Joker: Folie à Deux (2024) Sinhala Subtitles මිනීමරු කවටයෙකු සිටී සිර ගෙයක් තුල මුණ ගැසෙන්නේ ඔහුට අහඹු ලෙස සංසාර ප්‍රේමය ඇගේ රූ සිරි මෙන්ම කටහඬේ මිහිරි බව ඇති නොකරයි ද ප්‍රේමය රළු හදවතක් තුළ වුවද ඔහුට දඬුවම් දෙන්න නඩු ඇසෙන උසාවිය දනීවි ද නොදනී ද සිර කල නොහැකි බව ඔවුන්ගේ ප්‍රේමය තීන්දුව ලැබෙන දින සි…

Joker: Folie à Deux (2024) Sinhala Subtitles

මිනීමරු කවටයෙකු
සිටී සිර ගෙයක් තුල
මුණ ගැසෙන්නේ ඔහුට
අහඹු ලෙස
සංසාර ප්‍රේමය

ඇගේ රූ සිරි මෙන්ම
කටහඬේ මිහිරි බව
ඇති නොකරයි ද
ප්‍රේමය
රළු හදවතක් තුළ වුවද

ඔහුට දඬුවම් දෙන්න
නඩු ඇසෙන උසාවිය
දනීවි ද නොදනී ද
සිර කල නොහැකි බව
ඔවුන්ගේ ප්‍රේමය

තීන්දුව ලැබෙන දින
සිදුවන විනාශය
ඉඩ ලබාදෙයි ඔහුට
ඇයට ලං වෙන්න
සිර කුටියෙන් එපිට

නොසිතු ලෙස නිම වන
ඔහුගේ දිවිය

නගාවිද කඳුලක්
දරු ගැබක් දරා සිටි ඇගේ දෑස තුළ…

පද රචනය – චාමිකර විදානගේ (චාමි)

 

 

   

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය  WEB පිටපත් සඳහා ලබා දි ඇත.

 

9,510 downloadsDownload Joker.Folie_.a.Deux_.2024-Sinhala-subtitles.zip111 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොයුරාට සහ “චාමිකර විදානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Joker: Folie à Deux (2024) Sinhala Subtitles

Subtitles

9,510 downloadsDownload Subtitles111 KB

18 comments

  1. Anonymous

    Sthuthiyi macho

  2. Buddhika laKMal

    තෑන්ක්ස් දෙන්නටම සබ් එක දුන්නට...........

  3. Razor

    Bohoma sthuuthi..

  4. ෂාන්

    THANK YOU.සබ් එක හරියට වැඩ කරන්නේ නෑනේ.

    1. Arosha Shyamal

      Agatha All Along එකේ සබ් එක දෙන්නකෝ

  5. ඔලිව

    ඔබේ කවීත්වය මාගේ ඉඳුරන් අවදි කළා

  6. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  7. Thushara

    Agatha All Along එකේ සබ් එක දෙන්නකෝ

  8. Arosha Shyamal

    Agatha All Along එකේ සබ් එක දෙන්නකෝ

  9. මයුර

    අනේ දෙනකල් ඉවසිල්ලක් නැතුව හිටියේ මම. චාමි දෙනවයි කිව්ව නිසා මං බාගෙන ලෑස්ති වෙලා හිටියේ. කිව්වේවත් නෑ දුන්නයි කියලා නරකයා. එහෙනම් මේ අවස්තාවේ චාමිට සහ යුරාන්ට බෙහෙවින් ස්තූතියි වෙනවා මේ කරපු පුන්‍ය කටයුත්තට. ජේ බෝලේ නාත්.

  10. Bhathiya

    Thankss....sub ekta...

  11. Thushara

    Agatha All Along එකේ සබ් දෙන්නකෝ

  12. Sahan Gayantha

    thanks a lot sahola sub ekata

  13. හිරාන් ශාරංග

    උපසිරැසි වෙනුවෙන් ගොඩක් ස්තුතියි
    ජයවේවා

  14. Anonymous

    Thanks bro..

  15. Kavindu

    Me 1x bet ad nam maha saapayak.mokawath download karanna den nene.ei oyala me ad daan inne.mala karadarayk

  16. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  17. Thisara Prabhath Senarathne

    Thanks brothers