Watch Trailer

Johnny English Strikes Again (2018) Sinhala Subtitle | ජොනි නැවතත්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න වැඩි දෙනෙක් පුල පුලා බලාසිටි සිනමාපටයක් අරගෙන ආවා. නම කියන්න ඕන නැහැනේ කවර් එක දැක්කම ඕන කෙනෙක් අදුරගන්නවනේ මොකක්ද අරගෙන ඇවිල්ල තියෙන භාණ්ඩේ කියල.. First Man 2018 එකයි, මේකයි දෙකම එකට වගේ ආව නිසා වැඩේ පොඩ්ඩක් හිරවුණා. කොහොම හරි ඔන්න හැකි ඉක්මනට ගෙනාව 😀 මේ තමයි Johnny English (2003) සහ Johnny E…

The Martian (2015)

ඔන්න වැඩි දෙනෙක් පුල පුලා බලාසිටි සිනමාපටයක් අරගෙන ආවා. නම කියන්න ඕන නැහැනේ කවර් එක දැක්කම ඕන කෙනෙක් අදුරගන්නවනේ මොකක්ද අරගෙන ඇවිල්ල තියෙන භාණ්ඩේ කියල.. First Man 2018 එකයි, මේකයි දෙකම එකට වගේ ආව නිසා වැඩේ පොඩ්ඩක් හිරවුණා. කොහොම හරි ඔන්න හැකි ඉක්මනට ගෙනාව 😀

මේ තමයි Johnny English (2003) සහ Johnny English Reborn (2011) කියන චිත්‍රපට ද්විත්වයේ තෙවැනි දිගහැරුම. මිස්ටර් බින් වෙනයි ජොනි ඉංග්ලිශ් වෙනයි හරිද? ඒ දෙක පටලවාගෙන ඉන්නවා තවම ගොඩක් අය. මේ දෙක චරිත දෙකක්. ජොනි ඉංග්ලිශ් කියන්නේ හොඳ පුහුණුවක් ලබපු බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයට අනුයුක්තව සේවය කරන නියෝජිතයෙක්. පහුගිය සිදුවීම් ගැන මතක් කරන්න ඕන නැතුව ඇති කියල හිතනවා. අනිත් කාරණේ ඉතිං පරණ ෆිල්ම් දෙක බලල මේක බලනවා නම් වටිනවා.. නැත්නම් කිසි ගතියක් නැතිවෙයි එක පාරම මේක බැලුවොත්.

ජොනි ඉංග්ලිශ් සිනමාපට පෙලින් මේ වෙනකොට වැඩිම IMDB අගයක් ලබාගත්ත සිනමාපටය තමයි මේක. ඒ 6.5ක අගයක්. David Kerrගේ අධ්‍යක්ෂණයෙනුත්, මිට පෙර ජොනි ඉංග්ලිශ් සිනමාපට පෙලේ කතාව රචනා කරමින් දායක වෙච්ච William Daviesගේ රචනයෙනුත්, Rowan Atkinson, Ben Miller, Olga Kurylenko වැනි සුපුරුදු ජොනි ඉංග්ලිශ් සිනමාපට පෙළෙහි රංගනයෙන් දායක වූ පිරිසක් එක්කම එකතු වෙලා තමයි මෙවර වැඩේ පිළිවෙලක් වෙලා තියෙන්නේ.ඒ වගේම වැඩේට ඩොලර් මිලියන 25ක් වියදම් වෙනකොට ඩොලර් මිලියන 150+ ආදායමක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා 😀

මෙදා සැරේ කතාව පටන් ගන්නකොට ජොනි ඉන්නේ පාසලක පොඩි ළමයින්ට උගන්වන ගමන්. ඒ කියන්නේ ජොනි මේ වෙනකොට රහස් නියෝජිත තනතුරින් ඉවත් වෙලා. මතක ඇතිනේ දෙවැනි එකේ වෙච්ච සිද්දි ටික. ඉතිං එක පාරම හදිසියේ බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ සියලුම රහස් නියෝජිතයින්ව හෙළිදරව් වෙනවා… ඊට පස්සේ මේ වැඩේ උනේ කොහොමද කියල හොයන්න මේ වෙනකොට ජිවත් වෙලා ඉන්න තමන්ගේ අනන්‍යතාව හෙළිදරව් වෙලා නැති විශ්‍රාමික නියෝජිතයින් පිරිසක්ව නැවත රාජකාරියට කැඳවනවා… හැබැයි ඉතිං අන්තිමේදී මෙහෙයුම බාරදෙනකොට ඉතුරු වෙන්නේ ජොනී විතරයි 😀 ඒකට වගකියන්න ඕනත් ඉතිං ජොනිම තමා.. එහෙනම් ඉතිං තමන්ගේ සුපුරුදු සහයකයා එක්ක මෙදා සැරේ ජොනි හැප්පෙන්නේ කවුරු එක්කද කියල බලාගන්නත්, ජොනීගේ වැඩ ගැන බලාගන්නත් ඔයාලට බාරයි.. තවත් උපසිරසකින් මුණගැහෙමු. ජය වේවා… 😀

 

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා පමණක් ලබා දි ඇත.

 

46,747 downloadsDownload Johnny.English.Strikes.Again_.2018.update.1.zip43 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

46,747 downloadsDownload Subtitles43 KB

257 comments

  1. Mohomed_Ismath

    Thanks bro..!!

  2. Makara

    බලාගෙනේ ෙ එන් ැිු ච්ං

  3. senesh roxx

    thnks a lot

  4. Nivom

    thankssss

  5. RumalDemintha

    Thanxzzz bro

  6. Kaushan Rasanga

    Tnx ayiye.
    Goosbump 2 ektth pulwannam sub denna

  7. gihan perera

    ස්තුතියි සහෝ....නියමයි....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  8. Navodani Thilini Sasanika

    උපසිරසියට ස්තූතියි අයියෙ

  9. chariiuda

    THANKS

  10. thilina aklanka kuruwita

    Film eka down load karala maga bala bala hitiye bn meka enakan.
    Thanks brother <3

    1. ranishka1995

      film eka downoad krnna link ekk dennako

  11. nuka

    sub ekata stuti

  12. කවිශල් රසින්ත (කවී)

    අම්මෝ දෙනකන් හිටියේ... බෝහොම ස්තූතියි විමා අයියේ සබ් එකට... ජය වේවා...

  13. Rasika Sanjeewa MT

    thank u Bro

  14. Mevandhanushka

    Thanks...

  15. ksr9654

    හම්මෝ එනකන් බලන් හිටියෙ❤ 20 පාරක් විතර සර්ච් කර කර බැලුව ඇවිත්ද ඇවිත්ද කියල

  16. Prabodha Madhusankha Hettiarachchi

    Film eka bala tibune sub denaoan hitiyeee thank broo sub ekata.... jaya wewa...!

  17. Bandaramudiyansi

    ශා මෙකට සබ්ටයිල් මෙයානෙ දිල තියෙන්නේ .මරුනෙ.... බලම්ම උන්නෙ ඔයලෙන් මෙකට සිංහල එකක් එනකල් තැන්ක්ස් යු ...

  18. Malinda

    amathakath wela thibbe

  19. Dilo

    thnks bro

  20. R.Chamara

    Thanks Bro,
    Sub Eka denakan Film Eka Download Karagena Balagena Hitiya
    Thanks Baiscopelk

  21. Tharindu Katuwawala

    ammoo denakal hitiye.. ra wela hari dammata godaak thanks saho..

  22. Stranger

    thanks

  23. priyan99

    Thanks bro sub ekata

  24. Eranga Sandaruwan

    තද කොර..

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

  25. IndunilN

    තෑන්ක්ස් විමා අයියේ සබ් එකට,
    එනකල් බලාගෙන හිටියෙ සබ් එක,

  26. Nadeesha rox alahakoon

    Mekanum ftma filumak bro. Tnx aniwa me num balanawa

  27. Dinesh Buddika

    thanks sub ekata....

  28. tv malli

    tnx bro sub ekata

  29. ranishka1995

    film eka downoad krnna ink ekk dennko

  30. TharakaWAS

    Subata bhoma stutui...!!!

  31. SASANDA SENEVIRATHNE

    elaooo

  32. Iran chanuka

    Sub ekta sthuthi..

  33. Sandaruwan Weerasinghe

    Thank u vry much saho...

  34. kalana1992

    THANK YOU BRO

  35. shadow

    thank bro sub dunnat
    jayaveva'''

  36. Cavil

    Sub ekata thanx bro. Dan thama film ekath download kare.

  37. Prasad4882198

    ammooo film eka thyn blan hitya sub denakal..oba thumata bohoooooma sthuthi....

  38. nethula

    උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ...ඔබට ජයෙන් ජය.මේ කාර්‍ය්ය සදහා කරන්නවූ කැපකිරීමට...❤️❤️

  39. Thisara Neo

    thanks vimo

  40. Kaushal

    Thanks for subtitles

  41. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි ශාන් සහෝ
    ජය

  42. ashan1234

    thawath film ekak karanna e asahayaka rangana silpiya melova natha

  43. Supunkb

    හම්මේ තෑන්ක්ස් සබට.....

  44. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  45. Jumanji

    Godak pin bn.

  46. nike_11

    Thx brother

  47. Supun_chinthaka

    Sub ekata thanks mcn.

  48. sahangayantha

    thanks a lot saho

  49. Subhash13

    පට්ට විමා

  50. Eranda Malith 2.0

    Thanks bro
    Jayawewa

    1. dkalhara

      kohomada macho download kare...? baiscopedownloads eke nene bn film 1k..

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.