Watch Trailer

Ju-on: The Final Curse AKA Ju-on: Za fainaru (2015) with sinhala subtitles | ටෝෂියෝ [සිංහල උපසිරැසි සමඟ]

හරී මේක මගේ පලවෙනි උපැසිරස. මම ගොඩ කාලෙක ඉදන් බයිස්කොප් රසිකයෙක්. මම දවසට 4, 5පාරක් මෙකට එනවා යනවා. ඒක නිසා හැම දාම ඇවිත් ගිහින් වැඩක් නෑ සබ් එකක් කරන්න ඕනෙ කියලා. දැන් ඉතින් free එකේ ඉන්න එකේ ඕන් එකක් කොලා කෝම හරි දැන් කතාව පැත්තට හැරෙමු. මේක ජැපනීස් කතාවක් මේකේ මීට කලින් කතා කීපයක් ඇවිල්ලා […]

Ju-on-Za fainaru (2015)

හරී මේක මගේ පලවෙනි උපැසිරස. මම ගොඩ කාලෙක ඉදන් බයිස්කොප් රසිකයෙක්. මම දවසට 4, 5පාරක් මෙකට එනවා යනවා. ඒක නිසා හැම දාම ඇවිත් ගිහින් වැඩක් නෑ සබ් එකක් කරන්න ඕනෙ කියලා. දැන් ඉතින් free එකේ ඉන්න එකේ ඕන් එකක් කොලා කෝම හරි දැන් කතාව පැත්තට හැරෙමු.

මේක ජැපනීස් කතාවක් මේකේ මීට කලින් කතා කීපයක් ඇවිල්ලා තියෙනවා. මම ඉතින් කෝකටත් කියලා අලුත් එක ගෙනාවා අනිත් ඒවටත් සබ් දෙන්නම් කෝ. මේකෙන් ඔයාලට සුපිරි horror අත්දැකීමක් ලබන්න පුලුවන්. මේක පටන් ගන්නෙ යූයී කියන ගුරුතුමිය පාසලේ උගන්නන්න අලුතෙන් යනවා. එහෙදි මෙයාව අතුරු දහන් වෙනවා. එයාගේ අක්කා මෙයාව හොයන්න යනවා. තව ටෝශියො කියලා ලමයෙක් ඉන්නවා මෙයා ටිකක් අමුතුයි. ටිකක් නෙමේ ගොඩාක්. කොහොම හරි මෙච්චරයි මම කියන්නෙ අනිත් ටික බලන්නකෝ.

තව කියන්න දෙයක් තියෙනවා මේක මගෙ පලවෙනි එක නිසා ගොඩක් අඩුපාඩු තියෙන්න පුලුවන් ඒක නිසා සමාව ඉල්ලනවා. හරි කියෙව්වා වැඩිද මන්දා. ඊලග සබ් එකෙන් අපි හම්බෙමු.

Ju-on: The Final Curse (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Ju-on The Final Curse 2015.720p.BluRay.x264-WiKi-Cknz

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

519 downloadsDownload Ju-on-The-Final-Curse-2015.Baiscopelk.com_.zip18 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/DiniduKoojana1-e1483992526317.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිදු කූජන රුවනාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනිදු කූජන රුවනාර

Subtitles

519 downloadsDownload Subtitles18 KB

15 comments

  1. Udara Damith B/K

    THANKS

  2. Udara Damith B/K

    මන් එක
    පලවෙනි එකට සුබ පැතුම්

  3. KAVINDA GAMAGE

    සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  4. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  5. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  6. ඉෂාන් මදුෂ

    නියමයි සහෝ. මේකේ ඇමරිකන් මුවි සීරියස් එකටත් වැඩිය
    සුපිරියටම ඇති වගේ.ඉතිරි මුවිස් ටිකටත් සබ් දෙන්න
    බොහෝම ස්තුතියි
    ජය!

  7. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks DINIDU saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  8. charuka

    keep it up bro good luck

  9. Madhushan

    Niyamai macho.....
    Frist sub ekata wish karanawa
    Digatama sub ona...
    Jaya wewa....!!

  10. samith

    බොහෝම ස්තුතියි

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. ashan lankanath

    thanks ........................

  13. Dinusha

    බාෙහාෙම ස්තූතියි. ගන්න උත්සහ කරා. ඒ්ත් බැරිවුනා. හෑෂ් ඒකක් ෙදන්න.

  14. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  15. Rukshan37

    Ela