Watch Trailer

Judgementall Hai Kya (2019) Sinhala Subtitles | පිස්සියෙක්… මරණයක්… අබිරහසක්..!! [සිංහල උපසිරැසි සමග]

නෑ, මේ ඒක නෙමේ.. හැමදාම බලන ජාතියේ එකක් නෙමේ එක තැන පල්වෙන කතාවක් නෙමේ එක ඈනුමක්වත් පිටවෙන්න දෙන එකක් නෙමේ මොලේට නිදහසේ ඉන්න දෙන එකක් නෙමේ අවසානය ගෙස් කරන්න පුලුවන් එකක් නෙමේ බලලත් පැත්තකට කරන්න පුලුවන් එකක් නෙමේ නෑ.. මේ ඔයා වෙනදා බලන පිචර් එක නෙමේ!! ඔව්, මේ එහෙම එකක්.. කලාතුරකින් ලියවෙන එහෙමත් කතා…

නෑ, මේ ඒක නෙමේ..

හැමදාම බලන ජාතියේ එකක් නෙමේ
එක තැන පල්වෙන කතාවක් නෙමේ
එක ඈනුමක්වත් පිටවෙන්න දෙන එකක් නෙමේ
මොලේට නිදහසේ ඉන්න දෙන එකක් නෙමේ
අවසානය ගෙස් කරන්න පුලුවන් එකක් නෙමේ
බලලත් පැත්තකට කරන්න පුලුවන් එකක් නෙමේ

නෑ.. මේ ඔයා වෙනදා බලන පිචර් එක නෙමේ!!

ඔව්, මේ එහෙම එකක්..

කලාතුරකින් ලියවෙන එහෙමත් කතාවක්
කුතුහලයෙන් පිරුණු පැය දෙකක්
බලන්න බලන්න ලෝභ හිතෙන රංගනයක්
අපරාදේ කියන්න බැරි අධ්‍යක්ෂණයක්
යන එන මං නැති කරන රීල් එකක්
දෙපාරක් බලන්න බල කරන චිත්‍රයක්

කංගනා රනෞත්
රාජ්කුමාර් රාඕ
ප්‍රකාශ් කෝවෙලමුදි
ඉන්දීය ජාතික සිනමා සම්මානලාභීන් 3ක සංකලනයක්.
කනිකා දිල්ලන්ගේ අමුතුම අමුතු කතාවක්

කෝටි 40ක ආදායම් හොයපු,
සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරයෙන් පිටපැන්න නිමවුමක්.
විචාරක ප්‍රසාදය ඕනවටත් වැඩියෙන් ගත්ත එකක්.
ප්‍රේක්ෂකයන්ව කුල්මත් කරපු සිත්තමක්

බලන්න හිතෙන හේතු ගොඩයි,
හිතෙන්නැති හේතු නැතිම තරම්.
හිතෙන්නෙම නැත්තම් බලන්න එපා,
දහපහලොවකට එකෙක් තනියෙන් ගහන එකක්,
කාගෙහරි ජීවිත කතාවක්
දේශාභිමානි කතාවක් බලලා
දවස ගෙවාගන්න.
පැයෙන් අමතක වෙයි,
පැයෙන්.
වෙනසක් කියලා දෙයක් විඳින්න ඕන නම්
පිස්සෙක් වගේ, පිස්සු හදාගෙන
මේ හොරා පොලිස් සෙල්ලම
Judgementall Hai Kya බලන්න!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

10,662 downloadsDownload Judgementall-Hai-Kya-2019.zip45 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

10,662 downloadsDownload Subtitles45 KB

53 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo obata ..

  2. Udaya Saman

    Sub ekata bohoma thuthi sahoo.amme patta kathawak wage.ela ela

  3. supun1234

    thanks brother...

  4. supun1234

    thanks saho

  5. wkmalitha

    loved your comment. well done bro

  6. Ayesh Prashan

    Thank You

  7. M.W. Dilhani

    Thank you

  8. gihan perera

    පට්ට කතාවක්...කංගනා නම් නොබලා කොහොමද....ස්තුතියි උපසිරැසි දුන්නට....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා.....

  9. Gathsara Umesh

    හම්මෝ ලිපිය මයුර අයියේ..
    බලන්නම ඕනී...බොහෝම ස්තූතියි සබ් එකට❤️❤️❤️

  10. DIlshanmapalagama

    Ela

  11. indika75

    thanks..

  12. Shabi & Pavi

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝදරයා...පුලුවන්නම් web-Rip update එකත් දෙන්න. ඔබට ජය...

  13. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  14. Sanjeewa2010

    Thnxxxxxxx

  15. nish47

    ස්තූතියි සහෝ

  16. darshana100

    thanks saho

  17. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට .. ❤️

  18. Piumi ann

    Mama nam asai mewage films walata thankx bro

  19. D.Chamara

    bohoma sthuthi sahooo jaya ...

  20. harris

    Thnks bro sub ekata

  21. stephen1989

    Thanks Baiscope.... for ALL Subtitles .....Highly appreciate... GOOD LUCK

  22. mindika

    Thanks !!!!!!!!!!!!!!!

  23. C lakmal

    thank u

  24. Kanchaka

    Thanks bro

  25. thilz

    thank u vry much

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. sampath n perera

    THANKS

  28. sampath n perera

    THANKS

  29. vsisuru

    thnkz patta

  30. thilz

    wenasma story1k.kammali natuwa balanna puluwan.anitima wenakm thrill 1 balanna menna film1.

  31. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  32. Hemal

    Thank you

  33. anushka5800

    superrrb thnkzz....

  34. Yasiru Kapurusinghe

    Thank you

  35. nishannw

    Thank u

  36. sanjeewakandy

    thanks for sub

  37. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  38. Nadeesha rox alahakoon

    Elm. Lipiya kiyewwahama blnna hithenawa. Tnx subta

  39. Saranga J. Liyanagama

    thanks

  40. RuwanLakshan93

    ස්තූතියි සහෝ ජය වේවා.........!

  41. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  42. Kollamax

    machan download link eka dianko plz...

  43. Deshkulathunga

    Thxxxxx

  44. Saranga J. Liyanagama

    Thanks...

  45. melinda

    thank you..i love kangana...

  46. dr347

    iiiiiiiiiiiiiiiiiiiya.. mala jarawak

  47. Shaggie

    Thnks mchn

  48. sn123456

    supiri machan

  49. Hashanchamara

    බලන අයටත් අන්තිම වෙනකන් පිස්සු හදවන බලන්න වටින FILM akak සබට tnz

  50. Manohari

    Thank you very much..

Load more comments