Beirut The Call Vanishing on 7th Street Session 9 උඩ සඳහන් කරපු චිත්‍රපට නරඹා තියෙනවද? ඕනෙම නම් එකක් දෙකක් වගේ මීටර් වෙනවා ඇති. හැබැයි ”The Machinist” කියපුවම ගොඩක් කට්ටියට මතක් වෙයි එහි අධ්‍යක්ෂයකවරයා සිමනා ප්‍රේක්ෂක ඔබට කුමන ආකරයෙ අත්දැකීමක්ද ලබාදුන්නෙ කියල. දැන් නම් කියන්නෙපා ”The Machinist” බලල…

- Beirut
- The Call
- Vanishing on 7th Street
- Session 9
උඩ සඳහන් කරපු චිත්‍රපට නරඹා තියෙනවද? ඕනෙම නම් එකක් දෙකක් වගේ මීටර් වෙනවා ඇති. හැබැයි ”The Machinist” කියපුවම ගොඩක් කට්ටියට මතක් වෙයි එහි අධ්‍යක්ෂයකවරයා සිමනා ප්‍රේක්ෂක ඔබට කුමන ආකරයෙ අත්දැකීමක්ද ලබාදුන්නෙ කියල. දැන් නම් කියන්නෙපා ”The Machinist” බලල නැහැ කියලා. එහෙම නොබැලුවා නම් ගිහින් බලල ඇවිත් මේක අරගන්න. පරණයි නිසා බලන්න අප්පිරියයි වගේද? එහෙනම් ඉතින් මේකම අරගන්න. හැබැයි එහෙම කරලා ඔබ අපුරු සිනමා සිත්තමක් මඟ හැරගන්න යන්නෙ කියලා කියන්නම ඕනෙ. කොසේ නමුත්, ඔබ අවසානයෙදී ”මොකක්ද ඒ සිද්ධ උනේ?” කියන වචන පෙළ ඔබේ සිතේ ඇතිවෙනවා නොවාවුමානයි.
‘චිත්‍රපටය සඳහා නිකුත් වු පළමු පෝස්ටරය”
චිත්‍රපටය නිකුත් උනේ මේ මාසෙ 11 වෙනිදා. හැමදාමත් වගේම නිකුත් වෙච්ච දවසෙම වගේ පිටපත් නිකුත් කෙරුණා. මේ වෙනකොට IMDb අගය 6.3 ක අගයක් වගේම කුණු තක්කාලි අගය 65% අරගැනීමට සමත් වි තිබෙනවා. Mystery l Thriller යන කාණ්ඩ දෙකට අයත් වෙන ”පැයයි විනාඩි තිස් නමයක්” පුරාවට කිසි කම්මැලි කමක් නොමැතිව රස විඳින්න පුළුවන්. තව දෙයක් චිත්‍රපටය බලන්න කලින් ”පුර්ව ප්‍රචාරක පටය” බලන්න කියල නිර්දේශ කරනවා. රංගනයෙන් දායක වෙන්නෙ ”ඇවටර්” චිත්‍රපටයෙ ජේක්ගෙ චරිතට පණ පොවනා Sam Worthington සහ අනෙකුත් සෙසු චරිත වලට Lily Rabe l Stephen Tobolowsky l Adjoa Andoh l Stephanie Sy l Lauren Cochrane l Erik Athavale යන කට්ටිය තම රංගනයෙන් දායක වෙනවා. හොඳයි එහෙනම්, දැන් අපි කෙලින්ම කතාව පැත්තට හැරෙමුකො.
රේ කියන්නෙ තමන්ගෙ පළවෙනි බිරිඳ වන ඇබීගෙ මරණය නිසා දුක් විඳින කෙනෙක්. මොහු කොච්චර සතුටින් හිටියත් එය හැමදාමත් වගේ ඔහුට මතක් වෙනවා. කොහොම හරි මෙයා බීමටද ඇබ්බැහි වෙච්ච කෙනෙක්. ඒ හැමදේම වෙච්ච කාර් අනතුරෙන් පස්සෙ නවත්තනවා. ඒවගේම තමයි මෙයත් ජීවිතයෙ ඉස්සරහට යනවා. ඒ කිව්වේ මෙයා තව කෙනෙක්ව කසාඳ බැඳගන්නවා. ඒවගේම මෙයාට ළමයෙකුත් හම්බවෙනවා. එයාගෙ නම තමයි පෙරී. මේ හැමෝම ”තැන්ක්ස්ගිවින්” වලට සීයවයි ආච්චිවයි හම්බවෙලා ගෙදර යන ගමන් ඉන්නෙ. ඉතින් මෙයාලා අවශ්‍ය කරන බඩු වගයක් අරගන්න ගෑස් ස්ටේෂමක් ළඟින් නවත්තනවා. මෙන්න මෙතැනදී තමයි හැමදෙයක්ම සිද්ධ වෙන්නෙ. කොහොම හරි රේ වගේම ජෝඈන් මේ එන අතරේ රණ්ඩුවක් ඇතිවෙනවා. ගෑස් ස්ටේෂම ගාවදි පෙරීටව වැටිලා පොඩි අනතුරක් සිද්ධ වෙනවා. ඒවගේම තමයි රේත් මේ වෙලාවේ පෙරීව අල්ලගන්න ගිහිල්ල වළට වැටෙනවා. කොහොමහරි මෙයා එවෙලේම ඉස්පිරිතාලෙට අරගෙන යනවා. ඒ ගිහින් බෙහෙත් දාගෙන ඔක්කොම කරනවා. පස්සෙ ස්කෑන් වගයක් කරන්න යනකොට වෙන් වෙනවා. කොහොමහරි ස්කෑන් වලට යන්නෙ ජෝඈනුයි පෙරීයි විතරයි. රේටත් එහෙමම නින්ද යනවා. ඇහැරිලා බලනකොට ඉස්පිරිතාලෙට ජෝඈනුයි කියල කෙනෙක් තියා පෙරී කියල කෙනෙක්වත් ඇතුළත් කරල නැහැ. පුදුමයි නේද? ඒත් ඇත්තටම මොකක්ද සද්ධ උනේ? රේ මෙයාලව ඇත්තටම ඇතුළත් කළාද? නැත්තම් මේ ඉස්පිරිතාලෙ මොක්කහරි කුමන්ත්‍රණයක් කරගෙන යනවද? එහෙනම් ඉතිං අවසානය තෙක් නරඹන්නකෝ. අවසානයේදී ඔබට අර උඩදී සඳහන් කරපු වචනය චිත්‍රපටය පුරාවටම වගේම අවසානයේදී ඇතිවෙන්න අරගනියි.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය NF WEB-DL පිටපත් සඳහා ලබා දි ඇත.
13,157 downloadsDownload Fractured.2019.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
53 comments
wickrama98
sksalitha
Thanks for sub
Gathsara Umesh
බොහෝම ස්තූතියි ....❤️❤️❤️
thuglife
bohoma isthuthi
thuglife
pin sidda wenava oya apiata me karana auadawwata.......anika thama baiscope download eka me fillm eka nehane poddak balanawada mata me fillm eka hoyaganna be ekai
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Bandara76
Thanks Ravindu Bro..see u again soon
wnrodrigo
good work friend, Thanks for the sub.
Farmchemie_Roshan
Sun ekata thanks malli.Maya wewa!!!!
Hashan M. Priyadarshana
thanks
Devilking1995
Thank you
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!asabee
thanks brother..well done.
nish47
ස්තූතියි සහෝ
isuru srinath sjs
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට..! ❤️
Piumi ann
Niyamai saho thankx oyalage මහන්සියට
akalankagayan
Thnx...........
Viraj Prasanga
මේකනම් පට්ට, මේ වගේ ෆිල්ම් සබ් කරන්න. තැන්ක්ස් සබ් එකට
chandika1975
thank you for the subtilte.
Pasindu Akalpa
Patta Movie Ekak !
Sub ekata thanks BRO!nishadchandima
Thank you brother.
sampath n perera
thanks
Rukshan37
Ela
D.Chamara
bohoma sthuthi sahooo jaya ...
සනිඳු ලක්ඛිත
Trailer එක දැක්ක දවසේ ඉදන් සහෝ සබ වැටෙනකම් බලන් හිටියේ...බොහොම ස්තූති උපසිරසට...බුදුසරණයි..ජය වේවා!
jagath55
Thanks
kodagoda
tnx brother
suranuwan
thanks bro..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
bLack_sNow
thanks saho sub ekata
Ranidu
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
දිගටම මෙවැනි Thriller පහරවල් වලට සබ් දෙමු
ජය වේවාහසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Lakshitha DAyarathna
එලම
sathyajith
Thanks for the sub
Pramukmili
Thanxx bro.........
melinda
thank you
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
AsithaDilruwan
Ela saho thanks
Dewadithya
Thanks for sub!
නිමල් දිසානායක
කදිමයි! අගෙයි!! නියමයි!!!
රවිඳු,
ලස්සන film එකක්. සබ්ස් නියමයි.
ස්තුතියි!Anonymous
thanks
ishan
Thanx machn sub ekata
srgtd321
Niyamai Malli... Thanks.
Rajitha
ජය වේවා
MAALnath
Thanks .......................good luck ......................
Kasun A.
උපසිරැසිය ලබාදීම වෙනුවෙන් බොහොම ස්තූතියි රවිඳු සහෝ!
ජය!gayanmagee
thanks
charith
සබ් එකට ස්තුතියි
Anonymous
Thanks machaa...sub eka maru
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Tnx sub akta.puluwnnm mewtath sub denna ..
Inside.Man.Most.Wanted.2019
In.The.Shadow.Of.The.Moon.2019
Nezha.Birth.of.the.Demon.Child.2019