2014 තිරගත වුනු සුපිරි ඇමරිකන් සලරුවක් තමයි මේ පාර මම අරන් ආවෙ. කාලයක් තිස්සෙ බලන් හිටියා හොඳ කොපියක් එනකල්. මේක නම් එක හුස්මටම දිගටම බලන් ඉන්න පුළුවන් විදියෙ චිත්‍රපටියක්. ඉතින් හිත හිතා ඉන්නෙ නැතිව මේ දැන්ම බාගත කරගෙන බලලා කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාන්නකො. මේකෙ කතාව කෙටියෙන් කියනවනම්, කලින් කු…

2014 තිරගත වුනු සුපිරි ඇමරිකන් සලරුවක් තමයි මේ පාර මම අරන් ආවෙ. කාලයක් තිස්සෙ බලන් හිටියා හොඳ කොපියක් එනකල්. මේක නම් එක හුස්මටම දිගටම බලන් ඉන්න පුළුවන් විදියෙ චිත්‍රපටියක්.
ඉතින් හිත හිතා ඉන්නෙ නැතිව මේ දැන්ම බාගත කරගෙන බලලා කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාන්නකො.
මේකෙ කතාව කෙටියෙන් කියනවනම්, කලින් කුලී මිනීමරුවෙක් විදියට වැඩ කරලා ඒ ජීවිතෙන් මිදිලා හොඳ ජීවිතයක් ගත කරන කෙනෙක් තමයි මේ ජෝන් වික්. කසාදයක් එහෙම බැඳගෙන පාඩුවෙ ඉද්දි, හදිසියෙම ඔහුගෙ බිරිඳ මිය යනවා. ඒත් ඇය මියගියාට පසුව ඔහුට ලැබෙනව ඇයගෙන් අගනා තෑග්ගක්. ඒ පුංචි බලු පැටියෙක්. කොහොමහරි රස්තියාදු කොල්ලො ටිකක් මෙයාගෙ මේ පුංචි බලු පැටියව මරලා, එයාගෙ කාර් එක හොරකම් කරනවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා ඔයාලම මේක බලලා දැනගන්න.
සුපිරි චිත්‍රපටියක්. අනිවාර්යෙන් බලන්න. බාගත කරගෙන යන ගමන් කමෙන්ටුවකුත් දාලා යන්න, දිරිගැන්වීමක් විදියට. 🙂
ඔයාල හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!! 😀
700 MB (HD) කොපිය මෙතනින් බාගන්න
6A03D75FA2F258DA2DBFD0B848447DF5BE3993C31.37 GB (HD) කොපිය මෙතනින් බාගන්න
A92429A5CB6FDAD77FA2DE61EFB25C99E5B69CA21.64 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
6408612D0FDBCA5895D59F6DFC89376886A47962 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
22,107 downloadsDownload John-Wick-2014.baiscopelk2.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/සඳමාලි-වළකුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳමාලි වළකුඹුර” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳමාලි වළකුඹුර
Subtitles
158 comments
Dila
Dulan
බොහොම ස්තූතියි සඳමාලි සිස් සිංහල උපසිරසිට.
ඒක නෙවෙයි ඇයි මේ ෆේස්බුක් එකේ දාලා තියෙන්නෙ බයිස්කොප් ලංකාවේ තහනම් කරන්න යනවා කියලා!!!dasun
melo wedak ne
sanjaya
Ela sudu
නලින් පෙරේරා
ස්තුතියි සඳමාලි සහෝදරියේ.. මේක ආපු ගමන් ම බා ගත්තා..
ජය වේවා!
රුවන් කාරියවසම්
Trailer එකට අනුව නම් බඩු හොඳයි වගේ. මං සාමාන්‍යයෙන් ඉංග්‍රීසි චිත්‍රපටිවලට සිංහල උපසිරැසි බාන්නේ නෑ. චිත්‍රපටිය හඳුන්වලා දුන්නට ස්තූතියි.
Ranil srimal
wow.
Thanks for sub.chamidu
තැන්ක්ස් සදේ එලව් සබට ඈ :) :)
තරුෂ දිනුජය
තෑන්ක්ස් සඳමාලි අක්කා සිංහල සබට.
ඊළඟ සබ් එකෙන් හමුවෙමු.ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
සබට තුති.
මීලඟ උපසිරැසියෙන් හමුවෙමු. :) :)රවිඳු නිපුන්
නියමයි...
මේක එකල්මයි හිටියේ...
මාත් ඇහැ ගහගෙන උන්නු චිත්‍රපටයක්...
එනිවේ තෑන්ක්ස්..
දිගටම සබ් කරමු!Kulanjana Maduranga
me filum denakm hitiye....niyamai..subata thanks SANDAMALI Sis.digatama sub demu.jaya wewa.......
Jack
නියමයි සහෝදරි.
මේක දෙනකම්මයි උන්නේ.
ගොඩක් ස්තුතියි සබ් එකට.
ජය.yasiru
i cant download torrent file can u send it via email
සඳමාලි වළකුඹුර
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Janaka Sandun
meka supiri film ekak.sub ekata godak thanks
harshana
Elakiri bro
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අප්පා, මේකනම් එනකම්ම බලං උන්නු එකක්.,..
මම හිතුවේ අපේ හසා වත් මේක කොරයි කියලා..
ඒත් මොකෝ..
ඔයාගේ සබුත් සුපිරි...
මෙන්න ගන්නවා...
700 mb ටොරන්ට් ලින්ක් එක වැඩ නැහැ...
හෑෂ් එකෙන් ගන්නවා..
ජය වේවා!!!!සඳමාලි වළකුඹුර
ඉක්මනටම නිවැරදි කරන්නම් 700 mb ටොරන්ට් ලින්ක් එක.
දැනට google වල හෑෂ් එක සෙවුමක් කරන්න.හෑෂ් එක = 6A03D75FA2F258DA2DBFD0B848447DF5BE3993C3
imasha
mage suba patum !!!! mama sub eka enakn balan hetiya . thanx bro !!!! obata jaya digatama biscope ekat ekka inna. !!!!!
shakil
MAru film 1k.... thanks a lot.
supun
thank u very much sandamali. good job
Nimesha
THNAX BRO
M.H. Isuru Janakantha
thanks
Raveen Hansaka
ස්තූති සහෝ!!! :)
sanjeewa
thanks
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
Br ආපු ගමන් බලනවා.
ජය වේවා. !sithija
meke suba denakan hitiye kollo.thank u soo much .keep it ub..ubala karanne loku deyak attatama
ලක්ෂාන්
එල එල මේකනම් සුපිරි එකක් වගේ...අනිවා බලන්න ඕනෙ....සබට බොහොම තුති.....ජය වේවා.....!
sam
balagena hitiya danakam. Thanks
ඉසුරු
ස්තුතියි සහෝ සබ් එකට
කැලුම් ගුණසේකර
හොද නිර්මාණයක් වගේ. ස්තූතියි උපසිරැසියට.
Bobby
Thanks sandhamli
lakshan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට Br ආපු ගමන් බලනවා
kavi
sub ekata godak sthuthi.jaya wewa !!!!!!!!!!!!!!!
BryanMclean
thanks akki sub ekata.supiri.aniwa bagena balanawa.thankssssssssssssss
supun
super
ANJANA
Thanks...
Nandana
Thank U Sandamali.
Milan
Thnx sis.
Laksh!tha
Thanks Sis...!!!
Dulaj
fatta... thanks..
me
Thanks
shan
thanks sis
Zidath
thanks sis...
Lahiru
thank you dr...!
Don Herman
Excellent movie. Thank you Sis..
යශෝධ
බොහෝම ස්තූතියි සඳමාලි උපසිරැසියට. පට්ට ෆිලුම්ක්. සබ් එකත් එලටම තිබුනා.. ජයම වේවා..! එලස්ස්ස්ස්ස්ස්...
අදිත ප්‍රවීන්
බොහොම තුති සබට .
බලන්න හිතාගෙන හිටපු එකක් .
ට්‍රේලර් ඕන නෑ . නළුවා දැක්කම ඇති .
දිගටම සබ් දෙමු.ud@IDM
ona download kara thanks bro
pulasthi
prabath
thanks ....
සුපුන් ප්‍රමෝද්
සබට ස්තූතියි සහෝ.
ජයෙන් ජය.!pamuditha
thank U මේවා! ;)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

දෙනකම් හිටියේ download කරගෙන
බොහොම ස්තුතියි.
සඳමාලි සහෝදරී