ඔන්න මේ සතියේ තව චිත්‍රපටියක් අරගෙන ආවා , මේ චිත්‍රපටය ගැනත් මට කිව්වේ විකියා සහෝදරයා තමයි . මේක හින්දි අභිරහස් චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ මුල ඉදන්ම කුතුහලය තියෙනවා. මේ ෆිල්ම් එකත් A WEDNESDAY අධ්‍යක්ෂකගෙම වැඩක් , හින්දි උනාට මේකේ අනිත් හින්දි චිත්‍රපටි වගේ සින්දු එහෙම නම් නෑ :p . විකියා සහෝ මේක ඉක…
ඔන්න මේ සතියේ තව චිත්‍රපටියක් අරගෙන ආවා , මේ චිත්‍රපටය ගැනත් මට කිව්වේ විකියා සහෝදරයා තමයි . මේක හින්දි අභිරහස් චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ මුල ඉදන්ම කුතුහලය තියෙනවා. මේ ෆිල්ම් එකත් A WEDNESDAY අධ්‍යක්ෂකගෙම වැඩක් , හින්දි උනාට මේකේ අනිත් හින්දි චිත්‍රපටි වගේ සින්දු එහෙම නම් නෑ :p . විකියා සහෝ මේක ඉක්මණට ඉවර කරලා දෙන්න බලන්න කියපු හින්දා මට මේ චිත්‍රපටයේ දේව යාතිකා දෙකක් නම් සබ් කලේ නෑ. කොහොමත් ඉතින් අපේ අය යාතිකා අහනවා යෑ :p දැන් ඉතින් කතාව ගැන කියන්නම්කෝ.
චිත්‍රපටය පටන් ගන්නේ කෙල්ලෙක් ගෙදරට බොරු කියලා එයාගේ පෙම්වතා එක්ක විශාල වත්තක විනෝද සවාරියක් යනවා, ඊට පස්සේ පෙන්වන්නේ ඒ කෙල්ලගේ මළගෙදර. මේ ගෑණු ළමයාගේ මරණය නිසා මෙයාගේ අම්මයි තාත්තායි ගොඩක් දුක් වෙනවා. මේ ගෑණු ළමයාගේ තාත්තා බැංකු මැනේජර් කෙනෙක් එයාගේ නම ජෝන් ඩේ. එක දවසක් හදිස්සියේ මෙයාගේ බැංකුව මංකොල්ල කනවා. ඒ හොරු බැංකුව මංකොල්ල කන්නේ සූක්ෂම ආකාරයකට. ඒ ජෝන්ගේ බිරිදව හිරකරගෙන තියාගෙන ඒ මාර්ගෙන් බැංකුව මංකොල්ල කනවා. ඊට පස්සේ මේ හොරු බැංකුව අව්ල්කරලා දාලා ගියාම ජෝන් ඩේ සේප්පුවක තියෙන ෆයිල් එකක් දකිනවා ක්ලසබ්ලාමා කියලා. මෙයාගේ දුව මැරුනෙත් මේ ක්ලසබ්ලාමා කියන වත්තේ.
මෙයා මේ ෆයිල් එක අරගෙන හැමදේම ගැන මුල ඉදන් හොයන්න පටන් ගන්නවා , ඊට පස්සේ ජෝන් ගොඩක් දේවල් හොයාගන්නවා, එයා මොනවද ඒ ෆයිල් වලින් හොයාගන්නේ කියලා ඔයාලාම බලන්නකෝ.
375 MB කොපිය මෙතනින් බාගන්න 9BED2E0F32EFB6586EE93B575350FF51F3D78E68 450 MB කොපිය මෙතනින් බාගන්න E80C1C3ECDA20B3E0FDBC92BE3936DBCB0E58226 922 MB කොපිය මෙතනින් බාගන්න 6638BE7F70F252B7153C32C8E57C23DC9B15FE7E 1.45 GB කොපිය මෙතනින් බාගන්න CFC9AA8A7843864838081D514F7410F3BA0E867A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,912 downloadsDownload JohnDay-2013-www.baiscopelk.com-.zip150 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/කසුන්-විරාජ්-ජයතිස්ස-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් විරාජ් ජයතිස්ස ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කසුන් විරාජ්
Subtitles
60 comments
isuru samarasinghe
jana
thanks macho
උදාර
පට්ට පට්ට ෆිල්ම්ස් මේක නම්
nalin baba
fatta
Ashan ravihansa
patta ekak vage balanda ona sub ekata thankz machan
yasomal
txz lot
mihin ලංකා
සුපිරි සහෝ
chamath cafe
මේක මැක්සා ෆිල්ම් එක රහස් පරීක්ෂක උපරිමයි !
ජය!nipuna prasad
Thanks thawath hoda awa denna
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල විරා....
මම කලින්ම ෆිල්ම් එක බෑවෙන්න දැම්මා,
ඔන්න්න මේ වෙද්දී නම් 89% ක් බෑවිලා තියනවා..
හෙට අනිද්දා දිහාට බලතහැකි...
සබ ගන්නාවා,
ජය......asiri
niyamayi tx
ganidu
තෑන්ක්ස් වේවා~!
fd
aniwa balanwa saho
amilatk
jayen jaya!!!
venura
supiri baiscope ake denakm unne bagena onna ada balanwa
jack
අඩේ මචන් සුපිරි කතාවක්නේ. මමත් ගත්තා. බොහෝම ස්තුතියි. ජයවේවා!!!!
කැළුම්
බොහොම තුති සහෝ
#ChalinduDeshan (කිනා)
දේව යාතිකා :D :P
හරිම ලොල් සහගතයි.
නියම කතාවක් වගේ.
ජයවේවා!Dimuth
මචන් කසුවො ...මම නම් හින්දි වැඩිය interest නැහැ...ඒත් විස්තර හැටියට මෙක නම් ටිකක් පට්ට එකක් වගෙ....ඒ නිසා බලන්නයි හදන්නෙ ...සබ් එකට ගොඩක් ස්තුතියි...ජය වෙවා ...
Dimuth
විස්තර හැටියට මෙක නම් ටිකක් පට්ට එකක් වගෙ....ඒ නිසා බලන්නයි හදන්නෙ ...සබ් එකට ගොඩක් ස්තුතියි...ජය වෙවා ...
upali
ela ela ela
harsha
maxaxa film akak aye balanwa sub akka
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො ජය :P :P
“චූටී මල්ලි”
පස්ට භාන්ඩයක් වගෙ
අනිවා බලනවා
සබට තුති
ඔබට ජය.......Saman Prasad ( Black Cobra )
patta pata pata... (y) thanx...
rusuru | රුසිරු
පට්ට මචං
panditha
SUPIRIMA FILM AKAK KOLLO
siraj
සුපිරියි
සබ් එකට ස්‍තූතියි සහෝ............shan
film eka baala thibbe. sub denakal. ada reta balanawa. elakiri thanks කසුන් boss
sanjeewa
thanx kiwa onna ehenam.........
Pushpa Kumara
patta machoo.
saliya
Naiyaadi 2013 fillm ekara sinhala sub dala denna puluwanda e...fillm eke dhanush thamai inne
me
Thanks
Bhagye Aloka
wadi wadiyen hindi films walata sub danna hakiwewa
jayaදිල්ෂාන් කාලිංග
එළ එළ සහෝ...
ඔන්න කාලෙකට පස්සේ මේ කොමෙන්ට් එකක් දාන්නේ.
මොකද කාලෙකට පස්සේ තමයි ෆිල්ම් එකක් බාන්නේ.
ඉතින් හොඳයි කියල හිතුනම බාන්නේ නැතුව යන්නේ කොහොමද.
තැන්ක්ස් සහෝ.කේ.යූ.ජී. උදාර
ඔන්න පුතේ මාත් සබ ගත්තා...........
දවල්වෙලා හන්දියට ගිහිල්ල තමයි ෆිල්ම් එක ගන්නෙ.
සිංහල සබට තුති.Nisal Lakshan
කසුන් විරාජ් ජයතිස්ස thankxxx mchn niyamay
Ishara
පට්ට මචන් සබ් එකට තැන්ක්ස්.......
geeth
patta
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...mudiya / මුදියා
ජෝන් ඩේට ඉන්නෙ නසුරුදීන් ෂා ද.
නියමෙටම ඇති.
නියමයි කසුනො.
ජයවේවා.බොහෝ.......................................................................................ම ස්තූතියි...!Dulaj Nalinka
සබට ස්තූතියි
ඔබට ජය………R54 Boy
elazzzz
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට :) දිගටම සබ් දෙමු.෴ජය෴
නලින්
ස්තුතියි කසුවා
ජය වේවා
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Chamasrsp
patta movie 1k wage.. thnks sahoo
දිමුතු තරඟ ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahesh
machan meke sub dennako
thepiratebay.sx/torrent/9310933/Boss_2013_Hindi_720p_DvDRip_x264_AAC...Hon3y
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

supirima film akak supiri naluwek inne wednsday ake inne :D