Watch Trailer

Junga (2018) Sinhala Subtitles | ලෝභම ලෝභ මැරයා [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් සියලු දෙනාටම. මගේ හයවෙනි සබ් එක විදිහට දමිල ෆිලුමකට සබ් කරොත් හොදයි කියල හිතුන. ජොයින් වෙලා මාසයක් ඇතුලත සබ් හයක් කරගන්න මට පුලුවන් වුනා. ඇත්තටම සතුටුයි. ඒ වගේම මගේ කලින් සබ් වලට කමෙන්ට් දාපු අයටත් බොහොම ස්තූතියි. 2018 ජූලි මාසෙ 26 වෙනිද නිකුත් වෙච්ච මේ ෆිල්ම් එක මේ වන විට IMDb එකේ 6ක අගයක…

ආයුබෝවන් සියලු දෙනාටම. මගේ හයවෙනි සබ් එක විදිහට දමිල ෆිලුමකට සබ් කරොත් හොදයි කියල හිතුන. ජොයින් වෙලා මාසයක් ඇතුලත සබ් හයක් කරගන්න මට පුලුවන් වුනා. ඇත්තටම සතුටුයි. ඒ වගේම මගේ කලින් සබ් වලට කමෙන්ට් දාපු අයටත් බොහොම ස්තූතියි.

2018 ජූලි මාසෙ 26 වෙනිද නිකුත් වෙච්ච මේ ෆිල්ම් එක මේ වන විට IMDb එකේ 6ක අගයක් අරන් තියෙනව. Action/Comedy ගනයට අයත් වන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Gokul විසින්, ඒ වගේම මේකෙ ප්‍රධාන චරිත වලට රන්ගනයෙන් දායක වෙන්නෙ Vijay Sethupathi (VJS), Sayesha Saigal සමගින් Madonna Sebastian. ෆිල්ම් එක ගැන කිව්වොත් කාලෙකින් හිනාවෙන්න පුලුවන් දමිල ෆිල්ම් එකක් දීල තියෙනව. ඇක්ෂන් සීන් වගේම කොමඩි සීනුත් ගොඩක් මේකෙ තියෙනව.

කතාව පැත්තට හැරුනොත්, ජුන්ගා (ප්‍රධාන චරිතය) කියල මැරයෙක්ව පොලිසියෙන් නීතියට හොරෙන් මරල දාන්න තීරණය කරල එයාව හිර ගේ මාරු කරන්න රජය නියෝග කරා කියල බොරු කියල මැරයව එලියට එක්ක එනව. මෙයාව මරන්න එක්ක අතරමග මේ මැරය තමන්ගෙ ජීවිත කතාව කියනව. ජුන්ගා කියන්නෙ කලින් බස් කොන්දොස්තර කෙනෙක්. දවසක් මෙයා කෙල්ලෙක් වෙනුවෙන් කෙනෙක් එක්ක වලියක් දාගන්නව, පස්සෙ මෙයා එයාට හොදටම ගහනව. එතකොට තමයි දැන ගන්නෙ තමන් මැර පවුලක කෙනෙක්ක් කියල. මැර පවුලක් කියන්නෙ අපි හිතාගෙන ඉන්න තරම් දරුනු එකක් නෙවෙයි. ටිකක් චාටර් මැර පවුලක්. මෙයාගෙ තාත්තයි, සීයයි දෙන්නම කලින් හිටපු මැරයො. මේ දෙන්න මැරකම් කරන්න ගිහින් ඔක්කොම ධනය නාස්ති කරල මෙයාලට අයිති වෙලා තිබුනු සිනමාහලකුත් විකුණල. ජුන්ගා ඔය සිනමාහල ආපහු ලබා ගන්න කරන සෙල්ලම් ටික තමයි ඊට පස්සෙ තියෙන්නෙ. හරි වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. ඔයාලම ෆිල්ම් එක බලල ඉතුරු ටික දැන ගන්න. හැමෝටම ෆිල්ම් එක බලන්න කියල ආරධනා කරන ගමන්, තවත් මේ වගෙ සබ් එකක් අරන් ඒමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. සියලු දෙනාටම සුබ පැතුම්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.

15,845 downloadsDownload Junga-2018.zip78 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චානක ඉඳුනිල්

Subtitles

15,845 downloadsDownload Subtitles78 KB

74 comments

  1. Nilush Angana

    Sub ekata thanx

  2. malshika

    thanks sahoo!!!jaya wewa!!!!!!!!!!!!!!!

  3. Bokka98

    thanx saho sub ekta....enne koi weled kyla bala bala htye...

  4. gihan perera

    ස්තුතියි සහෝ....බලන් හිටියේ මේක දානකන්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!ජය වෙිවා....

  5. Ayesh Prashan

    vijaya s nam ithin aniwa balano.thank you

  6. Kulanjana Maduranga

    subata thanks........

  7. Nuwandika Dil

    Elah bro thada

  8. asanka sidukalum

    ela ela aaa

  9. Prabodha Madhusankha Hettiarachchi

    Patta movie ekak broooo thank sub ekata....!

  10. pererap

    supiri bn...digatama deepn

  11. subodha

    Thanks

  12. Kovidu

    බොහොමත්ම ස්තූතියි සහෝ, එනකල් බලාගෙන හිටපු එකක්, සේදුපති ආයෙ සුපිරි, එල, ජය වේවා!!!

  13. suna

    thnx Chanaka saho.

  14. TharakaWAS

    Subata Thanks bro...!!!

  15. harshani11112

    ස්තුති සහො .....

  16. YASANTHAB

    සුප්පා බ්‍රෝ

  17. barthelotp

    Thanks , God job keep it up

  18. Kawi Jayasinghe

    Tnx mchoo

  19. Lahiri

    thankz saho

  20. Hemantha De Silva

    ස්තුතියි චානක...
    ජය...!

  21. chathuthee

    tnqqqqqqq

  22. NuwanK

    Thank u bro...

  23. dinusha

    thanx bro sub akata

  24. Hasi-la

    Supiri wedak bro........ huga klekta passe maru film ekk bluwee ..... bs

  25. Eranda Malith 2.0

    සබ් එකට ස්තූතියි
    ජයවේවා

  26. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  27. kazzaa

    The farm 2018 සබ් දෙන්නකෝ

  28. madushangamage

    thankes bro

  29. Sanjeewa13

    ELa Ela broo...

  30. Sanjeewa13

    ELa Ela broo... thanks sub ekata

  31. Udaya Saman

    සබ් එකට ස්තූතියි සහෝ...

  32. kodagoda

    tnx sahoo

  33. Kanchaka

    Thanks bro...

  34. seanperera45

    Tamilrockers එකෙ අලුතින් Register වෙන්න බැ, ඒ නිසා පරන ෆිල්ම්ස් Search කරලා ඩොව්න්ලොඅඩ් කරගන්න බැ, 2018 පරන දෙමල, තෙලිගු, මලයාලම් ෆිල්ම්ස් දෙනවානම් ෆිල්ම් එකේ ඩොව්න්ලොඅඩ් ලින්ක් එකත් එක්ක දෙන්න කියලා Baiscope එකෙ සහො ලාගෙන් ඉල්ලා සිටිනවා, :) thanks

  35. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!

  36. saduhiru1

    thanks saho sub ekata wagema mahansiyatath.................

  37. lahirusasanka

    Thanx bro.... patta filme 1k wage..

  38. ksjayalath

    සබට ස්තූතියි සහෝ.. ජය වේවා....

  39. supun bro

    බොහොම ස්තුතියි ...!!!
    තවත් දමිල ෆිල්ම් එකකට සබ් එක ඉක්මනටම දෙන්න //,,,,
    ❤❤❤❤

  40. kasunindika

    thankyou bro!!

  41. ශසිත් සඳරුවන්

    බොහොම තුති සහෝ උපසිරැසියට..
    දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  42. Theshan077

    Thanks Bro..

  43. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxx

  44. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. thilz

    thank youuuu

  46. sasala

    thanks

  47. macknal d.i

    Hugak thanks...

  48. Lalani Maduwanthi

    Thanks bro

  49. Nirodhya Dilshan

    elama thama.........
    jaya veva.....

  50. lahirumax

    fttt

Load more comments