Watch Trailer

The Bye Bye Man (2017) with Sinhala Subtitles | බායි බායි මෑන් [සිංහල උපසිරසි සමඟ]

සාම්ප්‍රදායික හොල්මන් කතා වලින් එහාට ගිය වෙනස්ම කතා තේමාවක් රැගත් Horror, Thriller කාණ්ඩයට අයත් වන සලරුවකුයි මේ. එලියට් ජෝන් සහ බෙයර් කියන්නේ කැම්පස් ශිෂ්‍යයන් තුන් දෙනක්. මේ තුන් දෙනා ගෙයක් කුලියට ගන්නවා කැම්පස් එක ආසන්නයෙන්ම. බෙයර් කියන්නේ එලියට්ගේ පෙම්වතිය සහ ජෝන් එලියට්ගේ පොඩි කාලේ ඉදන්ම හොදම ය…

සාම්ප්‍රදායික හොල්මන් කතා වලින් එහාට ගිය වෙනස්ම කතා තේමාවක් රැගත්  Horror, Thriller කාණ්ඩයට අයත් වන සලරුවකුයි මේ.

එලියට් ජෝන් සහ බෙයර් කියන්නේ කැම්පස් ශිෂ්‍යයන් තුන් දෙනක්. මේ තුන් දෙනා ගෙයක් කුලියට ගන්නවා කැම්පස් එක ආසන්නයෙන්ම. බෙයර් කියන්නේ එලියට්ගේ පෙම්වතිය සහ ජෝන් එලියට්ගේ  පොඩි කාලේ ඉදන්ම හොදම යාලුවා. ඉතින් මේ ගෙදර අයිතිකාරයා ඔවුන්ට මේ නිවස කුලියට දෙන්නෙ එහි පරණ ගෘහභාණ්ඩත් සමගයි. ඔය පරණ ගෘහ භාන්ඩ අතර තිබිලා ඔවුන්ට හම්බෙනවා පොඩි මේසයක් සහ පරණ රත්තරං කාසියක්. ඔය කියන පරණ මේසෙ ඇතුලේ ලියලා තියෙනවා යම් නමක් නම තමයි බායි බායි මෑන්.

මොකද්ද මේ අත්භූත නම? මේ නම කියවන ඕනි කෙනෙක්ට විකාර පේන්න ගන්නවා  ඔය නම ඔයා කාටහරි කිව්වොත් ඔයාට අනිවාර්යෙන්ම මැරෙන්න සිද්ධවෙනවා සහ ඔයා ඒක කියපු හැමෝටමත් මැරෙන්න සිද්ධවෙනවා එයයි බායි බායි මෑන්ගේ තියෙන විශේෂත්වය. ආය කවමදාවක් බායි බායි මෑන් කියලනම් කියන්න එපා කාටවත්ම.එය කිව්වොත් දඩයම් බල්ලත් සමග ඔහු ඔබව සොයාගෙන ඒවි.

ගිහින් එන්නම් බායි බායි

‍-ජේන්!
-ජේන්, මේ මම! දොර අරින්න.

-ඔයා කාටහරි කිව්වද?
-නම ගැන.

-ඔව්, මන් රික්ට කිව්වා.
-එයා හිතුවේ ඒක විහිළුවක් කියලා.

-රික්ට හැර තවත්  කාටහරි කිව්වද?
-නෑ.

-ඇයි, මොකද්ද ප්‍රශ්නෙ?
-මට සමාවෙන්න.

-ඔයාට කිසිම අදහසක් නෑ මන් කොච්චර කණගාටු වෙනවද කියලා.
-ලැරී, ඔයා බය කරනවා මාව.

-රික්!
-රික්, නම!

-ඔයා කාට හරි කිව්වද? කාටම හරි!
-ලැරී, අනේ, අනේ! මම…

-රික්, ඔහු එනවා!!!

 

 

The Bye Bye Man (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The Bye Bye Man 2016 720p BluRay x264-SUJUS

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,626 downloadsDownload The-Bye-Bye-Man-2016.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/PraneethMadhu3-e1483997108806.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ප්‍රනීත් මධූ

Subtitles

1,626 downloadsDownload Subtitles40 KB

15 comments

  1. Sisila Prasad

    උපසිරැසිය වෙනුවෙන් බොහොමත්ම ස්තුතියි.
    ජයවේවා!!!

  2. මේනක...

    amuthuma kathavak vage balam balamuko thanx sub ekata

  3. Udara Damith B/K

    bohoma ස්තුතියි උපසිරසට

  4. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට...
    ජය වේවා..බුදුසරණයි..

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    නව වසර සුබම සුබ නව වසරක් වේවා!

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  7. මයුර

    නියමයි මචෝ. ටොප් ඩවුන්ලෝඩ්ස් වල තිබ්බ හින්දා බාගෙනමයි හිටියේ. දැන් බලන්න ඕන

  8. අසිත

    elama saho thanks

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  11. Pakaya

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

    Hukanne natuwa hoda film ekak karapiya balu wesa balla

  12. mindika

    Thanks !!!!!!!!!!!!

  13. kavinda

    upasirasiyata thanks saho

  14. Dinesh

    saho mama Qatar wala inne, danna kenek innawa nam kiyapanko kohomada download karanne kiyala, mehe site block karala tiyenne

  15. Prasad Randunu

    Thank u very much sahoooo.. digatama Aub demu. Jaya wewa...!