කොහොමද ඉතින්? ඔන්න මම තව කතාවක් අරගෙන ආවා. කට්ටියට මතකද Matrix චිත්‍රපටි ටික. ඒ ටික හදපු කට්ටියම තමයි මේ චිත්‍රපටියත් හදලා තියෙන්නේ. IMDB වල 8.2ක අගයක් අරන් තියෙන මේ චිත්‍රපටිය ලෝකයේ හොඳම චිත්‍රපටි 250 න් 163 . රටක තියෙන පාලනයට විරුද්ධව රටේ ජනතාව නැගීසිටින්න ඕන ඇයි කියන දේ ගැන මේ චිත්‍රපටියෙන් කියල…

කොහොමද ඉතින්? ඔන්න මම තව කතාවක් අරගෙන ආවා. කට්ටියට මතකද Matrix චිත්‍රපටි ටික. ඒ ටික හදපු කට්ටියම තමයි මේ චිත්‍රපටියත් හදලා තියෙන්නේ. IMDB වල 8.2ක අගයක් අරන් තියෙන මේ චිත්‍රපටිය ලෝකයේ හොඳම චිත්‍රපටි 250 න් 163 . රටක තියෙන පාලනයට විරුද්ධව රටේ ජනතාව නැගීසිටින්න ඕන ඇයි කියන දේ ගැන මේ චිත්‍රපටියෙන් කියලා දෙනවා.වැඩි විස්තර නැතුව කතාව මේකයි.
මීට වසර 400කට ඉස්සර අසාධාරණය, අයුක්තියට විරුද්ධව සටන් කරපු මනුස්සයෙක් නොවැම්බර් මාසේ පස් වෙනිදා ඒ කියන්නේ.. අද වගේ දවසක එක වැඩක් කරනවා. ඒ සිදුවීම පාදක කරගෙන 2030දී එංගලන්තයෙත් එවගේ මනුස්සයෙක් නැගී සිටිනවා.ඒ කාලෙ වෙනකොට එංගලන්තය ඒකාධිපති පාලනයකට යටත් වෙලා තියෙන්නේ. මිනිස්සුන්ගේ කතා කිරීමේ නිදහස වගේ දේවල් නැතිවෙලා තියෙන්නේ. ඔය අතරේ “V” කියලා හඳුන්වන ඒ මනුස්සයා ඇවිත් පරණ ගොඩනැගිල්ලක් පුපුරවලා දානවා. ඒකෙන් ඔක්කොමලා හොල්මන්වෙලා යනවා. එතනදී මේ “V” ට ඊවි කියලා ගැහැනු ළමයෙකුත් මුණ ගැහෙනවා. කොහොමහරි මේ දෙන්නා එදා රෑ පිපිරීම වෙලාවෙදි එකට ඉන්න රූප වගයක් පොලීසිය හොයා ගන්නවා. “V” ගැන කිසිම විස්තරයක් නොදන්න නිසා පොලීසිය ඊවිව අල්ලගන්න හදනවා. ඒත් එක්කම පහුවදා උදේම “V” ඇවිත් ටීවි චැනල් එකක් අල්ලගෙන කතාවක් සජීවීව විකාශය කරනවා. ඒකෙදි එයා රටේ මිනිස්සුන්ගෙන් ඉල්ලනවා ඊළඟ අවුරුද්දේ නොවැම්බර් මාසෙ පස්වෙනිදා එයා රටේ පාර්ලිමේන්තුව පුපුරවනවා, රටේ මිනිස්සුන්ට එදාට එතනට ඇවිත් ඒක බලන්න කියලා කියනවා. එහෙම කියලා එයා ඊවිවත් අරගෙන යන්න යනවා….මම ඒ කිව්වේ කතාවෙ මුල් විනාඩි 20 ඇතුලේ වෙනදේ. ඊට පස්සෙ තමයි කතාව නියමෙට පටන් ගන්නේ. ඒක ඉතින් බාගෙනම බලන්න.
මේ කතාව එංගලන්තය පාදක කරගෙන හැදුවට, චිත්‍රපටිය බලලා ඉවර වෙනකොට සමහර විට ඔයාලට අපේ රට ගැනත් අමුතු අමුතු අදහස් එන්න පුලුවන්. හැබැයි එහෙම වුනොත් නම් ඔන්න මම වගකියන්නේ නෑ …..
කලින් පලවූ ලිපිය.
මේ කියන්න යන්නෙ ලොව ජනප්‍රියම චිත්‍රපට අතුරින් 167 වැනි ස්ථානයේ රැදී තිබෙන IMDB රේටින්ග් වලින් 8.2/10 ක් ලබාගෙන තිබෙන සුපිරිම චිත්‍රපටයක් ගැනයි..ඇත්තටම මේක බලන්නම වටින චිත්‍රපටයක්…
බොහෝ ඔන්ලයින් කොමියුනිටි වල සාමාජිකයන් මෙම චිත්‍රපටයේ එන ප්‍රධාන චරිතයේ රූපය දාගෙන ඉන්නව මම දැකල තියෙනව..මෙම චිත්‍රපටයේ ජනප්‍රියත්වය ගැන යම් අදහසක් එයින්ම ඔයාලට ගන්න පුලුවන් වෙයිනෙ..මේ සුපිරි නිර්මාණය අපිට කල්පනා කරන්න ගොඩක් දේවල් ඉතුරු කරමින් නිමාවෙන නිර්මාණයක්..සමාජ පෙරළියක් ඇති කරන්න මග පාදන නිර්මාණයක්..මෙහි ගුණ වැණුව ඇතිනෙ දැන්..මම කියන්නම් මේකෙ කතාවෙන් ටිකක්..
මීට අවුරුදු 400ට කලින් සමාජ විරෝදී කටයුතු කරන වෙනස්ම මතයක් දරන පුද්ගලයෙක් එවකට සිටින පාළකයන් විසින් එල්ලා මරණු ලබනව..ටිකෙන් ටික ඔහු ගැන අමතක වීගෙන යනව මිනිසුන්ට..නමුත් වර්තමානයේ ඔහුගේ අදහස්ම දරන පුද්ගලයෙක් බිහි වෙනව..සමාජ විරෝධී ක්‍රියාවන් වලින් හරි ඔහු කරන්න හදන සමාජ පෙරළිය තමයි මෙහි කතා තේමාව වී තිබෙන්නෙ…මීට වඩා කතාව ගැන කියල එහි රසය අඩු කරන්න මම උත්සාහ කරන්නෙ නෑ..ඔයාල හැමෝම මෙක නම් අනිවාර්‍යෙන් බාගනියි කියල හිතනව..ෆිල්ම් එක බලල ඉවර වෙලා ටික දවසක් යනකම් ඔයාලත් කියයි Remember, remember the 5th of November කියල..
සටන් වලින් පිරුණු එක හුස්මට බලන්න පුලුවන් V for Vendetta චිත්‍රපටය,

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
6,851 downloadsDownload V.For_.Vendetta.2006.SinhalaSub.baiscopelk1.rar112 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනීෂ-පතිරේ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනීෂ පතිරේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/20
Subtitles by
දිනීෂ පතිරේ
Subtitles
148 comments
chamila
ashan kandy
asa hitena ekak wage.. balamu balamu. ela aaa thanks
asitha perera
පොතේ ගුරා ta godak thnx....
api aniva banava...
ela elasusantha
thnx balamu hodida kiyala.
Tharindudoo
වෙරි ගුඩ්,වෙරි ගුඩ්
SPND
hmmmmm english nam kamak na wena basawak unoth sub 1 hoyanna wenawa hmmmmmmm
SPND
aaaaaaaaaaaaaaaa thanks kianna amathaka unaaaa :D thanks .... :P
NmL
onna ahena mamath download karanawa, balalama thawa comment ekak dannam. :-P
Thank you.
maddha
onna baava
** ayya shutter island daantakooo**
thanxDragonD
මම ඕක බලල තියෙනවා
සුපිරිම සුපිරි ෆිල්ම් එකක්
වැඩේ කියන්නෙ මගෙ කඩු අන්ජබකල් නිසා "වී" දෙසාබාන ලොකු ලොකු හරුප වලින් ගොඩක් මට තේරෙන්නෙ නෑ ..
සින්හල සබුත් තිබ්බ නම් ....
අයෙ ආයෙ කියන්නෙ , අතිශයෙන් සුපිරි මේ ෆිල්ම් එක හැමෝම බලන්න ඕනි එකක් ...ඒත් මට හිතෙනව ෆිල්ම් එකක් උඩින් විතරක් බලන ගොඩක් අය මේක බකල් ෆිල්ම් එකක් ලෙස දකියි කියල ..
Suvin
ow! Sinhala Sub thibba nam maru mekata!
sam
bami bami
hemantha samarakoon
මාත් කැමතියි කවුරු හරි උතුමෙක් උප සිරැසි දානවනම් . . .
වඩා හොඳින් තේරුම් ගැනීමට එය උපකාරයක් වෙනවා ...~බිன்ku~
මචන් මේ චිත්‍රපටියට දීලා තියෙන විස්තරය මට නම් මදි වගේ.
කතාව තුළින් වටිනා Quotes, Thoughts හා Philosophy එකක් තියෙනවා. ලංකාවටත්, ඇමෙරිකාවටත් හෝ ඕන රටකටත් ඒක අදාලයි.
People should not be afraid of their governments. Governments should be afraid of their people. V
Supun
Kiyana widiyata ela story ekak wage onna math banawo balala cmmnt karannam
vidura
සිරා වගේ බාලා බලමු
Sama
Sinhala sub thibunanam ela.Film godak balala thiyenawa meka balanna bariwuna. Balamu kattiya kiyana nisa.Thanx.........
kathu
මෙ කියලා තියෙන විදිහට නොබා කොහොමද...?? අනිවා බෑමක් තියෙන්නෙ..
Samitha
ඔන්න බාන්න ගත්තා....
San J
හොද දෙයක් නම් නොබා බෑනෙ.
ඔන්න එහෙනම් මමත් බානවා.
ඔක්කොටම තැන්කූSPND
pattai hodeee
Remember Remember Fifth Of November....... (( V ))
Pra
බෑවෙන්න දෑම්මා..........
nrk
if u cant understend accent of english better download english subtilte take english subtitle above file below link
http://www.opensubtitles.org/en/subtitles/3313227/v-for-ven…
මලිත්
ela bamiii
Asantha C
onna ehenan mamath damma DL wenna............thank u weeewa......!!!
Anonymous
Thanks wewa.... Mamat banna damma..... Huga dawasakin enna bari una..... Wada kotiyai..... Hoda films upload karala tibuna.... Pulu puluwan hatiyata ewa ba gannawa...... Thanks wewa......
randi
just watched the movie,it is really awesome movie, a must watch...
dasun
ohoma kiyanawanam bannamko
ගයන්ත
Download Started..!! :)
Matrix
Superb film ekak, balannama one ekak, elama ela
උදය
නියම පිල්මි එකක්... එල
Supun
Baluwa Maxxxa Jeewitheta yamak ekathukaranna puluwan film ekak
Istuththi...............
prabath
elama kiri.nothing else
manoj
discription ekatama asa hithenawa...thanxxxxx
Akiyoshi
thanks.appriciate ur effort
දසයා
තැන්කූ. ඔන්න මමත් ගත්තෝ...
මනෝජ් ධර්මවර්ධන
excellent movie. u can c it at once.
shan sandaruwan
balamu hondada kiyala.
Allis in the wonderland dennako sinhala sub ekka. :DProwler
maru maru......
Nuwan
Ooon ehenam apith baanooo...:D
Malan
Superb movie.
කජ්ජා
gr8 mov
remember saying "remember remember the fifth of november"effin gr8 mov
Indika Ariyadasa
Mmath meka balala thiyanawa.Pattama film1k. Eeeth sirawata beluwe nethan flmeke yati aruth tikak therumganna amaru wei..............
හිපියා
පට්ට ෆිල්ම් එක.. මම බලලා තියෙනවා. මේකේ තියෙන කියමන් (quotes) තවත් නිර්මාණ තුළත් රැඳිලා තියෙනවා මම දැකලා තියෙනවා.
Danuka
i love this film.........!
à¶ à·.à¶±à·.à¶à¶.
maru fillm ekak
thanksMasushan
Pls put sinhala sub yar....
රස්තා කොල්ලා
mekanam patta halo
Amila Gihan
meeke MKV file sys 1en nedda??????
indikson
ගොඩ කාලයක් තිස්සෙ බලන්න හිටියෙ. ෆයිල් සයිස් එක අඩු කොපියක් හම්බුනේ පස්සෙ. ඊයෙ බෑවෙ.
ෆිල්ම් එක නම් කියල වැඩක් නෑ. මැක්සා. කාලෝචිතයි.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බලමුකෝ....