Planet Earth එක දෙනගමන් ඒ අතරතුර කාලයේ නැරඹු සලරුවකට උපසිරැසිගන්වන්න හිතුනා. මොකද මේක බැලුවම මේකට සිංහල උපසිරැසිත් නැති නිසා අතාරින්න හිතුනෙ නෑ. චිත්‍රපටය නම් ඉතාම හොදයි. ඉතින් මන් මගෙ 26 වෙනි උපසිරැසිය ලෙස ගෙනාවෙ IMdb දර්ශකයෙ ලකුනු 6 ක් ලද 2007 වසරෙ තිරගත වූ Dead Silence නම් සලරුව. මෙය පටන්ගැන්මේ…
Planet Earth එක දෙනගමන් ඒ අතරතුර කාලයේ නැරඹු සලරුවකට උපසිරැසිගන්වන්න හිතුනා. මොකද මේක බැලුවම මේකට සිංහල උපසිරැසිත් නැති නිසා අතාරින්න හිතුනෙ නෑ. චිත්‍රපටය නම් ඉතාම හොදයි. ඉතින් මන් මගෙ 26 වෙනි උපසිරැසිය ලෙස ගෙනාවෙ IMdb දර්ශකයෙ ලකුනු 6 ක් ලද 2007 වසරෙ තිරගත වූ Dead Silence නම් සලරුව. මෙය පටන්ගැන්මේ සිට අවසානය දක්වාම ඉතාම උද්යෝගයකින් නරඹන්නට හැකි වර්ගයෙ සලරුවක් කිව්වොත් නිවැරදියි.
කතාව කෙටියෙන් කියනව නම් මේකයි වෙන්නෙ. ජෙමි අශේන් තම බිරිද එක්ක සතුටින් වාසය කරන කෙනෙක්, දිනක ඔවුන්ගෙ නිවසට පාර්සලයක් ලැබෙනවා එහි තිබෙන්නෙ බෝනික්කෙක්, ඉතින් අශේන් ඒ බෝනික්කා තම බිරිදට දිලා කෑමට යමක් ගේන්නට යනවා. නමුත් ඔහු යලි එනවිට තම බිරිද කවුදෝ මරාදාලා. ඇයට මියගොස් තිබෙන්නෙ විරූපි මුහුණක් සමග. ඇගෙ දිවද අතුරුදහන්. පොලිසියෙන් මෙම සිද්ධියට ජෙමිව සැකකරනවා, නමුත් ජෙමිගෙ සැකය යොමුවෙලා තිබෙන්නෙ බෝනික්කාට මෙතනින් එහාට කතාව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා ඒක ඔයාලම බලන්න. එමෙන්ම අවසානයෙ සියල්ල උඩුයටිකුරු කරමින් ප්‍රේක්ෂකයාව විස්මයට පත් කරන්නට මෙම සලරුව සමත්වෙනවා.
කවුද ජෙමිගෙ බිරිදව මැරුවෙ? කවුද මේ බෝනික්කා? බෝනික්කා පිටුපස සැඟවුනු අභිරහස කුමක්ද? ජෙමිට අවසානයෙ කුමක් වෙයිද? ඔබලාම මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයාගන්න. එහෙනම් මෙය නරඹා හොද හැටි භයට
පත්වේවායි පතමින් මන් යනවා, ගිහින් එන්නම්…
750 MB කොපිය මෙතනින් බාගන්න 236a3549a74ee785dee22a5ba79b2a968807eaff 1.5 GB කොපිය මෙතනින් බාගන්න 2f37d3235bdf0be18a4e3e3dda161c612cd64cd1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,448 downloadsDownload Dead-Silence-2007.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/චූටී-මල්ලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චූටී මල්ලි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චූටී මල්ලි
Subtitles
47 comments
geeth
jana
thanks sahota
tharanga
බොහොම තුති!
isuru samarasinghe
digatama subs denna saho
ccnp
Thanks
mahesh
නියමයි සහෝ ඔන්න බාන්න දැම්ම
ජය!
kasun maduranga
උපසිරසියට ස්තුතියි....
asiri
thanks saho
chamath cafe
ජය වේවා සහෝ!
kalinga
බොහොම පින් :)
Amila
elakiri saho
kanthaDLA
machan podi copy ekak dennako..
25gb evara vennath lagngai ban..thanks ..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...lahiru
ela ela mama sub 1ka enakal balana unne......
mudiya / මුදියා
එලකිරිනෙ චූටි මලයො.
අමුතුම ස්ටෝරියක්නෙ තියෙන්නෙ.
බලන්න ඕනි වෙලාවක් ලැබුන ගමන්ම.
ජයවේවා.බොහෝ..........................................................................................ම ස්තූතියි...!ositha
tx bro
Nisal Lakshan
ha ha chuti thankxxx
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
කාලෙකට පස්සේ මෙන්න චූටි මලයත් බයිස්කෝපුවක් අරන් ඇවිත් නේ...
හොද හොදා..ඒකත් අපිඅව බය කරන්නයි ලැහැස්තිය හිටි ගමන්ම..
සබට තැන්ක්ස්..
ජය වේවා..ධනු
thanks!!!!
Saman Prasad ( Black Cobra )
baye baa..... holman.... ela ela chootiyo... thanx...
හර්ෂ ලහිරු
චුටි මල්ලියා කාලෙකට පස්සෙ වැඩ අල්ලලා තියෙන්නෙ
ස්තුතියි සහො ජය :P :D :P :Dsiraj
මා ගාව මේක තිබුනාට සිංහල සබ් නැති
හින්‍දා බලන්‍න හිතුනේ නෑ.
එහෙනම් දැන් සිංහල සබ් එක්‍ක බලන්‍න
පුලුවන්.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි සහෝ...............නලින්
මේක නියම කථාව දෙපාරක් විතර බලලා තියෙනවා
ස්තුතියි සිංහල සබට
ජය වේවා
Ashain
yako ashain kiynne mama ne bn................he he...ela elaz
කේ.යූ.ජී. උදාර
නියමයි චූටියෝ........
කාලෙකින් මේ ඇවිත් ඉන්නෙ අපිව බය කරන්න බලාගෙන.
සිංහල සබට බොහොම ස්තූතියි.gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
නිපුන්
පට්ට පට පට සහෝ..
මේ සලරුව ගොඩක් කල් හාර්ඩ් එකේ තිබ්බත් බලන්න හිත දුන්නේ නැත්තෙ සිංහල උපසිරැසිත් එක්ක බලන්න තියෙන ආසාව නිසාමයි.. දැන් ඉතිං සුපිරියට බලන්න පුලුවන්..
ජයෙන් ජය සහෝ...ශාන් විමුක්ති [ විමා]
ඕකනේ බන් ඉතින් බැරි
හුග කාලෙකින් ඇවිත් අපිව බය කරන්න හදනවා
හෙහ් හේ අපිනම් බය වෙයි ඔය කිවුවට
මාස කීයකට පස්සෙද අප්පේ මේ උපසිරසක් ඇන්න ආවේ
එහෙම අරන් ආපු එක නොබලා ඉන්න එක හොද නැහැ නොවැ
උපසිරසට බොහොම තුති චුටි මලේ :Dදිමුතු තරඟ ඉලුක්කුඹුර
නියමයි චුටි මල්ලියෝ ඔන්න මමත් ගත්තා,ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි චුටි මලේ සිංහල උපසිරැසියට. ඔයා දෙන හින්දම බාගන්නම් කෝ. ජය෴෴ :P :P
M THILINA
gathi vage, Tanx
supun
niyama film ekak wage.thanks
Download Manager
Niyamai Chuti malliyaa
sp පියමල්
oh,balannat bayayi wage,thanks
DDSameera
thncxxxxxxxxxxxxx
Tharindu
ela down karalama thawa ekek daannam
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Malitha Dias
සුපිරි කොල්ලෝ...එළියට යන්නත් බයයි..
Hirantha Silva
මං ආයේ බෝනික්කන් දිහා බලන්නෙ නැතෝ......................................!
කැලුම් ගුණසේකර
ස්තුතියි චුටි මල්ලී උපසිරැසියට.
P.K
Thanx saho..
අසිත
the conjuring ෆිල්ම් එක කරපු අයියගේ නේ.
නොබලා කොහොමද?ජය වේවා!!Thilankadissanayake
Hammo dwal beluwath aga hithala wena film ekak.sub ekata thanks.
bawanthasheshaan
sira
LakshanShanaka92
ela bn,horror film walata sub demu digatama
Malith
thanks mchan
Anonymous
ස්තුතියි
Advertisement

ela machan balanna one txz