රිදී පතල් කරුවෙක් වන ඩැනියෙල් ප්ලේන්වීව් (Daniel Day-Lewis) ඔහුගේ පුතා (Dillon Freasier) සමග ඉතාමත් අමාරු ජීවිතයක් ගෙවමින් ජීවත් වෙයි. ඒ අතරෙදී ඔහුට ආරංචියක් ලැබෙනවා ලිට්ල් බොස්ටන්වල ගොවිපලක් කිට්ටුව තෙල් නිධියක් තියෙන බවට. නොපසුබස්නා වීර්යයෙන් යුතු ඩැනියෙල් ඔහුගේ පුතා සමඟ ඔවුන්ගේ වාසනාව සොයා ගෙන ය…
රිදී පතල් කරුවෙක් වන ඩැනියෙල් ප්ලේන්වීව් (Daniel Day-Lewis) ඔහුගේ පුතා (Dillon Freasier) සමග ඉතාමත් අමාරු ජීවිතයක් ගෙවමින් ජීවත් වෙයි. ඒ අතරෙදී ඔහුට ආරංචියක් ලැබෙනවා ලිට්ල් බොස්ටන්වල ගොවිපලක් කිට්ටුව තෙල් නිධියක් තියෙන බවට. නොපසුබස්නා වීර්යයෙන් යුතු ඩැනියෙල් ඔහුගේ පුතා සමඟ ඔවුන්ගේ වාසනාව සොයා ගෙන යන ගමන ගැනයි මෙයින් කියවෙන්නේ. ඔහුගේ වත්කම් ක්‍රමයෙන් ඉහල යන විට, ඔහු ධනවත් ඉණිමගේ ඉහලට නගින විට මිනිස් සදාචාරය පිලිබඳව සිද්ධාන්ත ඔහුගෙන් ඈත් වෙනවා. තමන්ගේ පුතාව පවා නොහඳුනන ගානට ඔහුගේ ඉහලට නැඟීමේ ආශාව හා තණ්හාව වැඩෙනවා. ධනය සෙවීමේදී මිනිසුන් අනුකම්පා නැති පිරිසක් බවට පත්වන්නේ කෙසේද යන්න මෙම සලරුවෙන් අපූරුවට ප්‍රකාශ කරනවා. අන්තිමේදී සිදුවන්නේ කුමක්ද? ඔහුගේ පුතාගේ ඉරණම කුමක්ද? ධනය හා සැපවත් ජීවිතයක් ලැබූ පමණින් සතුටින් ජීවත් වීමට ඔවුන්ට හැකි වේවිද?
IMDB දර්ශකයේ 8.1ක අගයක් ගත් නාට්‍යමය ගනයට වැටෙන There Will Be Blood සලරුව 2007 වර්ෂයේදී Paul Thomas Anderson ගේ අධ්‍යක්ෂණයකි. The Last of the Mohicans (1992) හි රංගනයෙන් දායක වුන Daniel Day-Lewis ගේ විශිෂ්ට රංගනය නැවතත් මෙමගින් විදහා දැක්වෙයි. චිත්‍රපටයට පාදක කරගෙන ඇත්තේ Upton Sinclair නම් ඇමෙරිකානු ජාතික ලේඛකයා විසින් 1927 වසරේ රචනා කරන ලද Oil නම් වූ නව කතාවයි.
600 MB (BR) කොපිය මෙතනින් බාගන්න
0446e3fcfb80c7f456e62bc4ea3c6034e2342537890 MB (BR) කොපිය මෙතනින් බාගන්න
5c1033683e960c9ca11ff0980bd1d979b7f33f05 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5,574 downloadsDownload There-Will-Be-Blood-2007baiscopelk.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දමිත් තරංග
Subtitles
33 comments
තරුෂ දිනුජය
dega
Baiscope site eka thahanam karanna yanawa kiyanne aththada?? Ekata hethuwa mokakda?? Eka nam wenna denna epa....film ekak balala hitha sahallu kara ganna apita ekath nati karanna epa.
d
ela ela
thnx mchanනලින්
ස්තුතියි දමිත් සහෝ.. අගනා කථා වස්තුවත් නේ ගෙනැල්ලා තියෙන්නේ..
ජය වේවා!
කැලුම් ගුණසේකර
ස්තූතියි උපසිරැසියට.
Jack
හොද කතාවක් වගේ.
බොහෝම ස්තුතියි සබ් එකට.kaveesha
sub akata thankz. puluwannam vampire diaries katha malawata sub denna
GOOD LUCK FOR YOUTharindu
Thank you very much bro...!!!
thisal
aniwa බැමක් රෙටින්ග් පට්ට තැන්ක්ස් සබට
Kulanjana Maduranga
niayamai…thanks DAMITH saho..sub ekata..digatama sub demu.jaya wewa.....
සුජිව
උප සිරිසියට ස්තුතියි. උප සිරිසි දෙන මහත්වරුන්ගෙන් පොඩි ඉල්ලිමක් කරන්න තියෙනවා . පුලුවන්නම් මේ ලින්ක් දෙන විට 3d ලිනික් එකක් දිමට උත්සාහ කරනමෙන් ඉතා කාරුණිව ඉල්ලා සිටිමි. දැන් ගොඩක් 3d ටෙලි විෂන් තිබෙන නිසා.
ස්තුතියි.
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !නුවන්ත දුලාන්
බොහොම ස්තූතියි සහෝ...!!!
ඔබට ජය,,,!!!!hasitha
niyamaei saho
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල මචන්
පරන උනත් හොද එකක්
වගේ
සබට තුති
ඔබට ජය.......බුකියේ සුදු කොල්ලා.
මේක නම් අනිවා බලන්න ඕනේ, සබට තැන්ක්ස් මචං.
බුකියේ සුදු කොල්ලා.
මේක නම් සුප්පා වගේ.
සබට තැන්ක්ස් මචං
ඔබට ජය…….වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා...!!!රොයිලි
බොහොම ස්තූතියි දමිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
indika
thnq :)
සඳුන් ආර් විමලවීර
හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මාන තෙවරක් දිනා ගත් ලොව එකම නළුවා ඩැනියෙල්-ඩේ-ලුවිස්ගේ
නිරමාණයක් ගෙනාපු එකට බොහොම ස්තුතියි..................
මේකටත් ඔහුට හොඳම නළුවා සම්මානය හිමි වෙලා තියෙනවා..................dinesh
elakiri macho thanks
Dulanga
Thanks
Wicki
වටිනා නිර්මාණයක් තිළිණ කළ ඔබට තුති
Js
ThAnks ලොකු මහන්සියට ❤❤
Sameeraudias
Niyama wdak
devinda
godak pin brother....
Anonymous
Thanks for the subtitles
mevin
thaks
Chandika
Thanks for subtitle
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![There Will Be Blood (2007) | රුධිරය ගෑවුන තෙල්. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/There-Will-Be-Blood-2007-.jpg)

තෑන්ක්ස් සහෝ සිංහල සබට.
ඊළඟ සබ් එකෙන් හමුවෙමු.