ආවාහය, විවාහය, හිර ගැනීම, දීගය යන වචන වලින් කියනවාට වඩා ඔබට දැ‍‍නේවී “කසාදය” කියන වචනය බොහෝ හුරුපුරුදු බව. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් “කසාදය” යන වචනය මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. කසාදයක් ලස්සන වෙන්න දෙපැත්තෙම පැහැදීම තියෙන්න ඕනේ. එහෙම නැතිවුණොත් මේ අතර මැද්දට වෙන්වීම | දික්කසාදය කියන වචන එනවා. එහෙම…

ආවාහය, විවාහය, හිර ගැනීම, දීගය යන වචන වලින් කියනවාට වඩා ඔබට දැ‍‍නේවී “කසාදය” කියන වචනය බොහෝ හුරුපුරුදු බව. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් “කසාදය” යන වචනය මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. කසාදයක් ලස්සන වෙන්න දෙපැත්තෙම පැහැදීම තියෙන්න ඕනේ. එහෙම නැතිවුණොත් මේ අතර මැද්දට වෙන්වීම | දික්කසාදය කියන වචන එනවා. එහෙම ආපු කතාවක් ගැන තමයි මම මේ ඔයාලට අරන් ආවේ. ඉතින් වරුන් ධවාන්, කියාරා ආද්වානි, අනිල් කපූර්, නීතූ කපූර් රංගන දායකත්වයෙන් එකතු වෙන හාස්‍ය හා ආදරය මුසු වූ ලස්සන චිත්‍රපටයක් තමයි ජුග්ජුග් ජීයෝ කියන්නේ.

රාජ් මෙහ්තා විසින් අධ්‍යක්ෂණය වූ මෙම චිත්‍රපටය 2022 ජුනි 24 වෙනි දින ලොව පුරා සිනමාහල්වල තිරගත වූවා. සාර්ථක ලෙස දිව ගිය මෙම චිත්‍රපටයට කෝටි 137 වැනි බොක්ස් ඔෆිස් වාර්තාවක් ලබාගන්නට පුළුවන් වුණා. එහෙම සාර්ථකව ගිය මෙම චිත්‍රපටය ජූලි 22වෙනි දින අමසෝන් ප්‍රයිම් වීඩියෝ හරහා ඩිජිටලි විකාශය වුණා. කරන් ජෝහර්ට අයිති Dharma Productions විසින් මෙයට නිශ්පාදින දායකත්වය දුන් අතර සංගීතයෙන් ජෝන් ස්ටුවර්ට් එදූරි සම්බන්ධ වී තිබුණා. සංගීතය පැත්තෙන් ගත්තොත් ලස්සන පංජාබී ලුක් එකක් මුළු චිත්‍රපටය පුරාවටම දීලා තියෙනවා ඔයාලට බලාගන්න පුළුවන්. පංජාබයේ හිට් වුණු සිංදු කිහිපයකුත් මේකේ තියෙනවා. ලස්සන දෙබස් ටිකක් වගේම වරුන්, කියාරා සංයෝගය අතිශයින්ම සාර්ථකයි. අවශ්‍ය මොහොතේ අවශ්‍ය හැඟීම ලස්සනට ප්‍රකාශ කරන්න දෙන්නටම පුළුවන් වෙලා තිබුණා.

ඉතින් ඔයාලට මම මේ චිත්‍රපටය පුළුවන් ඉක්මනට ගේන්න කටයුතු කළා. මේ වගේ ලස්සන චිත්‍රපටයක් බලන්න හැමෝටම ආරාධනා කරන ගමන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. දික්කසාද වෙන්න පුළුවන් . ඒ විහිලුවත් එක්කම ආයෙම ලස්සන චිත්‍රපටයක් අරගෙන එන්නම් කියන පොරොන්දුවත් එක්ක මම ගිහින් එන්නම්.

දිඟුකල් සතුටින් ජීවත් වේවා!

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL / HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.

10,172 downloadsDownload ජුග්ජුග්-ජීයෝ-2022.zip130 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

පසිදු මධුමාල්

Subtitles

10,172 downloadsDownload Subtitles130 KB

37 comments

  1. මයුර

    ගිනි ගින්දර පසියෝ...බලමු බලමු එහෙනම් ❤️❤️

  2. Anonymous

    ඉක්මනින්ම සබ් දුන්නට ගොඩාක් ස්තුතියි
    බලන්න මෙලෝ දෙයක් නැතුව හිටියේ
    ජය වේවා සහෝ

  3. Achi

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  4. Nimsara

    Thanks kollo

  5. Harshi Gangodawilage

    Bohoma sthuthi aub ekata.

  6. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  7. Sanjeewa2010

    Pattaaaaaaaaaaaaaaaa

  8. malith madhushan

    බොහොම ස්තුතියි මලේ උපසිරසට මේක එනකන් බලන් හිටියේ

  9. Kushan

    Sub akta thanks

  10. Anonymous

    තෑම්ක්ස් බොම්ක❤️

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  12. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  13. Kantha_DLA

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  14. Naveen

    උපසිරසියට තුති

  15. Anonymous

    Patta

  16. damith

    thanks bro. jaya wewa.........!!!

  17. sahangayantha

    thanks a lot saho sub ekata

  18. dulan

    ස්තුතියි !

  19. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  20. Anuradha Palinda

    sub ekata thanks

  21. indika 75

    thanks..

  22. Anonymous

    dhanush ge Greyman film ekta sub dennko

  23. Manoj

    උපසිරසියට ස්තුතියි

  24. bunny

    Thanks buddy

  25. Anonymous

    The Good Doctor Kiyala tv series ekak thiyenawa puluwan nam ekatath sub eka danna bro...

  26. Anonymous

    Salaga
    Godse films sub plz

  27. Redrux

    Thnkz bro

  28. Nirosh

    Thanks mcho

  29. Anonymous

    Thanks for sub

  30. Neo

    Thanks brother
    Keep it up

  31. Dineth de silva

    Thanks brother

  32. Lahiru

    Thanks brother

  33. Oshada

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  34. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  35. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට තුති මලේ !

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!