙ ඉඳන් සේහර්ට මූණ දෙන්නෙ වෙන්නෙ අමුතු අමුතු අත්දැකීම් වලට.කවදාවත් දැකපු නැති ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් සේහර්ගෙන් සල්ලි ඉල්ලන් පස්සෙන් එනවා.තව මැරයො ටිකක් ඇය මරන්න පස්සෙන් පන්නනවා.මේ අතරෙ ඇයට රාජ්වීර් හමුවෙනවා.මේ සිද්දවෙන දේවල් වල අග මුල හොයාගන්න රාජ්වීර් ඇයට උදව් වෙනවා.ඒ වගේම රාජ්වීර් සේහර්ට ආදරේ කරන්න පටන් ගන්නවා.


ටැක්සි ඩ්‍රයිවර්,එයාගෙ යාළුවා,මැරයෝ මේ කට්ටියත් එක්ක තවත් අභිරහස් මරණ දෙකක් එකට හමුවෙනවාඑකම එක දවසක…ඒ තමයි ඉරිදා…. මොකක්ද මේ දවසෙ තියෙන විශේෂත්වය..?එදා රෑ ඩිස්කො එකට ගියාට පස්සෙ සේහර්ට මොකද වුණේ..?සේහර් රාජ්වීර්ට කැමති වෙයිද..?එහෙනම් ඔයාල ෆිල්ම් එක බලලම ඒ ටික දැනගන්නකෝ.


>එහෙනම් ආයෙමත් ලස්සන හින්දි movie එකකින් හමුවෙමු.

Sunday (I) (2008)  on IMDb

 

 

910 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

EA7EDC0C9A9C9B22E73D1839362637FB397F9C2B ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,110 downloadsDownload Sunday-2008-baiscopelk.zip63 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/MadhuN.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධූ නිසංසලා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

මධූ නිසංසලා

Subtitles

2,110 downloadsDownload Subtitles63 KB

32 comments

  1. එල්.සී. දමැල්

    නියමයි සහෝදරිය...
    උපසිරසට තුති...
    ජය

  2. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට…………

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  4. sandun

    Thanx sis,

  5. C#

    thank u wewa! TEZZ film ektt sub dennako!

  6. තාරක නුවන් දිල්හාර

    බොහොම ස්තුතියි උපසිරසියට
    ජයෙන් ජය

  7. Dilum Randika

    film eka t.v eke yaddi bluwa sahodari,,,patta film eka..ait dn sub ekkama balanna puluwan,..aniwa baamak tma..
    puluwannam CHOCOLATE (2005) hindi film ekatath sub denna...
    jaya...!!!!

  8. dushmantha neelanayana

    jr. Ntr ge temper telugu film eke dvd rip eka ada release una ekata sub dannako tak gala

  9. Kulanjana Maduranga

    niayamai…thanks NISANSALA Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  10. kelum (kuwait)

    thanks

  11. kelum (kuwait)

    thanks.

  12. thisal

    බොහොම ස්තුතියි උපසිරසියට…

  13. Nilnethu

    Thanks a lot for the subtitles dear!
    Can u sub priyanka Chopra's films... I mean some of films are little bit old!
    2005 Barsaat
    2004 Aitraaz
    Salaam E isqe
    Karam
    Some ppl like to watch little bit older films! Thanks again

  14. sasanka

    patta me vage parana eva thava denna,jaya wewa, budusaranai,

  15. Era

    Kyun Ki fillm ekat sub dannako puluwan nm
    jayan sriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

  16. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරි . ;-)
    ජය වේවා. ! :-D

  17. සචින් ගිම්හාන්

    subha pathum sahodari......... sub ekata tanx...

  18. කැලුම් ගුණසේකර

    ස්තුතියි මධු උපසිරැසියට.

  19. nilantha

    thank sub

  20. Jack

    නියමයි අක්කේ.
    අනිවා බැලිල්ලක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  21. indika

    thn Q :)

  22. රොයිලි

    බොහොම ස්තූතියි නිසංසලා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Madhu Nisansala

    Thanx for all................

  24. Amila Senanayaka

    godak sthuthi madu.oya mata akkiyekda nangiyekda kiyanna man danne na.bt any way gdak sthuthi.issarahatath me wage digatama honda subs karanna shakthiya dairya labenna kiyala prarthna karanawa........

  25. kasun

    thanks

  26. “චූටී මල්ලි”

    tnx

  27. sheha

    godak sthuthy sub ekata

  28. තිසර නියෝ

    උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  29. නිපුන් මිලින්ද

    මේකනම් පට්ට ෆිල්ම් එක මං මේක බලලා ටියිනවා එල ස්තූතියි සබ් එකට සහෝ !

  30. Madusunk

    tnx sis....

    kidnap 2008 film 1 sub 1th dennako...

  31. Eranda Malith 2.0

    Thanks sub ekata

  32. sahangayantha

    Thanks a lot saho sub ekata