Watch Trailer

Joseph (2018) Sinhala Subtitles | අභීත පොලිස් නිලධාරියා [සිංහල උපසිරැසි සමග]

විටක ඔහු ආදරනීය පියෙක්, විටක ඔහු ආදරනීය ස්වාමිපුරුෂයෙක්, විටක ඔහු බුද්ධිමත් පොලිස් නිලධාරියෙක්, විටක ඔහු බේබදු විශ්‍රාමික පොලිස් නිලධාරියෙක්, විටක ආදරවන්තයෙක්, විටක සියල්ල අහිමි වූ අසරණ පුද්ගලයෙක්, විටක ඔහු නිර්භීත පුරවැසියෙක්, මේ ඔහුගේ කතාවයි, ටික කාලෙකට පස්සෙ වෙනසකටත් එක්ක කියල මලයාලම් චිත්‍රපටයක…

විටක ඔහු ආදරනීය පියෙක්,
විටක ඔහු ආදරනීය ස්වාමිපුරුෂයෙක්,
විටක ඔහු බුද්ධිමත් පොලිස් නිලධාරියෙක්,
විටක ඔහු බේබදු විශ්‍රාමික පොලිස් නිලධාරියෙක්,
විටක ආදරවන්තයෙක්,
විටක සියල්ල අහිමි වූ අසරණ පුද්ගලයෙක්,
විටක ඔහු නිර්භීත පුරවැසියෙක්,
මේ ඔහුගේ කතාවයි,

ටික කාලෙකට පස්සෙ වෙනසකටත් එක්ක කියල මලයාලම් චිත්‍රපටයකට සබ් කරන්න හිතුව. IMDb අගය 8.5ක ඉහල අගයකට කරකවපු මේ මලයාලම් සලුරුව නිකුත් වුනේ 2018 වසරෙ නොවැම්බර් 16 වෙනිද. මේ තරම් ඉහල මලයාලම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුනෙ බොරු ආටෝප නැති, ඉගිලෙන ෆයිට් නැති, ලස්සන ආදර කතා නැති යථාර්ථවාදී කතාවක් චිත්‍රපටය තුල අන්තර්ගත වීම නිසයි.  Drama/Thriller  වශයෙන් කාණඩ කරනු ලැබූ මෙම සලුරුව අධ්‍යක්ෂනය කරන්නෙ M. Padmakumar කියන අධ්‍යක්ෂක වරය විසින්.

ඔහුගේ නාමයෙන් මාව ඔහුගෙ
ධාර්මිකතාවයේ මරගයේ රැගෙන යනව.
මරණයන්ගේ සෙවනැලි ඇති නිම්නය
තුලින් පියනගන විටත්,
ඔබ මා සමග සිටින නිසා, මම
යක්ෂයන්ට බියවන්නෙ නැහැ.
ඔබ මගේ හතුරන් අභියස මට
මේසයක් පිලියෙල කරත්.
ඔබගේ යෂ්ටිය,
එය මට සැනසිල්ලක්.

මේ කතාව නම් බාගෙට විස්තර කරල අච්චාරුවක් කර ගන්නවට වැඩිය සම්පූර්ණ ත්‍රාසය සහිතව කතාව බලල රසවිදින එක හොදම ක්‍රමය කියල තමයි මගේ නම් මතය. ඉතින් ඒක නිසා මම කතාව ගැන විස්තර කරන්න යන්නෙ නැහැ. බාගෙට බලල නවත්තන්න එපා. ඒක ඔයාල කරනගන්න ලොකු පාඩුවක්. සමහර අයට අවසාන ටික හිතට අල්ලන්න පුලුවන්, සමහරුන්ට මුලදිම හිතට අල්ලන්න පුලුවන්. ලයින් ටිකක් එහෙට මෙහෙට වෙලා තියන, ලයින් අඩු සබ් එකක් තමයි පරිවර්තනය කරන්න ලැබුනෙ, පොඩි පොඩි අඩුපාඩු ඇති ඒව වැඩිය ගනන් ගන්න එපා. පුලුවන් විදිහට සින්දු වලටත් සබ් දීල තියෙන්නෙ. ලස්සන සින්දු ටිකක් තියෙනව. එහෙම නම් හැමෝටම සලුරුව රසවිදින්න කියල ආරධනා කරමින් මම සමු ගන්නවා.

ඔබ සැමට බයිස්කෝප් පිහිටයි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HQ DVDRip පිටපත් සඳහා අදාළ වේ.

11,673 downloadsDownload Joseph.2018.Baiscopelk.com_.zip46 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චානක ඉඳුනිල්

Subtitles

11,673 downloadsDownload Subtitles46 KB

39 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi sahoooo sub ekata...

  2. Menaka Herath

    බොහෝම ස්තූතියි සහෝ මේ උපසිරැසිය ගෙන ආවාට......

  3. ඔෂද ධනංජය

    thanx sahoo

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි...
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. isuru srinath sjs

    Thank you machan.. Sinhala subtitle eka denakan thamai balan hitiye.. බොහොම ස්තුතියි !

  6. spd

    සිංහල සබක් එනකං ගොඩක් අමාරුවෙන් ඉවසගන හිටියේ මචන්.
    බොහොම ස්තුතියි සබට.

  7. Rumesh dhanushka

    Thanks chanaka & all admins ✨

  8. Lalani Maduwanthi

    Ammooo godaaak kalekata passe,,,,godaaaak thanks,,,godaaak pin

  9. Kulanjana Maduranga

    subata thanks

  10. Pradeepkumara

    Thanx saho

  11. Kanchaka

    Thanks bro

  12. kelumchathuranga

    thanks

  13. palithadesilva

    thank you...

  14. Su

    Thanks saho sub ekata.. :)

  15. Su

    Thankx saho sub ekata.. :)

  16. NuwanK

    Thank u bro..

  17. Eranda Malith 2.0

    Thanks bro

  18. Kantha_DLA

    හැකියාවක් ඇත්නම් මෙම චිත්‍රපටය සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Uri: The Surgical Strike (2019)

    Rating: 9/10 - ‎21,066 votes

  19. Kavishna

    thnx bro sub ekata..

  20. D.Chamara

    බොහොම ස්තූතියි සහො ........

  21. rangika Kariyawasam

    නියමයි මචෝ.නියමයි.මලයාලම් සබ් මේ දවස් වල අඩුයි.ජයවේවා

  22. Aac3

    ගොඩක් ස්තූති සබ් එකට සහෝදරයා... ජය වේවා... !!! පුලුවන් නම් Odiyan (2018) එකටත් සබ් දෙන්න බ්‍රෝ...

  23. tharanga_sanjeewa

    patta film 1k thanks machan

  24. ශසිත් සඳරුවන්

    සබට තුති කිව්වා.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Dula95

    ty bro

  27. Subhashini88

    බොහොම ස්තූතියි. ජය ‌‌ෙවේවා.....................!

  28. Ajithkumara1

    ඔබ සැමට බයිස්කෝප් පිහිටයි ඒකටනම් වකුගඩුත් ඇඹරුණා

  29. Tharu

    ❤️

  30. prasakr

    supiri wadak bohoma sthuthi

  31. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  32. malithmadhushan45

    thanks saho sub ekata

  33. baiscopepavindu

    tnx sub ekat

  34. chamara fernando

    great film thanks for sub

  35. Sudeepapwijesekara

    සබ් එකට ස්තූතියි ❤❤❤

  36. Danushka chamara

    හිත ඉල්ලන තාලෙ ෆිල්ම් එකක්..නියමයි බ්‍රෝ...සබ් නැත්නම් ඉතිං මේ වගේ ෆිල්ම් තේරුම් ගන්න එක හීනයක් තමයි..තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට...ජය වේවා...❤

  37. Anonymous

    Meka baluwe nattam film balala wadak na.

  38. PRAVEEN MAHESH

    Thanks for subtitles.

  39. Vishwa sasanka

    Thank you