ආයුබෝවන් හැමෝටම, අදත් ඉතින් අද මන් ඕගොල්ලන්ට ගෙනාවේ සුපිරිම කොමඩියක් වගේම සුපිරිම කතාවක්. ඉතින් මේක මට කරන්න කියල භාර දුන්නේ ශාන් විමුක්ති සහෝ තමයි. මේ ගමන්ම එකටත් මම ස්තුති කරන්න ඕනේ කියල හිතුව මම.හරි ඉතින් අපි වැඩි කතා නැතුව බලමු අද ගෙනල්ල තියෙන ෆිලුම කොහොම වගේද කියල. ජෝජෝ රැබිට් කියල හදුන්වන මේ…

ආයුබෝවන් හැමෝටම, අදත් ඉතින් අද මන් ඕගොල්ලන්ට ගෙනාවේ සුපිරිම කොමඩියක් වගේම සුපිරිම කතාවක්. ඉතින් මේක මට කරන්න කියල භාර දුන්නේ ශාන් විමුක්ති සහෝ තමයි. මේ ගමන්ම එකටත් මම ස්තුති කරන්න ඕනේ කියල හිතුව මම.හරි ඉතින් අපි වැඩි කතා නැතුව බලමු අද ගෙනල්ල තියෙන ෆිලුම කොහොම වගේද කියල.
ජෝජෝ රැබිට් කියල හදුන්වන මේ ෆිල්ම් එක තිරගත වෙලා තියෙන්නේ 2019 ඔක්තෝබර් 18 වැනිදා කැනඩාවේදී. මේක අයිති වෙන්නේ Drama/Comedy කියන ගණයට. ෆිල්ම් එක කරපු අධ්‍යක්ෂක ගේ නම තමයි Taika Waititi කියල කියන්නේ. මේ ගොල්ලන්ට මේ ෆිල්ම් එකට ඩොලර් මිලියන 14 වියදම් වෙලා තියෙනවා. අනිත් එක තමයි ඩොලර් මිලියන 14 ක් වියදම් කලත් ඩොලර් මිලියන 25 කැ ආදායමක් දැනට රැස් කර ගෙන තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ Jojo rabbit කියන ෆිල්ම් එකට 77 වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයත් හිමි වෙලා තියෙනවා. ඒ වගේම 9 වන AACTA International සම්මානයත් මේ නිර්මාණය සදහා හිමි වෙලා තියෙනවා.
මේ නිර්මාණය සදහා දායක වෙන්නේ Taika Waititi ( Director ), Roman Griffin Davis, ඒ වගේම අපි හොදටම දන්නා Scarlett Johansson උත් මේකේ අපිට දැක බලා ගන්න පුළුවන්.
මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ ii ලෝක යුද්ධයේ ජර්මනියේ ජීවත් වන ජෝජෝ කියන ළමයාගේ සිදුවීමක්. අපි හොදටම දන්නවා ii ලෝක යුද්ධයේදී ජර්මනිය ඇඩොල්ෆ් හිට්ලර් විසින් මෙහෙයවන ලද්දක් බව. අපි පොඩි කාලේ හිතින් මවා ගත්තොත් මවා ගන්නේ මොකක් සුපිරි වීරයෙක් වගේ උනත් මේ ළමයාගේ එකම වීරයා තමයි මේ ඇඩොල්ෆ් හිටලර් කියන්නේ. ඉතින් මේකෙදි අපට මේ හිටලර් කියන චරිතය විහිළු චරිතයක් ලෙස දැක බලා ගන්න පුළුවන් කම තියෙනවා.
ඉතින් මේකෙදි අපට දුක, සතුට, ත්‍රාසය කියන ඔක්කොම වගේ බලා ගන්න පුළුවන්. කතාව නම් මාරම ලස්සන කතාවක්.මන් හිතනවා ඕගොල්ලොත් මේක බලල එකේ උපරිම ආශ්වාදය විද ගනී කියල. සුභ දවසක්, ආයෙමත් මේ වගේම තවත් ලස්සන උපසිරසියකින් හමු වෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD SCR / HD / WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
11,773 downloadsDownload Jojo-Rabbit-2019-Blu-Ray.zip245 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රිවිඳු හිරන්‍ය රත්නායක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-30
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රිවිඳු හිරන්‍ය රත්නායක
Subtitles
30 comments
Hashan M. Priyadarshana
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..එනකම් බලන් හිටිය ෆිලුමක් තමා. ටයිකා විටීටි කියන්නේ සුපිරි අධ්‍යක්ෂකවරයෙක් විතරක් නෙමේ සුපිරි නලුවෙක් කියන්නත් හොදම සාධකය තමා මේක..BR එකක් ආව ගමන් බලමු..ජය වේවා..බුදුසරණයි..!
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
මේක එනකම් හිටියේ....
Bluray ආවහමම බලනවා...
Taika, Thor Ragnarock එකෙන් පස්සේ මන් ආසම director කෙනෙක්....තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
Suranjan
Thanks jayawewa......!
indika75
thanks..
Thisara karunanayaka
Thanks bro sub eakata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
විමා
සබට තුති සහෝ
පට්ටම ෆිල්ම් එකක්lasaa
Ela
jagath55
Thanks
Eranga Mahesh Mapa
Thank you
nish47
ස්තූතියි සහෝ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
sathyajith
Thanks for the sub
MAALnath
Thanks .............good luck ..................
avishka360
thanks
Kantha_DLA
thanks for Bray update........
Sajithlakshan
thanks .......................
Dewadithya
Thanks for sub!
subodha
Thanks
දසිත චාමික
Thanks saho sub ekata. jaya!
OmarAshen
doctor sleep Br / Parasite Br ( එකට update එකක් දාන්නකෝ )
මොකද හොඳම films වල sub update එක නෑSaranga J. Liyanagama
Thanks
Shaggie
Thnks mchn
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
PahasaraDv
Thankz....
Geethi
Thank you very much.
Navidu2019
thnx bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!