තේජ්, හයක් හතරක් නොදන්න පොඩි ලමයෙක් කාලෙ දවසක් මෙයා ටියුෂන් ගිහින් ගෙදර එනකොට මඟදි කාන්තාවක් අහනව, -ලමයො…මේ ලඟ පාත ස්ටේශමක් තියෙනවද? ඉන් පස්සෙ ඒ දෙන්නගෙ සංවාදය මෙන්න මෙහෙමයි, – ඔව්, ආන්ටි. – ඔයාට මාව එතනට ගිහින් දාන්න පුලුවන්ද? – හරි, එන්න යමු. ඔන්න අර කාන්තාව තේජ්ගෙ බයිසිකලයට නගිනව, ටික දුරක් යනකො…

තේජ්, හයක් හතරක් නොදන්න පොඩි ලමයෙක් කාලෙ දවසක් මෙයා ටියුෂන් ගිහින් ගෙදර එනකොට මඟදි කාන්තාවක් අහනව,
-ලමයො…මේ ලඟ පාත ස්ටේශමක් තියෙනවද?
ඉන් පස්සෙ ඒ දෙන්නගෙ සංවාදය මෙන්න මෙහෙමයි,
– ඔව්, ආන්ටි.
– ඔයාට මාව එතනට ගිහින් දාන්න පුලුවන්ද?
– හරි, එන්න යමු.
ඔන්න අර කාන්තාව තේජ්ගෙ බයිසිකලයට නගිනව, ටික දුරක් යනකොට මෙයාල දකිනව මිනිස්සු ටිකක් ඉන්නව. එයාල මේ දෙන්නව දැකල මෙහෙම කියනව,
– හේයි, මචං! නියම කෑල්ලක් ඉන්නව.
එතකොට ඔයාලට හිතාගන්න පුලුවන්නෙ මොකද වෙන්න ඇත්තෙ කියල. අර මිනිස්සු කාන්තාවට කරදර කරන්න හදනව. පොඩි දරුවෙක් වුනත් තේජ්ට මේක බලාගෙන ඉන්න බැහැ, එයා මොකද කරන්නෙ ලොකු ගලක් අරගෙන එක මිනිහෙකුට ගහනව. මනුස්සයය එතනදිම මැරෙනව. ඒක දැකල අනිත් අය පන බේරගෙන දුවනව. කාන්තාව දුවල ගිහින් කෝච්චියට නගිනව. හයක් හතරක් නොදන්න තේජ් අවුරුදු 7කට හිරේ යනව. මොකද සාක්ෂි ඉදිරිපත් කරන්න අර කාන්තාව එන්නෙ නැති නිසා.
ඔය සිදුවීම එදත් ඉස්සරහටත් තේජ්ගෙ ජීවිතේ උඩු යටිකුරු කරයි කියල තේජ් හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.
ඔන්න ඔහොමයි මේ සිනමා පටයෙ ආරම්භය සනිටුහන් වෙන්නෙ. Tej I Love You, 2018 ජූලි 6වෙනිද තිරගත කිරීම ආරම්භ කරපු මේ වනවිට IMDb අගය 5.8ක් වගේ ගන්න සමත් වුන තෙලිඟු සිනමා පටයක්. අපි කවුරුත් දන්න, Inttelligent, Jawaan, වැනි සුපිරි චිත්‍රපට වල ප්‍රධාන චරිතයට රන්ගනයෙන් දායක වුන Sai Dharam Tej සමගින් Premam මලයාලම් චිත්‍රපටයෙන් කරලියට බැහැපු Anupama Parameswaran මෙම චිත්‍රපටයෙ ප්‍රධාන චරිත වලට රන්ගනයෙන් දායක වෙනව. ඒ වගේම තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ A. Karunakaran කියන අධ්‍යක්ෂකවරය විසින්. පවුලේ සැමට ඉදගෙන එක හුස්මට බලල ඉවර කරන්න පුලුවන් Romance කාණ්ඩයට අයත් වන චිත්‍රපටයක්. හැමෝටම චිත්‍රපටය බලන්න කියල ආරධනා කරනව.
ප.ලි: මේක දවස් දෙකක් වගේ ඇතුලත ඉවර කරල ඔයාලට තිළිණ කරන්න මම වගේම කවිෂල් රසින්ත මලයත් ලොකු මහන්සියක් වුනා. ඉතින් කිව්ව ගමන් බෑ කියන්නෙ නැතුව මට උදව් කරපු එයාටත් ස්තූතියි කියන ගමන් තවත් උපසිරැසියකින් හමුවිමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. සැමට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත සඳහා අදාළ වේ.
15,097 downloadsDownload Tej-I-Love-You-2018.zip70 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සහ “කවිෂල් රසින්ත” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
52 comments
Hasitha1997
Narada001
Elow
Anuja2979
sub ekata thanks bn..
meke link eka diyanko plz...sumith431
thanks sub ekata ,supiri films tikak dunna metikema thanksss baiscopelk.
Kumara4
Tej film eka nedda machan
Nilush Angana
Sub ekata thanx
Amal_indika
thank you..
ela..Ranga Heshan
Tbx bro☺️☺️
gihan perera
ස්තුතියි සහෝ....නියමයි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
maikee
thankyou bro sub ekata. ela
darshana100
thanks saho budusaranai
Shehanchathu
Thanx sub eakata
kelumchathuranga
thanks
Ayesh Prashan
Thank You Dennatama
sooriyapatabadige
Thanks for sub bro.......(thikka 2016 / supreme 2016) films walata sub dennako bro please.....................................################!!!!!!!!!!!
Kulanjana Maduranga
niyamai....bamak thama ithin...subata thanks sahola....keep it up....
amilaqs
thnks for sub
Kanchaka
Thanks bro
mihitha
thanks...
TharakaWAS
Thanks for sub...!!!
Bandarajbandara
ELa thanks broo
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!ranga11112
ස්තුතියි සහො.... තෙරැවන් සරණයි
Gopala
Nela ticket ekata sub on a..
vas0303
Thank you very much
AyeshDushmantha
Thank you
Suresh Madhusanka
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති දෙන්නටම...
ඔන්න ගත්තා..
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!ඩොක් අයියා
onna ehenam Thanks
damith_janaranjana
Thanks bro
God of film
Davadas teligu film aka avilla tiyenne akatath sub dennako
snak
thanks bro jayawewa
Lahiri
thankz saho
supun priyanath
Ela
Thank youMilinda Sandaruwan Syco
Sub Ekta thanks bro..
Devadas (2018) Telugu
Nela Ticket (2018) Telugu...me film walatath ikmantama sub oooneeeeeJuanluis
wajira
thanks for sub
Kanchaka
Thanks bros
Haritha245
THANK YOU
superlahiru5678
davadas film ekatah ikmanata sub eka denna bro
santhusha319
thanks bokka
Lasantharathnasirirox
සොයුරන් දෙදෙනාටම බොහෝම ස්තුතියි !!!!
kavinuweerakkody
ස්තූතියි..
D.Chamara
oyala dennatama bohoma sthuthi sahooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Madushanka
thanks
teshan35
Thanks
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Tikiriliya
Sho ❤️
Max Kasun bro
Thankz
Advertisement

Tax bn