Watch Trailer

Johnny (2018) Sinhala Subtitles | ද්‍රෝහියා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අලුත් අවුරුද්දේ අලුත්ම දෙමළ එකක් අරගෙන අවා..මේක දෙමළ Tamil action heist thriller ගණයට තමයි වැටෙන්නෙ. ප්‍රධාන නලුවා විදියට ඉන්නෙ Prashanth. දමිළ සිනමාවේ ජනප්‍රිය නලුවෙක්. යාලුවො පස් දෙනෙක්ගෙ ඉරණම ගැන තමයි මේ කතාවෙන් කියවෙන්නෙ. කතාව ගැන කිව්වොත් යාලුවො පස් දෙනෙක් ඉන්නවා. ඒගොල්ලො හවුල් ව්‍යාපාරයක…

ඔන්න අලුත් අවුරුද්දේ අලුත්ම දෙමළ එකක් අරගෙන අවා..මේක දෙමළ Tamil action heist thriller ගණයට තමයි වැටෙන්නෙ. ප්‍රධාන නලුවා විදියට ඉන්නෙ Prashanth. දමිළ සිනමාවේ ජනප්‍රිය නලුවෙක්. යාලුවො පස් දෙනෙක්ගෙ ඉරණම ගැන තමයි මේ කතාවෙන් කියවෙන්නෙ.

කතාව ගැන කිව්වොත් යාලුවො පස් දෙනෙක් ඉන්නවා. ඒගොල්ලො හවුල් ව්‍යාපාරයක් කරන්නෙ. පලවෙනි කෙනා තමයි ශක්ති කෙටි ක්‍රම වලින් ලොකු මිනිහෙක් වෙන්න හදන්නෙ. දෙවෙනියා තමයි ප්‍රකාශ් ක්‍රවුන් ක්ලබ් එකේ අයිතිකාරයා. සූදූ එක්කමයි දවස ගෙවන්නෙ. තුන්වෙනියා තමයි ශිවා. මිනිහට තමයි ප්‍රජන්ඩත්වයේ රජ්ජුරුවෝ කියන්නේ. 4 වෙනියා තමයි රාම් නයිට් ක්ලබ් අයිතිකාරයෙක්. මිනිහට කියන්නේ ණය දෙන මෝරා කියලා. මිනිහගෙ විශේෂත්වෙ තමයි. ණය වෙලාවට ගෙව්වෙ නැතොත් ණයකාරයන්ගෙ ගෙවල් වල ඉන්න ගෑනු අරන් ඇවිල්ලා තියාගන්නවා ඇපේට කියලා. පස් වෙනියා තමයි. ජායි එයා තමයි වැඩිහිටියා ඔක්කෝටම ලොක්කා.

ප්‍රකාශ්ගෙ ක්ලබ් එක දුවන්නෙ මේ පස් දෙනාගෙම සල්ලි වලින්. හැබැයි ශක්ති මේ කල්ලියට සම්බන්ධ වෙන්න තව හේතුවක් තියෙනවා. ඒ තමයි රම්‍යා. මොකද රම්‍යා ඉන්නෙ රාම් ලග. රාම් රම්‍යා එයාගෙ බිරිඳ වගෙ තියාගෙන ඉන්නවා. රම්‍යගෙ තාත්තා රාම්ගෙන් ණයක් අරන් ගෙවන්න බැරිවෙලා. ඉතින් ඒකට තමයි රාම් එයාව තියාගෙන ඉන්නෙ. හැබැයි ශක්ති රම්‍යට ආදරෙ කරන බව කවුරුවත් දන්නෙ නැ.

ඉතින් දවසක් ජායි අදුරන කල්යාන් කියලා පොලිස් ඔෆිසර් කෙනෙක්ට වටින මත්ද්‍රව්‍ය වගයක් හම්බෙලා. ඒක මිලියන 25 කට ගන්න කියලා එයා ජායිට කියනවා. ඒක මිලියන 50 වටිනවා කියලත් කියනවා. මිලියන 5 ගානෙ ඔක්කොම දාමු කියලා ජායි අනිත් කට්ටියට කියනවා. ඉතින් කට්ටියම ඉඩම් උකස් තියලා හෙන ගේමක් ගහලා මිලියන 5 ගානේ මේකට දානවා. ජායි මේක කල්යාන්ට ගෙනියන්න දෙන්නෙ ශිවාට. මොකද මිනිහා මැරයෙක් නිසා. ඉතින් මෙයාව ස්ටේෂන් එකට ගිහිල්ලා දාන්නෙත් ජායිම තමයි.

හැබැයි කවුරුවත් හිතන්නෙ නැති විදියට ශිවාගෙ මිනිය රේල් පාරක තිබිලා හම්බෙනවා .සල්ලි බෑග් එකත් අතුරුදහන්. කාටවත්ම මේක හිතාගන්න බැ. ඊටපස්සෙ එකින් එක මේ කල්ලියෙ අයව ඝාතනය කරනවා. ඒත් මිනීමරුවා හොයාගන්න හම්බෙන්නෙ නැ.

ඇත්තටම මේ මිනීමරුවා කවුද. එයා ඇයි මිනී මරන්නෙ. මේ ඔක්කෝම දැනගන්න ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි  Proper HD Rip පිටපත් සඳහා වලංගු වේ.

8,299 downloadsDownload Johnny-2018.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චතුර පෙරේරා

Subtitles

8,299 downloadsDownload Subtitles44 KB

49 comments

  1. oshanda

    thanx sahoo...

  2. zeal8

    ♥ ♥ ♥ ♥ ♥ Thanks Mcn ♥ ♥ ♥ ♥ ♥

  3. Prabodha Madhusankha Hettiarachchi

    Patta movie eka brooo. Thanks sub ekata..

  4. kelumchathuranga

    thanks

  5. maikee

    Thankyou

  6. Kulanjana Maduranga

    niyamai...subata thanks saho...keep it up....

  7. subodha

    Thanks

  8. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  9. sooriyapatabadige

    Thanks for sub.......(osthe 2011) film ekata sub dennako please.........!!!!!!!!!

  10. dinusharivishan

    thank you sub ekata

  11. Sharika dilan

    Thanks

  12. gihan perera

    පට්ට සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා මේ 2019..

  13. akash26

    good.

  14. Eranda Malith 2.0

    Thanks mcn. Jayawewa !

  15. Dimuth

    Thanks bro

  16. gune214

    ela machi

  17. manjularathman

    thanks macho.

  18. chathurangi93

    niyamai. Thankz godak!!

  19. Sarojalakmali

    ELa

  20. damith_janaranjana

    Thanks bro

  21. indika75

    thanks..

  22. Kantha_DLA

    සුබ අලුත් අවුරුද්දක් වේවා .....!

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  23. Shehan putha

    Thaanks bro jaya wewa !

  24. Lalani Maduwanthi

    Thank you,,,odiyan 2018 movie eka dennako

  25. dusmantha

    thanks

  26. Lisha

    Thank you bro

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Lahiri

    thankz saho

  29. Sanjeewa2010

    Thnxxxxxxxxxxxx

  30. ranga11112

    thanks sahodaraya....
    theruwan saranai

  31. Lasantharathnasirirox

    ස්තුතියි ස්තුතියි...gd luck සහෝ.!!

  32. N_R

    Thanks.

  33. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා..
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  34. hiru isuru

    Ela

  35. prasakr

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  36. D.Chamara

    bohoma sthuthi sahooo

  37. Asanke

    Thanks for sub

  38. චාරුණි

    මේ අවුරුද්දේ බලපු ලස්සනම කථාව සුදුම සුදු විරයෙක් නෑ කථාවේ කළුම කළු දුෂ්ඨයෙකුත් නැ කථාවේ හරිම වෙනස් කථාවක් සිංහල අපිට තෙරේන්න මේ කථාව තේරුම් ගන්න උපසිරසි හදලා දුන්න ඔබට ගොඩාක් පිං සිද්ධ වෙනවා ස්තූතියි.

  39. C lakmal

    thank

  40. mighty.94

    Thanks Bro...

  41. Tharaka Nuwan Dilhara

    ස්තුතියි කිව්වා එහෙනම් උපසිරැසියට..
    දිගටම උපසිරැසි අරන් එමු
    එහෙනම් ඔන්න දාගත්තා බලන්න ඉන්න ගොඩට
    ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා.
    ජයෙන් ජය!!

  42. dineshthilakasiri

    Eala

  43. Rumesh dhanushka

    Thanks friend

  44. Rumesh dhanushka

    Thanks friend thanks all admins

  45. gayanmagee

    thanks

  46. ishara@

    thank you BRO

  47. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  48. Madushan Lakshitha

    Ela kiri a

  49. santhusha319

    elama thanks bro!!!