2018 ඔක්තෝබර් 11 තිරගත කිරීම ආරම්භ කළ මෙම චිත්‍රපටය අයිති වන්නේ Drama / Action කියන කාණ්ඩයට. තිර පිටපත් රචනය සහ අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Trivikram Srinivas විසින්. සංගීත අධ්‍යක්ෂණය සිදු කර තිබෙන්නේ S. Thaman විසින්. සංගීතය ගැන කතා කරද්දිී Peniviti කියන සින්දුව ගැන බොහාම කතා බහ ඇති වුනා. ඒ ගීතයෙන් කි…

2018 ඔක්තෝබර් 11 තිරගත කිරීම ආරම්භ කළ මෙම චිත්‍රපටය අයිති වන්නේ Drama / Action කියන කාණ්ඩයට. තිර පිටපත් රචනය සහ අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Trivikram Srinivas විසින්. සංගීත අධ්‍යක්ෂණය සිදු කර තිබෙන්නේ S. Thaman විසින්. සංගීතය ගැන කතා කරද්දිී Peniviti කියන සින්දුව ගැන බොහාම කතා බහ ඇති වුනා. ඒ ගීතයෙන් කියවෙන්නේ ස්වාමියා එනතුරු බලා හිඳින බිරිඳක් ගැන. බොහොම කතා බහ ඇතිවුන ගීතයක් නිසාම ඒකෙත් පරිවර්ථන අන්තර්ජාලයෙන් හොයාගෙන වඩාත් ගුණාත්මක ආකාරයෙන් උපසිරැසිය ඔබ වෙත අරන් එන්න හැකියාව ලැබුණ බවත් සතුටින් මතක් කරනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගණයයෙන් දායකත්වය දක්වන්නේ කවුරුත් Young Tiger යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන Jr NTR. ප්‍රධාන නිළියට පණ පොවන්නේ සුරූපී නිළි Pooja Hegde.
තිරගත කිරීම ආරම්භ කරපු දවසෙම ඉන්දියානු රුපියල් කෝටි 58 ක දළ ආදායමක් ලබාගනිමින් තෙලුගු ඉතිහාසයේ චිත්‍රපටයක් පළමු දවසෙන් ලද වැඩිම දළ ආදායම් අතරින් 4 වන තැනට පත්වෙමින් ජයග්‍රාහී ආරම්භයක් ලබන්නට මේ චිත්‍රපටයට හැකියාව ලැබුණා. US වලින් පළමු දවසේ ලද ආදායම මේ අවුරුද්දේ නිකුත් වූ Rangasthalam සහ Bharat Ane Nenu චිත්‍රපට අභිබවා යන්නටත් සමත්කම් දැක්වුවා.
ඒ වගේම එදා මෙදාතුර තෙලුගු චිත්‍රපටයක් ලද වැඩිම 6 වන දළ ආදායම වාර්තා කරමින් කෝටි 158.6 ක දළ ආදායමක් ලබා ගන්නට මෙම චිත්‍රපටයට හැකියාව ලැබුණා. ඒ Jr Ntr ගේ සිනමා දිවියේ වැඩිම අාදායමක් ලද චිත්‍රපටය බවට පත්වෙමින්. කතාව ගැනත් කෙටියෙන් මතක් කරන්නම්.
අවුරුදු 30 ක් තිස්සේ එකිනෙකා මරාගන්නා ගම් දෙකක්.
එකපැත්තකින් නල්ලගුඩි. අනෙක් පැත්තෙන් කොම්මද්දි.
නල්ලගුඩි වල නායකයා බසි රෙඩ්ඩි. කොම්මද්දි වල නායකයා නාරප්පා රෙඩ්ඩි.
නාරප්පා රෙඩ්ඩිගේ පුතා තමයි වීර රාඝවා රෙඩ්ඩි.
එහෙමත් නැත්නම් අපේ කතා නායකයා.
පොඩ්ඩක්වත් ස්පොයිල් කරගන්න අකැමැති උදවිය මේ ටික කියවන්න එපා. අවුරුදු 12 ක් ලන්ඩන් වල ඉඳලා ආපහු ගමට එන රාඝවා රෙඩ්ඩිව එක්කන් එන්න ගිය ඔහුගේ පියා නාරප්පා රෙඩ්ඩිව, රාඝවා ලඟ ඉද්දිම බසි රෙඩ්ඩිගේ පුතා ඇතුලු මැර කණ්ඩායමක් විසින් ඝාතනය කරනවා. ඇත්තටම ඒ ඝාතනය තවත් එක් මිනී මැරුමක් විතරක් නෙවෙයි. ඝාතන රැල්ලක හැරවුම් ලක්ෂය පටන්ගන්නේ එතනින්. තාත්තගේ මළ සිරුරත් අරන් ගෙදරට යන රාඝවා රෙඩ්ඩි, අවසන් කටයුතු කළායින් පස්සේ ආච්චි අම්මා දෙන උපදෙස් නිසා ගම අතෑරලා හයිද්‍රාබාද් වලට යනවා. ඉතින් එහෙදි තමයි රාඝවාට අරවින්දාව මුණගැහෙන්නේ. ඒ කොහොමද? අරවින්දා මේ ගැටුමට සම්බන්ධ වෙන්නේ කොහොමද? තිස් අවුරුදු වෛරය ඉවර කරන්න රාඝවාට පුලුවන් වෙයිද? ඒ හැම දෙයක්ම චිත්‍රපටය නරඹලා රස විඳින්න කියලා ආරාධනා කරනවා.
ප.ලි. : මේ චිත්‍රපටයටත් තවම ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වෙලා නෑ. හැබැයි ඉතින් කැමරා කොපියක තිබ්බ ඉංග්‍රීසි උපසිරැසියක් ආධාරයෙන් සහ බාගෙකටත් වඩා අසා ලිවීමක් වශයෙන් තමයි මේ උපසිරැසිය අරන් ආවේ. මේ උපසිරැසියට අසා ලියන්න අලුත් හවුල්කරුවෙක් එකතු වුනා. චානක ඉඳුනිල්. ඔන්න ඉතින් මේ මලයාටත් හොඳට තෙලුගු අසා ලියන්න පුලුවන් බව මේකෙන් තමයි දැන ගත්තේ. ඉල්ලීම් තියෙනවනම් මෙයාගෙනුත් ඉල්ලන්න ඈ. සමහර අය සමාජ ජාලා මාධ්‍ය වල අහලා තිබ්බා අයි මේකේ සබ් එක පරක්කු කියලා. ඇත්තටම අසා ලිවීමක් වුනාට අනිත් චිත්‍රපට තරම් ලේසි වුනේ නම් නෑ. ගොඩක් තැන් වල ගැමි භාෂාව භාවිතයට අරන් තියෙනවා. ඇත්තටම සාමාන්‍ය තෙලුගු වලට වැඩිය ඒවා තේරුම්ගන්න අමාරුයි. ඒ නිසා පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන්. ඉංග්‍රීසි උපසිරැසියක් ආවම අනිවාර්යයෙන් අප්ඩේට් එකක් දාන්නම්.
ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය PROPER HDRip පිටපත් සඳහා අදාළ වේ.
27,563 downloadsDownload Aravindha-Sametha-2019-update.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට හා “චානක ඉඳුනිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
85 comments
oshanda
damith_janaranjana
Thanks brothers
damith_janaranjana
Thanks brother
PaSindu MaDumal
අහ් NTR ගේ එකක්...මේක නම් මිස් කරන්නේ නෑ...!
එල එල ශසිත් අයියා (සදේ)...අයියගේ සබක් මිස් කරන්නේ නෑ...එල දිගටම සබ් දෙමු...බුදුසරණයිdsdkavishka
Thenks for sub
indika75
thanks..
God of film
Nani inna devadas film aktath sub dennako
Kantha_DLA
සුබ අලුත් අවුරුද්දක් වේවා .....!
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Asa U
Thank you මිතුරේ
Charith91silva
uba nam deviyek
nela ticket eketh sub eka dapankoo..Shehan putha
Thanks bro..jaya wewa !
gayan215
bohoma sthuthi saho oba depalatama..
nimanaka
thanks brother
pradeep hashan
thanks bro
Pathum N Herath
ආදරෙයි බං..හැම දාම..එල දිගටම ඔහොම යමු..
Eranda Malith 2.0
Thanks sub eka dunnata
wasanthamax
සබ් එකට බොහොම ස්තුතියි
දිගටම සබ් කරන්න.gayani_rukshika
Film aka download karaganna puluwanda බයිස්කෝප් akenma,please kiyanna
ශසිත් සඳරුවන්
baiscopedownloads.com එකෙන් ගන්න.
Udaya Saman
ඔන්න ඉතින් සදේ අයියනම් අළුත් අවුරුද්දට අලුත්ම තෑග්ගක් දීල.බොහොම ස්තූතියි සදේ අයියා සබට,.
Suresh Madhusanka
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
Kulanjana Maduranga
niyamai...bamak thama....subata thanks sahola....keep it up....
Dinesh Buddika
THANKS SUB EKATA.....................
gihan perera
ස්තුතියි සහෝ....නියමයි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා...
Ajith kumara
patta hode ela
sooriyapatabadige
Thanks for sub........(Thikka 2016 ) film ekata sub dennako please..............!!!!!!!!! (Athidi 2007) mahesh babuge film ekatath sub dennako please .......
Bhashi96
Adoo thanks bn..balagena hitapu bande...dewdas ekatath deepnko....❤️❤️
MudithaDissanayaka
thanks broooo
api wenuwen wehesunataරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thilz
thank youuu
johnnysand
Thank you brother sub ekata...
akash26
thank bro...
kavishka_malitha
thanx sub ekta
Lahiri
thankz saho
rangika Kariyawasam
දෙනකම් මග බලන් හිටියෙ.දෙන්නටම තුති.ජය වෙවා
Wpm-Wijelath
Thanks sub ekata... dewdas telugu film eke sub ekath ohomama dennako...
nuwantha.pradeep
thanx kollo
m.c.i.srimal
ela bro thanksssss sub ekataa
Kawi Jayasinghe
Tnx mchanlaa
Hemal
english sub ekak wath hariyata thibbe nathi welawaka, kapakirimata godak pin.. mewata thamaa subtitles kiyanne <3
ranga11112
Thanks sahodarayo dennatama....
jayaweva...........nirodha uthpala
Yakuuuuuu..thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...
Kasunthush
Thnx mchn sub ekata jaya....
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
subodha
Thanks
Nandana_kumara
Tu සහෝ
Madhura prasad
තුති වේවා සහෝලා සබ් එකට
Amal_indika
thank you,,,,,
dd
good.. thank's...
spd
Sthuthiya kiyanna wachana ne bro... godaaak sthuthi....!!!
anunethu
Ela ...... superb ... thanks ...
Advertisement
thanx sahoo