කොහොමද යාලුවනේ? ඔන්න ඔයාලට මුලින්ම කියන්න ඕන සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා…ඔන්න මම අලුත් අවුරුද්දට ඔයාලට බයිස්කෝප් තුනක්ම තෑග්ගක් විදියට අරන් ආව. මේ ෆිල්ම් එක ඇවිත් තියෙන්නේ නම් 2016 පෙබරවාරි මාසේ 5 වෙනිද. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අරුන් රාජ් වර්මා කියලා අති විශිෂ්ට අධ්‍යක්ෂකවරයෙක් වන අතර ලියල…

කොහොමද යාලුවනේ? ඔන්න ඔයාලට මුලින්ම කියන්න ඕන සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා…ඔන්න මම අලුත් අවුරුද්දට ඔයාලට බයිස්කෝප් තුනක්ම තෑග්ගක් විදියට අරන් ආව. මේ ෆිල්ම් එක ඇවිත් තියෙන්නේ නම් 2016 පෙබරවාරි මාසේ 5 වෙනිද. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අරුන් රාජ් වර්මා කියලා අති විශිෂ්ට අධ්‍යක්ෂකවරයෙක් වන අතර ලියලා තියෙන්නේ තියගරාජන් ය. IMDb අගය 5.5 අගයක් අරන් තියන මෙම බයිස්කෝප් එක ක්‍රියාන්විත හා ආදර ගණයට අයත් වෙන බයිස්කෝප් එකකි… මට මේ බයිස්කෝප් එකත් කරන්න ඉෂාරා නංගි ගොඩාක් උදව් උනා… එයාව විශේෂයෙන් මතක් කරන්න ඕන…
බයිලා ඇතිනේ කතාව පැත්තට හැරෙමුකො…
“තාත්තා මට 1,000 දෙන්න මම පැය 2කෙන් 100,000 හොයන එන්නම්” රවී මෙහෙම කියලා තාත්තාගෙන් සල්ලි ඉල්ලන් යනවා ඔට්ටු අල්ලන්න. රවී මේ කතාවේ ප්‍රධාන චරිතේ. මෙහෙම යන රවිට අතරමැදදී කට්ටියක්ව හම්බ වෙනවා. මෙයාලා යන්නේ බැංකුවක් මංකොල්ල කන්න. ඒ කට්ටියගේ නායකයා බිට්ටු. එදා වැස්ස දවසක්. ඒ නිසා රවී මේ කට්ටියගෙන් ලිෆ්ට් එකක් ඉල්ලනවා.එයාලත් ඒකට කැමති වෙලා රවිව වාහනේ දාගෙන යන අතරතුර රවිගෙන් යන්න කොහෙද කියලා විස්තර අහනවා. ඉතින් රවී එයා ඔට්ටුවක් අල්ලන්න යන බවත් එය පොලිසියෙන් නොදන්නා බවත් පවසනවා. රවිව නියමිත තැනින් බස්සලා කට්ටිය යනවා. කොහොම හරි රවී ඔට්ටු අල්ලන වෙලාවේ එතනට පොලිසියෙන් පැමිණෙනවා. පොලිසිය එන්නේ නිර්නාමික ඇමතුමකට අනුව ලැබුන තොරතුරක් මත. ඔන්න ඔය විදිහට දෙපැත්තක හිටපු රවී සහ බිට්ටු කතාවට සම්බන්ද වෙනවා. රවී පොලිසියට කියනවා නිර්නාමික ඇමතුම දුන්නේ අර කට්ටිය බවත් ඔවුන් එහෙම කරේ ඔහුන් බැංකුවක් මංකොල්ල කන්න සුදානම් වන නිසාත් බව. ඒ අනුව රවිත් සමගම ක්‍රියාත්මක වන පොලිසිය අදාල බැංකුව ලගට යනවත් එක්කම එතනින් ට්‍රක් එකක් පිට වෙනවා. ඔවුන් ඒ පසුපස ගොස් බිට්ටු ඇතුල කිහිප දෙනාව අල්ලගන්නවා. බිට්ටු රවී මේ දේට සම්බන්ද බව දැන ගන්නවා. පොලිසියෙන් පලායන බිට්ටු රවිවට සහ පවුලේ කට්ටියට කරදරයක් කරයි යන්න සැකයෙන් පොලිසියේ උදව්වෙන් රවිව කොලම්බතෝර් වලට යවනවා. කියන්නම ඕනේ දෙයක් බිට්ටු සහ රවී හිතන විදිය දෙයක් සැලසුම් කරන විදිය එකයි.රවිට එහෙදි ගෑණු ළමයෙක්ව මුණගැහෙනවා . රවී ඒ ළමයට ආදරේ කරයිද?. බිට්ටුට රවිව මග හැරෙයිද? බිට්ටු රවිත් එක්ක තියෙන කේන්තියට කුමක් කරයිද? සල්ලි ක්ෂණිකව හොයාගන්න ගොස් රවිට පැමිණෙන කරදර මොනවද?
අන්තිමට මේ බයිස්කෝප් ඒක ලබා දුන්න ශාන් විමුක්ති සහෝට තුති කියන ගමන් බයිස්කෝප් ඒක අරගෙනම බලන්නකෝ…
ජය!!
708 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න
4068833EE7B6A22EB04A0BA6112BFFB1D6D5BD29 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
6,971 downloadsDownload Saahasam-2016.zip68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/CharukaL.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාරුක ලක්ෂිත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාරුක ලක්ෂිත
Subtitles
22 comments
maheshbabu
maheshbabu
puluwani nam 'pataas - 2015' movie 1ta sub denna.......
Diwyanjala Madushan
පට්ටයි ආාා Happy New Year Bro...!
Diwyanjala Madushan
Happy New Year Bro...!
Kulanjana Maduranga
niayamai…meka Aallu arjunge JULAIY film 1ke tamil version 1da.thanks CHARUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Suba Aluth Awruddak Wewa......
geeth
thnkz 4 sub
Dinindu Rumesh
me daws tikema tyamil ewa bn appiriyai me jarawa one ne bn..wena film nathd?..
Dinindu Rumesh
me daws tikema tamil ewa bn appiriyai me jarawa one ne bn..wena film nathd?..
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Chabi Abeysooriya
thanks bro... kanithaan film 1ta sub dun nane thama ? ? ?
හිරු පැංචා
Julai අල්ලු අර්ජුන්ගේ Movie එකේ Copy එකක්නේ බන්
හිරු පැංචා
පුලුවන්නම් දියන් Sirimanthudu එක Maheshගේ.. ඒක Baiscope මංසලෙත් දාලා ගොඩක් කල් බන්....
ashan
thanxx
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!Top Gun (1986) - YIFY
Open Season - Scared Silly.2015
Sawaari (2016)
The.Trust.2016.
Ride.Along.2.2016.me film walatath sub denna please….
රොයිලි
බොහොම ස්තූතියි චාරුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි සහෝ...
ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!!!!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!!!!!ඉන්ද්‍රජිත්
සිංහල උපසිරැසියට ස්තුතියි සහෝ.. !
සුබ අළුත් අවුරුද්දක් වේවා !Nerun
අඩෝ මචං පොඩි ඉල්ලිීමක් තියෙනවා... අර ධනුෂ්ගෙ “මායක්කම් එන්න“ කියන ෆිල්ම් එකටත් සබ් එකක් හදලා දියංකෝ... ප්ලීස්....
Upeka
meka mokakda kalinuth dunna mekama. Julai kiyala
Suu
thank u :)
lakshan Randika
Thanks, bro.............. danushge "maayakkam enna" ekatath sub diyanko.
ajantha
patta fatta ah tkz bokka
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

unu unuwema patta movie 1k ne....... thanks for sub bro......