Watch Trailer

Joy (2015) with Sinhala Subtitles | ඉලක්කය [සිංහල උපසිරසි සමඟ]

හරි, ඔන්න එහෙනම් තවත් ෆිලුමකට උපසිරසි ගෙනාව. මේක තමයි මගේ 6වෙනි එක. මේක ගේන්න පොඩ්ඩක් පරක්කු වුනා. මොකද මේකෙ පේලි 1500කට වැඩිය කරන්න තිබුණ. ඒ වගේම දන්නවනෙ ඉතින් අවුරුද්ද ගැන. ඉතින් මේකත් මට බාර දුන්නෙ සමීර අයිය. හැමදාමත් එයාට ස්තුති කරනව. අදත් ස්තුති කරන්න වෙනව.හරි යමුකො කථාව කියන්න.. මේ ෆිලුමට IMD…

Joy (2015)හරි, ඔන්න එහෙනම් තවත් ෆිලුමකට උපසිරසි ගෙනාව. මේක තමයි මගේ 6වෙනි එක. මේක ගේන්න පොඩ්ඩක් පරක්කු වුනා. මොකද මේකෙ පේලි 1500කට වැඩිය කරන්න තිබුණ. ඒ වගේම දන්නවනෙ ඉතින් අවුරුද්ද ගැන. ඉතින් මේකත් මට බාර දුන්නෙ සමීර අයිය. හැමදාමත් එයාට ස්තුති කරනව. අදත් ස්තුති කරන්න වෙනව.හරි යමුකො කථාව කියන්න.. 

මේ ෆිලුමට IMDb අගය 6.6 ලැබිල තියනව. ඒක ටිකක් හොද අගයක්. මේ කථාව දිවයන්නෙ ජෝයි කියල තරුණ කාන්තාවක් වටා. ඇය පොඩි කාලෙ ඉදලම විවිද නිර්මාණ කරන්න ඉතා දක්ශයි. නමුත් තරුණ කාලෙ ඇය කරපු නිර්මාණයකට පේටන්ට් බලපත්‍රය ගන්න ඇය සෑහෙන්න මහන්සි වෙනව.ඇයට එක ඉලක්කයක් තියනව. ඒ තමයි ව්‍යාපාරවලින් ඉස්සරහට එන්න. ඒ සදහා ඇය නොකරන දෙයක් නෑ. ඇය හැමවෙලාවෙම අසාර්ථක වෙනව. ඒ වගේම ජෝයිට උදව් කරන බොහෝ දෙනෙක් ඉන්නව වගේම ඇයට විවිධ බාධක එල්ල කරන පුද්ගලයොත් ඉන්නව. අන්තිමට ඇයට මොකක් වේවිද? ඇයට තමන්ගෙ ඉලක්කයට යන්න පුලුවන් වේවිද?මේ ප්‍රශ්නවලට උත්තර ෆිලුම බලල දැනගන්න. මම තවත් විස්තර කරන්න යන්නෑ.මොකද මට තව ෆිලුමක් කරන්න තියන නිසා. ඒ වගේම කියන්න ඕන මගේ ඉස්සෙල්ල ෆිලුම් වලට Blu Ray පිටපතට සබ් ඉක්මනින්ම දෙනව. මේ දවස්වල පොඩ්ඩක් වැඩ අධික කාලයක්. ඒ ගැන සමාව ඉල්ලනව. එහෙනම් අදට සමුගත්ත ජය……!

ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාල සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනව !

෴ජය෴

Batman & Mr. Freeze: SubZero (1998) on IMDb

 

 

700 MB (web) කොපිය මෙතනින් බාගන්න

F9848AE06191AB15BAEA7A8A5F2DEF8B66FAACC2 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,516 downloadsDownload Joy.2015.zip64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සචිත් ලක්ශාන්

Subtitles

2,516 downloadsDownload Subtitles64 KB

25 comments

  1. Dhanushka

    Thankssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  2. prasheen

    quantico dennako

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!

    Top Gun (1986) - YIFY
    Open Season - Scared Silly.2015
    Sawaari (2016)
    The.Trust.2016.
    Ride.Along.2.2016.

    me film walatath sub denna please….

  4. me

    Thanks

  5. රොයිලි

    බොහොම ස්තූතියි සචින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Dulanga

    Thanks

  7. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි සහෝ...
    ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!!!!
    එළ ෆිලුමක් වගේ.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
    ජයෙන් ජයම වේවා!!!!!!

  8. සාෂා ස්වර්ණලතා

    ගොඩාක් ස්තුතියි සහෝ sub එකට,
    මේ ෆිල්ම් එක එනකම්මයි බලන් හිටියේ

  9. Sajith Anthony

    සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
    ජය වේවා...!!!

  10. mithun

    කලින් ෆිල්ම් වලට සබ් අප්ඩෙඩ්ට් දෙනකම් එකක් වත් බාන් නෑ මම නම්. සිරාවටම බ්‍රෝ qwa. ඔයාල කොපි වලට සබ් ගෙනව . හැමොම කොපි බලන් නැ නෙ . නොබලන කට්ට්ටියට blurry අපුම අප්ඩෙඩ්ට් දෙන එක වටිනව නෙද. [Jean god a gun] ඔය දුන්නු මෙ ෆිලුමට blurry වලට් සබ් අප්ඩෙඩ්ට් දෙන්න කියල සැහෙන ඉල්ලුව. අයෙ නම් ඉල්ලන්නැ බ්‍රෝ සිරාවටම කියන්නෙ .

    1. chanaka

      mcahan tharahakata newe nikamata ahnne.. me mhansiyen sub dana kollo kello ubata penne ube sewakayo wageda..
      kmplayer eken sub poddk adjust kragena blapn. api blnne ehmai.

      tharahakata newe qa.. fit bro.

    2. mithun

      සබ් එක ගත්ත නම් පාඩුවෙ පලයන් කොල්ලො ..kmpplayer ekan film balana hati umba kiyala danna ona na api hamoma dannawa. Mamat illimak kala. අපි අද ඉයෙ ඉදන් නෙවෙ මෙ සයිඩ් එක්ක ඉන්නෙ . සබ් කරන්න කොච්චර මහන්සි වෙනවද කියල දන්න හින්ද තම මෙච්චර මහන්සි වෙල උදෙ දවල් ,ස්තුතියි කරන්නෙ ,අඩුපාඩු පෙන්වන්නෙ. උම්බල වගෙ මොකක් දුන්නත් එල මචන් කියල ගන්න එකෙක් නෙවෙ මම. එක නිස සබ් එක ගත්ත නම් පාඩුවෙ පල

  11. Kulanjana Maduranga

    niayamai…thanks SACHITH saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Suba Aluth Awruddak Wewa......

  12. sumudu

    thanks..

  13. Vishwanath Srimal Thennakoon

    ela

  14. හසන්ත මාලිංග

    උපසිරැසියත් බොහෝම ස්තූතියි සචිත් සහෝ...
    ජය වේවා :D

  15. Amila

    Thanks mchn...!

  16. mithun

    Film eka gatta malli .. thx . Digatama චිත්‍රපට දෙන්න.

  17. Prasad Kandamulla

    බොහොම ස්තුතියි සබ් එකට.................

  18. cha cha

    මොන විකාරයක්ද බං මේ අපරදෙ මගේ data

  19. lasitha

    thanks මචං නියම film එක ඇත්තටම ලංකාවටත් ඔනේ මේවගේ අය රටක් දිවුනු වෙන්නේ එතකොට ලංකාවේ වියාපාරයක් කරන එක මීට වඩා සිය ගුනයක් අමාරුයි කරන්ඩ ගිහාම කීදෙනෙක් ඌව වට්ටන්ඩ උගෙන් ගසා කන්ඩ ඉන්නවද ..ඒ නිසයි මේරටට මෙහෙම වෙලා තියෙන්නේ අපේ රටේ උන්ට හොද කතාවක්මේක නම් ..රට විනාස කරන්නේ කාලකන්නි දේශපාලකයො උන්ට හෙන ගහන්ඩ මේ රටට මේ තරම් වින කරනවාට

  20. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

  21. Prageeth Gaya

    thank uuuu Sachin brooo

  22. ricadodamien

    Thank U Sachith brother & baiscope team for the sub, all the best to baiscope team.............

  23. suchroxx

    Thanks Bro