කොහොමද යාළුවනෙ ඔන්න අලුත් අවුරුද්දෙ මන් මුලින්ම ගෙනාව උපසිරසිය. මේක මගෙ දෙවෙනි නිර්මාණය. ටිකක් විතර පරණ ෆිලුමක්. ටිකක් කිව්වට ටිකක්මත් නෙමෙයි ඉතින්. ෆිලුම පරණ වුණත් සුපිරියටම හදලා තියෙනව. වැඩි කතා ඕනෙ නෑ බහිමුකො ෆිලුමෙ කතාවට දැන්. මේක කතා 5 කින් යුත් ෆිලුම් සෙට් එකක්. මේ ඒකෙ පළවෙනි කතාව. මේකෙ ප්‍රධ…

කොහොමද යාළුවනෙ ඔන්න අලුත් අවුරුද්දෙ මන් මුලින්ම ගෙනාව උපසිරසිය. මේක මගෙ දෙවෙනි නිර්මාණය. ටිකක් විතර පරණ ෆිලුමක්. ටිකක් කිව්වට ටිකක්මත් නෙමෙයි ඉතින්. ෆිලුම පරණ වුණත් සුපිරියටම හදලා තියෙනව. වැඩි කතා ඕනෙ නෑ බහිමුකො ෆිලුමෙ කතාවට දැන්.
මේක කතා 5 කින් යුත් ෆිලුම් සෙට් එකක්. මේ ඒකෙ පළවෙනි කතාව. මේකෙ ප්‍රධාන චරිතෙ ජෝ. මේක 1985 දි තමයි තිරගත වුණේ. ඇත්තම කිව්වොත් මේක නින්ජ කිව්වට නින්ජා කලාව ඔස්සේ තව දේවල් දෙක තුනක්ම පෙන්නනව. එකක් යුද්ධ කතාවක් විදිහට. අනික වටෙන් වටෙන් පොඩි ආදර කතාවකුත් තියෙනවා.ජෝ කියන්නෙ අනාථ කොල්ලෙක් හැබැයි සටන් කලාවෙනම් සුපිරිම වීරයෙක්.ඒ වගෙම මේ කතාවෙදි මෙයා ඉන්නෙ හමුදාවෙ. ඒ හමුදවෙ ඇතුළෙ ඉන්න අය ආයුධ ජාවාරම් කරනවා. ඒ අතරෙදි තමයි ජෝ හමුදාවට බැදිල තියෙන්නෙත්. ඉතින් ජෝ ඒ මුකුත් දන්නෙ නෑනෙ. එයා යනවා අකුරටම සේවය කරන්න. හැබැයි අකුරටම සේවය කොච්චර හොදද කියනවනම් මෙයා සෙට් වෙන්නෙ හමුදවෙ කර්නල්ගෙම දුවත් එක්ක. ඔන්න ඔහොම තමයි කතාව යන්නෙ. හැබැයි ජෝ කොච්චර සටන් කළත් එයා එව ඉගෙන ගත්ත විදිහවත් එයා දන්නෙ නෑ.
ඒ ඇයි කියන එකයි, ඇමරිකාවෙ නින්ජලගේ වැඩකිඩ ටිකයි ඒ අස්සෙ කර්නල්ගෙ දුව එක්ක හොරෙන් හොරෙන් යන ආදරෙ ගැනයි ඔයාලා ෆිලුම අරන්ම බලන්නකෝ..
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3f697f56ad267955832b2b870cea3b46763701cd ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
691 downloadsDownload American.Ninja_.1.1985.baiscopelk.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/SamanthaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන්ත දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමන්ත දිල්ශාන්
Subtitles
21 comments
තරුෂ දිනුජය
තරුෂ දිනුජය
තෑන්ක්ස් සහෝ සිංහල සබ් එකට.
ඊළඟ සබ් එකෙන් හමුවෙමු.Kulanjana Maduranga
niayamai…thanks SAMANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
නලින් පෙරේරා
ස්තුතියි සමන්ත සහෝ...
ජය වේවා!
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
පශ්ට කතාව සහෝ අෑ...
මේකේ කතා 5න් කිහිපයන් විතර ටීවි එකේ බැළුවා.
උපසිරැසියට ස්තුතියි. :)Samantha Dilshan
tnx yaluwoo okkotama
කැලුම් ගුණසේකර
පුලුවන් නම් මේ සෙට් එකම කරන්න බලන්න. මේක බැලුවා වගේ මතකයක් තියනවා. ස්තූතියි උපසිරැසියට.
shan
thanks machan
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)shene strak
oyage subg 1 niyamai ayie huga kalekin hoda film 1 baluwe
“චූටී මල්ලි”
එල මචන්
දිගටම සබ් දෙමු
සබට තුති
ඔබට ජය.......වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා...!!!රොයිලි
බොහොම ස්තූතියි සමන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
අසිත
ela.jaya wewa!!
Thilanka
Meke 5 weni kathawe sub eka nene saho
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Chamindalakruwan
Tnx bro sub ekata
Meke anith ewatat sub eka dannakousid
Thank you
Anonymous
720p sub waradee
Advertisement

තෑන්ක්ස් සහෝ සිංහල සබට.