හැමෝටම ආයුබෝවන්…! ගොඩදෙනෙක්ට මාව අමතක කාලෙක ඔන්න මම උපසිරැසියක් ආරගෙන ආවා තාරක නුවන් දිල්හාරත් එක්ක එකතුව. 2018 ඔක්තෝබර් 18 නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අයිති වෙන්නේ Action Drama කියන කාණ්ඩයට. Sandakozhi පළමුවැන්න අධ්‍යක්ෂණය කරපු N. Linguswamy විසින්ම තමයි මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. සංග…

හැමෝටම ආයුබෝවන්…! ගොඩදෙනෙක්ට මාව අමතක කාලෙක ඔන්න මම උපසිරැසියක් ආරගෙන ආවා තාරක නුවන් දිල්හාරත් එක්ක එකතුව. 2018 ඔක්තෝබර් 18 නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අයිති වෙන්නේ Action Drama කියන කාණ්ඩයට. Sandakozhi පළමුවැන්න අධ්‍යක්ෂණය කරපු N. Linguswamy විසින්ම තමයි මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. සංගීත අධ්‍යක්ෂණය Yuvan Shankar Raja විසින් සිදු කර තිබෙනවා. සුපිරි නළු Vishal සමඟින් සුරූපී නිළි Keerthi Suresh සහ Rajkiran ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායකත්වය දක්වා තිබෙනවා.
එක්තරා ගමක කුඩා ආරවුලක් දුර දිග යාම නිසා මුළු ගමක්ම බලා ඉද්දී පේචී කියන කාන්තාවගේ ස්වාමියාව මරලා දානවා. ඒ මරණයට වගකිවයුතු අයගෙන් එක්කෙනෙක් හැරෙන්න අනෙක් අයව මරා දාන්න ඒ අයට හැකියාව ලැබෙනවා.ජීවත් වෙලා සිටින අන්තිම පුද්ගලයාව ආරක්ෂා කරගන්න දුරෙයි අයියා කියන පුද්ගලයාට සිද්ද වෙනවා. ඔය අතරේ වසර හතක් නිව් යෝක් වල හිටිය දුරෙයි අයියාගේ පුතා, එහෙමත් නැත්නම් බාබු(විශාල්) ආපහු තමන්ගේ ගමට එනවා. ගමට එන බාබුට සෙම්බරුතී(කීර්ති) කියන ගෑණු ළමයාට හිත යනවා. ඉතින් බාබු නැවත තමන්ගේ ගමට ආවට පස්සේ මේ ප්‍රශ්න වලට මැදි වෙන්නේ කොහොමද? මේ සෙම්බරුති කියන ගෑණු ළමයා කොහොමද මේ ප්‍රශ්නෙට මැදි වෙන්නේ කියලා චිත්‍රපටය අරගෙනම බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රථම මෙහි පළමුවෙනි කොටස Sandai Kozhi (2005) නරඹන මෙන් ඉල්ලා සිටිමි, මෙම චිත්‍රපටයේ සහ බයිස්කෝප් එල්කේ වෙතින් ලබාදෙන සියළුම චිත්‍රපට හා රූපවාහිනී කතා මාලා වලට ගැලපෙනම වීඩීයෝ පිටපත ලබා ගැනීමට බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HC HDRip පිටපත සඳහා අදාළ වේ.
21,608 downloadsDownload Sanda-Kozhi-2-2018.zip67 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන්” සොහොයුරාට සහ සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්) සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER & BRONZE MEMBERS
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
76 comments
oshanda
Lalani Maduwanthi
Thank you,,,Happy New Year
Asitha_alwis
Thanks machan
Ikmanata sub eka dunna elagihan perera
ස්තුතියි සහෝ...මේක දානකන් හිටියේ....ජය වෙිවා මචෝ.... 2019 දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....
Sanjeewa2010
thnxxxxxxxx
C.R.Jayalath
තවත් සුපිරියක්. තැන්කූ දෙන්නටම
maikee
supiri bro thanx wewa subata. jaya wewa. ela kiri.
Eranda Malith 2.0
බොහොම ස්තූතියි සබ් එකට ජයවේවා!
Prabodha Madhusankha Hettiarachchi
Thank uuu dennatama sub ekataa...jaya wewa...!
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි ඔබ දෙදෙනාටම .......
ජයවේවා .....Jumanji
ගොඩක් ස්තුතියි දෙන්නටම.
Nilush Angana
Sub ekata thanx
snak
thanks broo
kelumchathuranga
thanks
vas0303
Thankyou so much
ToRa
ela
Kulanjana Maduranga
niyamai...subata thanks sahola....keep it up....
supershiwa
ela bro
subodha
Thanks
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya.
Kanchaka
Thanks bro
IndunilN
එල සහෝ,
සබට තුති.Ayesh Prashan
Thank You
Suresh Madhusanka
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
sooriyapatabadige
Thanks for sub.......(osthe 2011) film ekata sub dennako please..........!!!!!!!!!!
Dragonwhite
kemathima naluwek patta sub eka thanks bokka
Gandhaka Indrajith
Thanks for the subtitle
dsdkavishka
Thenks for sub
lahiru sadaruvan
thank you both of you
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයAK
උපසිරසියට බොහොම ස්තූතියි. .
Bandarajbandara
THANKS brooo elaa
Dimuth
Thanks bros
darshana100
thanks saho
chathurangi93
enakal balan htye. gdaak thankz. Ela!!
damith_janaranjana
Thanks machanla
Kantha_DLA
සුබ අලුත් අවුරුද්දක් වේවා .....!
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Shehan putha
Thanks bros..jaya wewa !
dusmantha
thanks
Juanluis
බොහොම ස්තූතියි සබ් එකට
wasanthamax
සබ් එකට බොහොම ස්තුතියි
දිගටම සබ් කරන්න.සනිඳු ලක්ඛිත
දෙන්නටම බොහොම ස්තූති උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thilz
thank uuuu
Mpmjkumara
Thanks ela
rangika Kariyawasam
ජය වේවා දෙන්නටම. බෝම තුති
Lahiri
thankz dennatama godaaaaak
prageeth
thanks machanla sub eakata
Lasantharathnasirirox
දෙදෙනාටම ගොඩාක් ස්තුතියි...ජයවේවා .!!
avishka360
sub ekta dennatama thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanx sahoo..dennatama